එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, November 1, 2012

බ්ලොගර් බ්ලොග් පොස්ට් එකට TABLE එකක් එකතු කරගන්න ඕනෑද ?? මෙන්න ලේසිම ක්‍රමයක් ....


සුබ දවසක්   ටික  දවසකින්  තමයි   බ්ලොගර්   බ්ලොග්  ලියන   සහෝදර සහෝදරියන්ට    වැදගත්   දෙයක්  ලියන්න   පුලුවන්  වුනේ..  බ්ලොගර්  බ්ලොග්  පොස්ට්  එකකට  table   එකක්    එකතු  කරගන්න  නොයෙකුත්   ක්‍රම තියෙන්නේ පුළුවනි , නමුත්  ඒවා   බ්ලොග් එකට  එකතු  කරගන්න   ගියහම  HTML   ගැන   දැනුම  අවශ්‍ය  වෙනවා  .. ඉතින්  ඒවගේ   වෙලාවක  මේ  ක්‍රමයෙන්  ලෙහෙසියෙන්ම  බ්ලොග්  පොස්ට් එකට Table  එකක්    එකතු   කරගන්න    පුළුවනි..

මුලින්ම   අවශ්‍ය table  එක   එක්සෙල්   හරි  වර්ඩ්   document  එකක්   මත  type  කරගන්න ....
මම  යොදාගත්තේ  MS  Exel     මේ   වගේ


ඊට පස්සේ   මේ  table    එක   රයිට්  ක්ලික්   කර  කොපි   කරගන්න....
ඊට   පස්සේ  tableizer   වෙබ්    අඩවියට   යන්න...    කලින්   කොපි   කරගත්   ටේබල්  එක   එහි   පහත   පරිදී පේස්ට් කර   අවශ්‍ය   පරිදි   අවශ්‍ය   පරිදි  ෆොන්ට්  එකේ ප්‍රමාණය, හෙඩර් කලර්     වෙනස් කරගෙන   Tableize  it  මත  ක්ලික්  කරන්න.....


දැන්   එයින්   අපට   නිර්මාණය   කරදෙනු   ලබන  HTML  කෝඩ්   එක   ,  කොපි   කරගෙන    බ්ලොගර්  පෝස්ට්  එකට   එකතු  කරන්න.....  ඒ  සදහා   බ්ලොග් පෝස්ට්  එකේ   HTML   MODE    එක   තෝරාගන්න  ... එහෙනම්   ඉතින්   මේ  ක්‍රමයට     බ්ලොග්  පෝස්ට්   වලට  TABLE     එකතු   කරලා    බලන්නකෝ ....



19 Comments
Tweets
Fb Comments

19 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. වටිනව මේක නම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ,,, ඔයාට වැඩක් වුනානම්

      Delete
  2. ඒකනම් සැහෙන වටින දෙයක් සහෝ..

    ReplyDelete
  3. මට නම් වටිනා බ්ලෝග් එකක් මේක
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට .... පැමිණීමත් සතුටක්

      Delete
  4. ගොඩක් වටිනවා..ස්තුතියි සහෝ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු .. කොහොමද අලුත් ඇදුම.....

      Delete
  5. මොකක්ද මේකෙන් අපිට කරන්න පුළුවන්

    සිරාවට මම දන් නැ

    ReplyDelete
    Replies
    1. මේකෙන් බ්ලොග් පිටුවකට ටේබල් එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවනි.....

      Delete
  6. අම්මට සිරි , මට නම් පට්ටට වටිනවා , තැන්කු වේවා !!!

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඉතින් පාවිච්චි කරලම බලමුකෝ ....

      Delete
  7. ඇත්තටම වටින වෙලාවක් එයි මෙක නමි කාට කාටත්......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හැමෝටම වැදගත් ...

      Delete
  8. එකනේ දැම්මේ ... සතුටුයි ආවට...

    ReplyDelete
  9. අඩේ එක නියමයිනේ .. සිරාව්ටාම්.. මම දැක්කේ අද

    ReplyDelete
    Replies
    1. ඒ කනේ ඔයාට මග හැරිලා ..

      Delete