අන්තර්ජාලය පාවිච්චි කරන හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ,, මේ ස්පෑම් ඊමේල් , ඉන්බොක්ස් එකට නිතර ලැබීම... සමහර වෙලාවට අපට වැදගත් ඊමේල් එකක් වුනත් මේ ස්පෑම් ඊමේල් ගොඩ නිසා සොයාගැනීමට අපහසු වෙනවා...මේ ස්පෑම් ඊමේල් කරදරය අඩුකරගන්න අපිට ලෙහෙසියෙන්ම කරගන්න පුළුවන් පොඩි උපක්‍රම කිහිපයක් තමයි ..අද ඔයාලට කියලා දෙන්න හදන්නේ
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Friday, November 16, 2012
Wednesday, November 14, 2012
Windows right click මෙනුවෙන් දැන් ලේසියෙන්ම වැඩ ගොඩක් කරමු.....
වින්ඩෝස් වල රයිට් ක්ලික් මෙනුව ,, අපට අවශ්‍ය පරිදි වෙනස් කරගන්නට වින්ඩෝස් වල රෙජිස්ට්‍රි එඩිටිං ගැන දැනීමක් තියෙන්න ඕන..එහෙම නැති කෙනෙක් රෙජිස්ට්‍රි එක වෙනස් කරන්න ගියොත් රෙජිස්ට්‍රි එකට හානියක් වෙන්නනත් පුළුවනි ...අන්න එහෙම කෙනෙකුට වින්ඩෝස් වල
රෙජිස්ට්‍රි එක වෙනස් කරගෙන , තමන්ට පාවිචියේදී අවශ්‍ය වන ෂෝර්ට් කට් ... ගොඩක් රයිට් ක්ලික් මෙනුවට එකතු කරගැනීමට පුළුවන් , නොමිලයේ ලැබෙන සොෆ්ට්වෙයා එකක් තමයි අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ....
රෙජිස්ට්‍රි එක වෙනස් කරගෙන , තමන්ට පාවිචියේදී අවශ්‍ය වන ෂෝර්ට් කට් ... ගොඩක් රයිට් ක්ලික් මෙනුවට එකතු කරගැනීමට පුළුවන් , නොමිලයේ ලැබෙන සොෆ්ට්වෙයා එකක් තමයි අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ....
ලේබල
සොෆ්ට්වෙයා
Tuesday, November 13, 2012
ඔන්ලයින් පින්තූර අදින්න නියම තැනක්.......
සුබදවසක් ... ටික දවසකින් තමයි බ්ලොග් එක පැත්තට අවේ ......අදත් ඔයාලට හදුන්වල දෙන්න යන්නේ ඔන්ලයින් ඉදගෙනම පොඩි පොඩි පින්තූර ඇදගන්න පසුකම් සපයන වෙබ් අඩවියක් ..මේ සයිට් එකේ රෙජිස්ටර් වීමට අවශ්‍ය නැතිනිසා...බ්ලොග් පෝස්ට් එකකට වුනත් තමන් ඇදපු පින්තුරයක් පහසුවෙන් එකතු කරගන්න පුළුවනි
ලේබල
වෙබ්අඩවි
Sunday, November 11, 2012
Electronic diagram , flow chart අදින්න ......නියම බඩුවක් ......
ලේබල
සොෆ්ට්වෙයා
Subscribe to:
Posts (Atom)