එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, November 14, 2012

Windows right click මෙනුවෙන් දැන් ලේසියෙන්ම වැඩ ගොඩක් කරමු.....

වින්ඩෝස්  වල   රයිට් ක්ලික්  මෙනුව ,, අපට    අවශ්‍ය පරිදි  වෙනස්   කරගන්නට  වින්ඩෝස්   වල   රෙජිස්ට්‍රි     එඩිටිං  ගැන   දැනීමක්   තියෙන්න   ඕන..එහෙම  නැති  කෙනෙක්    රෙජිස්ට්‍රි     එක  වෙනස්    කරන්න  ගියොත් රෙජිස්ට්‍රි   එකට   හානියක්  වෙන්නනත්    පුළුවනි ...අන්න   එහෙම   කෙනෙකුට   වින්ඩෝස්   වල
 රෙජිස්ට්‍රි  එක   වෙනස්    කරගෙන ,  තමන්ට   පාවිචියේදී  අවශ්‍ය  වන  ෂෝර්ට්  කට්   ... ගොඩක්  රයිට් ක්ලික්  මෙනුවට   එකතු   කරගැනීමට    පුළුවන්  ,  නොමිලයේ  ලැබෙන සොෆ්ට්වෙයා  එකක්    තමයි   අද   ඔයාලට    අරගෙන   ඇවිල්ලා   තියෙන්නේ....

මේක   තමයි FilerFrog  2.0  .. ...Windows (Xp/Vista/7)  වල    32 bit /   64 bit   version වලට    මේ   FilerFrog 2.0   වැඩකරව    ගන්න    පුළුවනි ...
මෙන්න මෙතනින් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවනි ...

මොනවද  FilerFrog 2.0  හාවිතා   කරලා   රයිට් ක්ලික්  මෙනුවෙන්  කරගන්න   පුළුවන්   වැඩ..ගොඩක්  තියෙනවා .......මුලින්ම   ඩවුන්ලෝඩ්   කරගෙන   ඉන්ස්ටෝල්  කරගෙන  කොම්පියුටර්  එක  Restart   කරගන්න..........රයිට් ක්ලික්   මෙනුවට   පහත  පරිදි  ...එය    එකතු     වෙනවා ....

දැන්    බලමු  අපි FilerFrog 2.0  හාවිතා      කරලා     කරගන්න   පුළුවන්    ප්‍රධාන  දේවල්   මොනවද     කියල


 Image  Manipulation 

මේ මගින්   පින්තුරය   මත   රයිට් ක්ලික් කිරීම  මගින්   පින්තුරය   Resize   කරගන්න ,  Watermark   එකක්   එකතු   කරගන්න ,   Jepg   වලට    හරවා    ගන්න   පුළුවනි ....





 IMAGE   album 

              මෙතනදී  පින්තුරය  Pdf    එකක්  විදිහට   සකසා    ගැනීමට  පුළුවනි.....

 Extract    a   file  from   a   folder

එක ෆෝල්ඩර්  එකක  ඉදන්   තවත්  ෆෝල්ඩර් එකකට  ෆයිල්   හුවමාරු    කරගැනීමේදී   ..  ඉතා   පහසුවෙන්ම   මේ    හරහා    කරගන්න  පුළුවනි ....


 security 

මෙහිදී  ෆයිල්    එකකට    අවශ්‍ය පරිදි  පාස්වඩ්   එකක්  එකතු   කරගන්න...  පුළුවනි ....මේ   මගින්  ෆයිල්         එකට   ඇතුළු  වීම   restrict   කරගන්න   පුළුවනි .......

මිට අමතරව මේ FilerFrog  2.0  මගින්   ෆෝල්ඩර්  එකට    එකතු   කිරීම   හා  වෙන්  කරගැනීම ,  හිස ෆයිල් හා  ෆෝල්ඩර්  මකා  දැමීම ,,,ආදිය   පහසුවෙන්ම   රයිට් ක්ලික්   මෙනුව   හරහා    කරගන්න     පුළුවනි ....ඉතින්  මම   හිතනවා..  ඔයගොල්ලන්ට  මේ සොෆ්ට්වෙයා  එක   මගින ,,, රයිට්  ක්ලික් මෙනු   එක   හරහා,,,,ඔයාලට   අවශ්‍ය  දේවල්  ඉකමනට  කරගන්න  පුළුවන්  වෙයි කියලා...  මේක   පාවිච්චි යේදී   ඔයාලට   දැනෙන   දේවල්  ,  නැතිනම්   මේ   හා  සමාන  ඔයාල  පාවිච්චි  කරන  සොෆ්ට්වෙයා  එහෙම    තියෙනවා   නම්  .ඒවත්  පහලින්   එකතු  කරන්න...  අමතක   කරන්න  එපා... සුබදවසක් .....



16 Comments
Tweets
Fb Comments

16 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. සුපිරිනේ හරිම වටිනවා..

    ReplyDelete
    Replies
    1. ඒක තමා ,, පාවිච්චි කරලා බලන්න... ගොඩක් දේවල් කරගන්න පුළුවනි ....

      Delete
  2. මේක නියම වැඩක් නේ සංජය.
    අපට ඕනි නෑ කියල හිතෙනවා නම් සාමාන්‍ය ක්‍රමයට සොෆ්ට්වෙයාර් එක අන් ඉන්ස්ටෝල් කලාම හරිද ? ෆෝල්ඩර් එකක් පාස්වර්ඩ් දාල තියද්දි මේ සොෆ්ට්වෙයාර් එකේ අවුලක් ගියොත් ඒ ෆෝල්ඩර් එකේ තිබුණු ෆයිල් ආපහු ගන්න පුළුවන් ද ?
    සොෆ්ට්වෙයාර් එකේ අවුලක් ගියොත් අපි කලින් රයිට් ක්ලික් මෙනුවේ කරපු වෙනස්කම් වලට ඒක බලපාන්නේ නැද්ද..?
    අද ප්‍රශ්ණ ගොඩයි. :)

    ReplyDelete
    Replies
    1. චන්දන හොද ප්‍රශ්ණ ටිකක් අහලා තියෙන්නේ...මම පිළිවෙලට කෙටියෙන් හා සරලව උත්තර දෙන්නම් ....
      1. අවශ්‍ය නැත්නම් සාමාන්‍ය ක්‍රමයට සොෆ්ට්වෙයාර් එක අන් ඉන්ස්ටෝල් කලානම් හරි .
      2. ආපහු ගන්න පුළුවන් ආපහු සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගෙන ඉන්න වෙනවා...
      3. බලපානවා..සොෆ්ට්වෙයාර් එක නැතිව රයිට් ක්ලික් මෙනුවේ කරපු වෙනස්කම් එකතු වෙන්නේ නැහැ.මොකද මේ හැමදෙයක්ම කෙරෙන්නේ Filerfrog සොෆ්ට්වෙයාර් එක මත....

      Delete
    2. හරි මචන්.. ස්තුතියි!! :)

      Delete
    3. චන්දන දැන් හරිනේ...

      Delete
  3. මේකනම් පට්ට සහෝ

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කරලා බලන්නකෝ... වැඩ ගොඩක් කරගන්න පුළුවනි...

      Delete
  4. පාවිච්චි කරලා බලමුකෝ එහෙනම් ඒකත්!

    ReplyDelete
    Replies
    1. ඕව් ඕව් ... වැඩ ගොඩක් කරගන්න පුළුවනි.

      Delete
  5. Replies
    1. පාවිච්චි කරලා බලන්න.... වැඩේ නියමයි

      Delete