සුබදව්සක් ... බ්ලොගර් මගින් බ්ලොග් ලියන සහෝදරයින් දැන් බ්ලොගර් වල අලුත් අතුරු මුහුණත පාවිච්චි කරනවා නේද? මේ අලුත් අතුරු මුහුනතත් එක්ක , බ්ලොගර් මගින් SEO (Search Engine Optimization ) වලට අදාළ Settings , අපේ බ්ලොගර් Dashboard එකට ලබාදී තිබෙනවා ... ඉතින් මේ Settings හරියාකාරව සකසා ගත්තේ නැත්නම් ඔයාලගේ බ්ලොග් එක Search Engine වල සෙවුම් අතරට එක් නොවීමට ඉඩ තිබෙනවා ...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Sunday, September 23, 2012
Saturday, September 22, 2012
බ්ලොග් පොස්ට් එකේ තියෙන පින්තුර වටේට ලස්සන බෝඩර් එකක් එකතු කරමු......
සුබදව්සක් ඔයගොල්ලන්ට. අදත් බ්ලොග් ඒක පැත්තට ආවේ බ්ලොග් ලියන අපේ සහෝදර , සහෝදරියන්ට වැදගත් දෙයක් අරගෙනයි ...අපි බ්ලොග් පෝස්ට් ලියනකොට ඒ වට නොයෙක් පින්තුර ඇතුලත් කරනවා ..ඉතින් ඒ පින්තුර වටේට ලස්සන බෝඩර් එකක් එකතු කලොත් පින්තුරයට තවත් එළියක් එකතු එකතුවෙනවා . ඉතින් අද අපි බලමු කොහොමද ඔයාලගේ බ්ලොග්ගර් බ්ලොග් එකට එකතු කරගන්නේ කියල ...
Thursday, September 20, 2012
පේස්බුක් එකේ ඔයාගේ යාලුවෙක් ඔයාව unfriend කලොත් ඒ බව ඊමේල් එකකින් දැනගනිමු..
සුබදවසක් ඔයගොල්ලන්ට ...... සාමාන්‍ය ජීවිතයේදී වගේම පේස්බුක් වලත් යාළුවන් එකතුවෙනවා , අඩුවෙනවා ..ඕක ඉතින් හැමෝටම පොදු දෙයක් ...සමහර අය නොකියාම අයින් වෙනවා ...සමහරවෙලාවට අපටත් නොදනිම .. ඉතින් මේ වගේ වෙලාවක ඊමේල් එකක් ඒ බව දන්වා අපට ලැබුනොත් කෙතරම් වටිනවද ? ඉතින් මේ නොමිලයේ ලබා ගතහැකි ඊමේල් එක ලබා ගන්න ක්‍රමය තමයි අද ඔයාල කියල දෙන්න යන්නේ....මුලින්ම මේකට අපට තුන්වන පාර්ශවයක සහය ලබා ගන්න වෙනවා....
Wednesday, September 19, 2012
දැන් Youtube video බාන්න ඩවුන්ලොඩර් , සොෆ්ට්වෙයා එපා ...මෙන්න බඩු...
සුබදව්සක් හැමදෙනාටම ... අදත් බ්ලොග් එක පැත්තට අවේ ... තවත් අලුත් අරගෙනම තමයි ....ඉතින් අපි youtube එකෙන් video ඩවුන්ලෝඩ් කරනකොට නොයෙක් ක්‍රම හාවිතා කරනවා... Youtube Downloader , ATUBE CATCHER ... වගේ ඒවා යොදාගන්න පුළුවන් ...තවත් ඒවා තියෙනවා ....ඉතින් මේ කියන්න යන්නේ ඒවා මොකුත්ම නැතිව Youtube video ඩවුන්ලෝඩ් විදිහක් ගැන...මම හිතනවා video බාගන්න අයට මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙයි ...
Subscribe to:
Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-



