සුබදවසක් ..... ටික දවසකට පස්සේ තමයි ... මේ පැත්තට එන්න ලැබුනේ .... youtube video mp3 වලට ඔන්ලයින් ඉදගෙනම හරවගන්න පුළුවන් වෙබ් අඩවි ගොන්නක් අදත් ඔයාලට ගෙනත් තියෙන්නේ ....බලන්න ඔයාලත් මේවා පාවිච්චි කරලා තියෙනවද කියල ...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Tuesday, October 23, 2012
Friday, September 28, 2012
පේස්බුක් notification ටික SMS එකකින් ගෙන්න ගමු ...
සුබදවසක් හැමදෙනාටම ... ඔන්න අදත් බ්ලොග් එක පැත්තට අවේ ...ඔයාලට වැදගත් වන තවත් අලුත් දෙයක් අරගෙන මේක අලුත් කීවට අලුත්ම දෙයකුත් නොවේ ... ඔයාලට එන පේස්බුක් notification ටික SMS එකකින් බලා ගන්න පුළුවන් නම් , නිතර පේස්බුක් වලට නොයන කෙනෙකුට මේ ක්‍රමය වැදගත් වනවා... ..
ලේබල
facebook
Wednesday, September 26, 2012
ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එකෙන් හැම තැනකදීම වැඩ පසුවෙන් කරගන්නේ මෙහෙමයි ......
සුබදවසක් හැමදෙනාටම .. ඔයගොල්ල ගෙදර , නෙට් කැෆේ ,වගේම කාර්යාලය තුලදීත් පරිගණක පාවිච්චි කරනවනේ ඉතින් මෙහෙම දෙතුන් තැනකදී පරිගණක පාවිච්චි කරන අයට තමන්ගේ බ්‍රවුසර් එකේ තියෙන බුක්මාක් , එක්ස්ටෙන්ෂන් , සෙට්ටින්ග්ස් එකතැනකට එකතු කරලා තියාගත්තොත් ඔයාලට නෙට් එකට කොහෙන් ලොග් වුනත් වැඩකටයුතු කරගන්න පහසු වේවි ඒ සදහා ගුගල් ක්‍රෝම් බ්‍රවුසර් ඒක අපේ ගුගල් එකවුන්ට් එකත් එක්ක එකතු කර ගන්න තමයි අද සුදානම ...
ලේබල
තාක්ෂණික
Tuesday, September 25, 2012
පේස්බුක් වල අනවශ්‍ය ෆොටෝ ඔයාලගේ වෝල් එකට ටැග් කරනවද ? මෙන්න බේත
සුබ දවසක් ,, ඔයාලගේ පේස්බුක් වෝල් එකට යාළුවො ඔයාගේ ෆොටෝ ටැග් කරනවනේ ... ඉතින් ඒවගේ වෙලාවට සමහර විට නොගැලපෙන පින්තුර ( අසබ්ය දේවල් පවා ) ටැග් කරන්න පුළුවන් , මොකද ටැග් කරපු පුද්ගලයාගේ නම වැටෙන්නේ නැති නිසා ..ඉතින් මේ වගේ එකක් වුන වෙලාවට ඔයාල පත්වෙන අපහසුතාවය ආයේ කියල නිම කරන්න බැහැ නේද? ඉතින් මේ වගේ දෙයක් මගහැර ගන්න පේස්බුක් වලින්ම දීල තියෙන පහසුකමක් ගැන තමයි අද ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ...
ලේබල
facebook
Subscribe to:
Posts (Atom)