එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, September 22, 2012

බ්ලොග් පොස්ට් එකේ තියෙන පින්තුර වටේට ලස්සන බෝඩර් එකක් එකතු කරමු......


සුබදව්සක්  ඔයගොල්ලන්ට.  අදත්   බ්ලොග්   ඒක   පැත්තට  ආවේ  බ්ලොග් ලියන අපේ  සහෝදර , සහෝදරියන්ට  වැදගත්  දෙයක් අරගෙනයි ...අපි බ්ලොග් පෝස්ට් ලියනකොට  ඒ වට   නොයෙක්  පින්තුර   ඇතුලත්   කරනවා ..ඉතින්   ඒ   පින්තුර   වටේට  ලස්සන   බෝඩර්   එකක්  එකතු  කලොත්   පින්තුරයට   තවත් එළියක්‌  එකතු  එකතුවෙනවා . ඉතින්   අද අපි    බලමු  කොහොමද  ඔයාලගේ   බ්ලොග්ගර්    බ්ලොග්   එකට   එකතු  කරගන්නේ   කියල ...
මේක   හරිම   පහසුයි ...HTML /CSS   ගැන  වැඩි  දැනීමක්  නැති කෙනෙකුට වුනත්   කරගන්න පුළුවන් ...
මුලින්ම  Blogger Dashboard   ලොග්   වෙලා 

Template  ›  Edit HTML   වෙතට   ගොස්   

 

 .post-body  img  {


ඊට  පහලින්   බ්ලොග් එකට   මුලින්ම   හදනකොට   ලියපු   කෝඩ්   එක   තියෙනවා   මෙන්න   මේ  වගේ  තමයි   මගේ   එකේ   තිබුනේ ,,  
      

   .post-body img {max-width:99% ! important; }


දැන්   ඔය   තියෙන කෝඩ්     එක     පහත පරිදි    වෙනස්    කරගන්න ......

    

   .post-body img {
max-width:99% !important;
padding:7px;
border:2px solid #9999FF ;
-moz-box-shadow: 0px 0px 5px #BBB;
-webkit-box-shadow: 0px 0px 5px #BBB;
box-shadow: 0px 0px 5px #BBB;
}

අවසානයේ   ටෙම්ප්ලේට්  එක  save  කරන්න....

මෙතන  2px - බෝඩර්   එකේ  පළල  
           #9999FF-   බෝඩර්   එකේ  කලර්   එක ..
           #BBB -  පිටින්  ඇති  Shadow  එකේ   කලර්   එක    තමන්ට     කැමති  පරිදි   වෙනස්    කරගන්න   පුලුවනි ....

                        ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,සුබ දවසක් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,




7 Comments
Tweets
Fb Comments

7 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....