එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, November 13, 2012

ඔන්ලයින් පින්තූර අදින්න නියම තැනක්.......

සුබදවසක්  ... ටික   දවසකින්   තමයි  බ්ලොග්  එක   පැත්තට   අවේ ......අදත්   ඔයාලට  හදුන්වල  දෙන්න   යන්නේ ඔන්ලයින්  ඉදගෙනම  පොඩි  පොඩි   පින්තූර  ඇදගන්න පසුකම්  සපයන     වෙබ් අඩවියක් ..මේ සයිට්  එකේ  රෙජිස්ටර්  වීමට   අවශ්‍ය   නැතිනිසා...බ්ලොග්  පෝස්ට්  එකකට   වුනත්   තමන්   ඇදපු  පින්තුරයක්  පහසුවෙන්  එකතු    කරගන්න  පුළුවනි 
මිට    අමතරව  එය   මගින්  facebook , twitter ,reddit,delicious ,StumbleUpon    වැනි  සමාජයීය වෙබ්   අඩවි   වලට   අපගේ   පින්තූර  share  කරගැනීමට  අවස්ථාව සලසනවා... ඒවගේම   iphone මගින්  මෙහිම    ඇති  මොබයිල්  වෙබ්අඩවිය  මගින්  මොබයිල්   එකේ   ඉදන්ම  පින්තුරය  අදින්නත්  පුළුවනි ...
...එහෙනම්    ඉතින් ගිල්ලම   බලමු ... කොහොමද   ඔයාලට  .මේක  වැදගත් වෙනවද   කියල...

16 comments:

  1. නියමයි සන්ජය....මේ තොරතුරට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. පින්තුරයක් අදින්න බැලුවද?

      Delete
  2. fattay ඈ ... මේ ඵලොවර්සලා 100 සුබ පැතුම් ඈ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදු මහත්තය ....

      Delete
  3. ට්‍රයි කරලා බලන්න ඕන
    අලුත් ඇඳුම ලස්සනයි.

    ReplyDelete
  4. ඒක වැදගත් තොරතුරක් සංජය.. ගිහින් බලන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගිහින් බලන්න....

      Delete
  5. වටිනවා මචො උබ ලියන එවා ගොඩක්

    ReplyDelete
  6. ස්තුතියි දිනේෂ්

    ReplyDelete
  7. මට නම් හරි ගියේ නැහැ නේ

    ReplyDelete
    Replies
    1. ඒ මොකද ඒ ... මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා ඈ...

      Delete

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....