සුබදවසක් හැමෝටම ...ඔයාලගේ බ්ලොග් එකට contact form එකතු තවමත් එකතු කරගත්තේ නැද්ද? .... සමහර අයනම් එකතු කරගෙනත් ඇති ,....ඒ සදහා පහසුකම් සපයන වෙබ් අඩවි ගොඩක් තියෙනවා .. සමහර ඒවා වලට ඇතුළු වෙන්න රෙජිස්ටර් වෙන්නත් ඕනෑ.. ට්කක් කරදරයි ..
පොඩි කම්මැලි කමකුත් හිතෙනවා ෆෝම් එහෙම පුරවන්න ගියහම... අන්න එහෙම අයට බොහොම පහසුවෙන් හා රෙජිස්ටර් වෙන්නේ නැතිව Contact form එකක් හදාගන්න පුළුවන් තැනකට තමයි එක්ක යන්න හදන්නේ ......