එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, September 4, 2012

බ්ලොග් වැඩ -ලෙහෙසියෙන්ම බ්ලොග් එකට contact form එකක් එකතු කරගන්නේ මෙහෙමයි.......


සුබදවසක්  හැමෝටම ...ඔයාලගේ   බ්ලොග්  එකට contact form එකතු තවමත්   එකතු   කරගත්තේ   නැද්ද? .... සමහර  අයනම්  එකතු  කරගෙනත්  ඇති ,....ඒ  සදහා  පහසුකම්  සපයන වෙබ්  අඩවි   ගොඩක්  තියෙනවා  .. සමහර  ඒවා  වලට  ඇතුළු වෙන්න රෙජිස්ටර්  වෙන්නත්  ඕනෑ.. ට්කක් කරදරයි ..
පොඩි කම්මැලි කමකුත් හිතෙනවා  ෆෝම් එහෙම  පුරවන්න   ගියහම... අන්න  එහෙම  අයට  බොහොම පහසුවෙන්  හා රෙජිස්ටර් වෙන්නේ නැතිව  Contact form   එකක්  හදාගන්න  පුළුවන්  තැනකට  තමයි    එක්ක   යන්න  හදන්නේ ......
මුලින්ම  මෙන්න මේ http://www.foxyform.com/   වෙබ්   අඩවියට    යන්න.....
එවිට  මෙන්න මේවගේ  තමයි පෙනෙන්නේ ..
මෙහිදී  අංක  1 පරිදි  contact form එකේ  දර්ශනය  වියයුතු  කොටස්  ටික   තෝරාගන්න .. ඊට  පහලින්  ඇති  අංක  2 න්  contact form එකේ  පසුබිම් වර්ණය , අකුරු  වල පාට  , අකුරු වර්ගය  තෝරාගන්න  අවස්ථාව   ලබාදෙනවා ... මේවා  ඉතින්  ඔයාලගේ  මනාපය  අනුව  තෝරාගන්න  පුළුවන්..
ඊට පස්සේ   පහලින්  ඇති රූපය පරිදි  contact form  එකේ   contact   කලයුතු  , ඔබගේ   ඊමේල්  ලිපිනය   ලබාදී .. Create formular  මත   ක්ලික්   කරන්න...
එවිට  අපට  අපගේ වෙබ්  අඩවියට   එකතු  කරන්න  .. අවශ්‍ය   html  code   එක  දෙනවා ..   වැඩේ   කොහොමද   පහසුයි  නේද??     මෙන්න   මේවගේ....
ඒක  ඔයාලට  අවශ්‍ය  තැනට  පේස්ට් කරගන්න   පුළුවන්....
                                   ......... සුබ  දවසක්.............

-----------------------------------------------------------------------------------------------------------------------
  


  

6 Comments
Tweets
Fb Comments

6 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. Thank you.. it is a important form.

    ReplyDelete
  2. ස්තුතියි මිතුර..ඔබේ බ්ලොගයෙන් ගොඩක් දේවල් මට ඉගෙනගන්න තියනවා..

    ජය!

    ReplyDelete
  3. ඕකෙ සිංහලෙන් ෆෝම් එක හදාගන්නත් පුළුවන්ද? මම Google ෆෝම් පාවිච්චි කරන්නෙ

    ReplyDelete
  4. @Ishuranga Wijesingheමම දන්නා විදිහට නම් බැහැ...

    ReplyDelete