එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, November 11, 2012

Electronic diagram , flow chart අදින්න ......නියම බඩුවක් ......

 සුබ දවසක්  .. ... ඉලෙක්ට්‍රොනික්   diagram /  Flow  chart    අදින්න  අපි   විවිධ    සොෆ්ට්වෙයා , ඔන්ලයින් ටුල්  හාවිතා   කරනවා  .... ඒ    අතරින්    ඔයාලට   ලේසියෙන්ම   පාවිච්චි  කරගන්න ,, නොමිලයේ   ලැබෙන   සොෆ්ට්වෙයා   එකක්    අද   ඔයාලට    හදුන්වා  දෙන්න   යන්නේ ....

 මේ  සොෆ්ට්වෙයා එක  තමයි  Diagram Designer  1.25   මේ   මගින්     වින්ඩෝස්   7/Vista/2003/XP/2000/98/NT   , ආදී  වින්ඩෝස්    වල   සියලු   ප්‍රදාන   සංස්කරණ     වලට      වැඩ   කරනවා .. ඒවගේම    Output    format  ෆයිල්  එක png , jpg,ico,gif, pcx ,bmp  ආදී   වශයෙන්  අපට   අවශ්‍ය   format  එකකින්   සේව්  කරගන්න පුළුවනි ....මෙහිදී   අවශ්‍ය  object ,  ඉතා  පහසුවෙන්  drag and   drop  මගින්   එකතු   කරගන්න   පුළුවනි   ....මේ    පහලින්    තියෙන්නේ   



Diagram Designer 1.25 මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.......   එහෙනම්    පාවිච්චි   කරලා බලන්නකෝ   කොහොමද  කියල.... ...   මේ   වගේ   තවත්  ඔයාල  දැනට   පාවිච්චි  කරන     සොෆ්ට්වෙයා   එහෙම    තියෙනවා    නම  ,, ඒවගත්  ප්‍රතිචාර   වලට   එකතු   කරන්න  අමතක   කරන්න   එපා ...  
14 Comments
Tweets
Fb Comments

14 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. සුපිරියි යාලුවා මේක..

    ReplyDelete
  2. ඒක තමයි දාගෙනම බලමු ....

    ReplyDelete
  3. ගොඩක් වටින ලිපියක්

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කරලා බලන්නකෝ ...

      Delete
  4. සිරවටම මට PROJECT වලට මෙවා අඩින්න වෙනවා මට ගොඩක් වැදගත් වෙයි මේක ස්තුතියි මචො..

    ReplyDelete
  5. ඔව ලේසියෙන්ම ඇදගන්න පුළුවන් ...බලන්නකෝ ...

    ReplyDelete
  6. මට නම් වැදගත් වෙයි හුඟක්.. බාගෙන බලමු.

    ReplyDelete
    Replies
    1. නියමයි නියමයි ..... බලන්නකෝ

      Delete
  7. මට මේකෙන් ප්‍රයෝජනයක් නැති වුවත් ප්‍රයෝජනයක් ඇති අයෙකුගේ දැනුවත් භාවය උදෙසා මෙය පල කිරීම මම අගය කරන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට බොහොම ස්තුතියි ...එකනේ වෙන්න ඕන නේද සිරා?

      Delete
  8. දාගෙන බලන්න ඕනේ ප්‍රසන්ටෙෂන් වලදී ගොඩක් අනාගන්න වෙන්නේ ඔය හේතුව නිසා තමයි ගොඩක් වැදගත් යාලුවා.

    http://chithula.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දාගෙනම බලන්න ඔන්න ඒ පැත්තට ඇවිත් ගියා...

      Delete
  9. චක් මෙච්චර තියෙද්දි මං වර්ඩ් ග්‍රිඩ් එක දාගෙන පයිත්තියං කෙලියනේ මලයෝ. අම්මප පස්ට මොල කෑල්ලක් තමා මට තියෙන්නේ. තැන්කු හෙන වටිනවා මට මේක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ... මේ පැත්තට ගොඩවුනාට

      Delete