බ්ලොග් පෝස්ට් ලිව්වට , එය පාඨකයන් අතරට යනවා අඩුනම් ,, බ්ලොග් එකට පැමිණෙන ප්‍රමාණයත් අඩුවෙනවා... මතකද මුලින්ම අපි පේස්බුක් fan page එකක් හදලා ..බ්ලොග් පෝස්ට් automatically fan page එකට එකතු කලා... එවිට අලුත් පෝස්ට් එකක් නිකුත් වුවිට ඒ බව
fan page එකට එන කෙනෙකුට දැනගන්න පුළුවනි ....මේ කතාවත් ඒවගේ දෙයක් තමයි ...මෙහිදී අප පේස්බුක් වෙනුවට ගුගල් ප්ලස් භාවිතා කරනවා....
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
මේ ඔබගේ පළමු පැමිණීමයි ආයුබෝවන් !
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Friday, November 2, 2012
Thursday, November 1, 2012
බ්ලොගර් බ්ලොග් පොස්ට් එකට TABLE එකක් එකතු කරගන්න ඕනෑද ?? මෙන්න ලේසිම ක්‍රමයක් ....
සුබ දවසක් ටික දවසකින් තමයි බ්ලොගර් බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට වැදගත් දෙයක් ලියන්න පුලුවන් වුනේ.. බ්ලොගර් බ්ලොග් පොස්ට් එකකට table එකක් එකතු කරගන්න නොයෙකුත් ක්‍රම තියෙන්නේ පුළුවනි , නමුත් ඒවා බ්ලොග් එකට එකතු කරගන්න ගියහම HTML ගැන දැනුම අවශ්‍ය වෙනවා .. ඉතින් ඒවගේ වෙලාවක මේ ක්‍රමයෙන් ලෙහෙසියෙන්ම බ්ලොග් පොස්ට් එකට Table එකක් එකතු කරගන්න පුළුවනි..
Wednesday, October 31, 2012
Gmail වලින් මේල් යවනකොට ආරක්ෂා මදිද? මෙන්න විසදුමක්
ඊමේල් මගින් අප අපගේ තොරතුරු විශාල ප්‍රමාණක් සන්නිවේදනය කරගනු ලබනවා ...ඔය අතර අපගේ වැදගත් තොරතුරු ,,, දත්ත , සමහර විට කාඩ් වලට රහස්‍ය අංක පවා තියෙන්න පුළුවනි .. ඉතින් මේ වගේ මේල් එකක් යවනවිට එය තුන්වැන්නෙක් අතට පත්වීම වලක්වා ගන්න අපි ජීමේල් වලට එකතු එකතු කරගන්න පුළුවන් ආරක්ෂක උපක්‍රමයක් තමයි අද මේ ඉදිරිපත් කරන්න හදන්නේ
Tuesday, October 30, 2012
TwileShare මගින් twitter වල 1GB දක්වා ෆයිල් share කර ගන්න..
twitter කියන්නේ ලොවපුරා ප්‍රචලිත තොරතුරු සන්නිවේදන ජාලයක් .. මෙහිදී තොරතුරු සන්නිවේදනය වන්නේ අකුරු 140 කින් යුත් පණිවිඩ මගින් .. මේවට කියන්නේ 'tweet" කියල ..ඉතින් twitter වලදි අකුරු 140 කින් යුත් පණිවිඩක් මගින් අප සන්නිවේදනය කරන තොරතුරට වැඩි වටිනාකමක් දෙන්න පුළුවනි එයට පින්තුරයක් , ලියවිල්ලක් එකතු කරන්න පුලුවනිනම් ... ඒ සදහා අපට සහය දක්වන Twitter App එකක් එකතු කරගන්න වෙනවා.....
Subscribe to:
Posts (Atom)