එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, November 2, 2012

බ්ලොග් පෝස්ට් එකක් නිකුත් වුන ගමන් එය ගුගල් ප්ලස්‌ පේජ් එකට auto publish වෙන්න බ්ලොග් එක හදාගත්තේ නැද්ද? මෙන්න පොඩි උදව්වක් ...

බ්ලොග්    පෝස්ට්  ලිව්වට  ,  එය පාඨකයන්  අතරට  යනවා   අඩුනම්   ,, බ්ලොග්   එකට   පැමිණෙන   ප්‍රමාණයත්  අඩුවෙනවා... මතකද  මුලින්ම අපි    පේස්බුක්   fan page  එකක්  හදලා  ..බ්ලොග්  පෝස්ට්  automatically  fan page  එකට   එකතු  කලා... එවිට     අලුත්   පෝස්ට්   එකක්  නිකුත්   වුවිට   ඒ   බව
 fan page   එකට   එන   කෙනෙකුට   දැනගන්න පුළුවනි ....මේ   කතාවත්   ඒවගේ   දෙයක්   තමයි  ...මෙහිදී  අප  පේස්බුක්   වෙනුවට  ගුගල්  ප්ලස්‌   භාවිතා  කරනවා....

මේක   Manually  කරන්ඩ  නම්  google +   බටන්   එකෙන්   ඕනෑ කෙනෙකුට   පුළුවනි .... නමුත්    automatic  කරගන්න  නම්  අපට hootsuite.com  වෙත ගිහිල්ලා   නොමිලයේ   ගිණුමක්    හදාගන්න   වෙනවා ...ඊට   පස්සේ   එහි   dashboard    යන්න   .... මෙන්න    මේ   වගේ ..... එහි  ඇති  Add a  different Social  network  මත  ක්ලික්    කරන්න....


රූපයේ  පරිදි  Google+   තෝරාගෙන   submit  මත   ක්ලික්   කරන්න.....


එවිට hootsuite  ,  google   හා   සම්බන්ධ   වීමට   අවසර  ඉල්ලයි ..  මෙතැනදී   Allow access මත   ක්ලික්   කරන්න  ... රූපය    පරිදි ...

එවිට ඔයාලගේ  ගුගල්  ප්ලස්‌  පේජ්    .. එක හා   සම්බන්ධ   වීමට   එය  ඉදිරියෙන්  ඇති  +   ලකුණ    මත   ක්ලික්    කරන්න .. අවසානයේ    Finished Importing   මත   ක්ලික්   කරන්න.......


ඊලගට   තියෙන්නේ  hootSuite    Dashboard   එකේ   settings >>>>> RSS/Atom    වලට   යන්න 
රූපය  පරිදි ....



දැන් තියෙන්නේ  බ්ලොග්   එකේ  feed  ඇතුලත්  කරන   අවස්ථාව  .. ඒ    සදහා  +   ලකුණ   මත    ක්ලික්  කරන්න.....



එවිට    පහත    රුපයක්  එනවා,  එවිට   එයට   අවශ්‍ය  තොරතුරු ,, පහත  රූපය    උදව්   කරගෙන  පුරවන්න...  
බ්ලොග්   එක  බ්ලොගර්   වලින්    ලියන   එකක්    බ්ලොග්   එකේ  ෆීඩ් url   ඒක   වන්නේ

    http://myBlog.blogspot.com/feeds/posts/default    
මෙහි  රතු පාටින් ඇති  myBlog   වෙනුවට  ඔයාලගේ  බ්ලොගර්  බ්ලොග්  එකේ නම  ඇතුළු  කරන්න...
අවසානයේ      save  feed    මත   ක්ලික්    කරන්න.



සියල්ල  නිවැරදිව   කලා නම්   feed on  බව   පහත  රූපයේ   පරිදි   දැක  බලාගන්න   පුළුවනි   .....

ඔන්න   දැන්   ඔයාලගේ   ගුගල් ප්ලස්‌   පේජ්  එකට   ,,   බ්ලොග්   පෝස්ට්   Auto  publish   කරගන්න ...  සුදානම් ...... එහෙනම්   ජයවේවා....  

8 Comments
Tweets
Fb Comments

8 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. නියමයි...ස්තූතියි මේ ගැන කියලා දුන්නට...

    ReplyDelete
  2. ගොඩක් වටින ලිපියක් සංජය ස්තුතියි

    ReplyDelete
  3. හුඟක් ප්‍රයෝජනවත් තොරතුරක්.. ස්තුතියි!!

    ReplyDelete
  4. මේක මම අදමයි දැනගත්තේ සුපිරි වැඩක්

    ReplyDelete
    Replies
    1. එකනේ අදවත් දැනගත්තානේ....

      Delete