෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Sunday, December 2, 2012
බ්ලොගර් බ්ලොග් පෝස්ට් එකකට youtube වීඩියෝ එකක් audio එකක් විදිහට එකතු කරන්න.
බ්ලොග් පෝස්ට් එකකට youtube වීඩියෝ එකක් එකතු කරගන්න බ්ලොගර් පෝස්ට් එඩිටර් එකෙන්ම අපට පහසුකම සලසා තියෙනවා... වීඩියෝ එකක් audio එකක් විදිහට බ්ලොග් පෝස්ට් එකකකට එකතු කරගන්න විදිහ තමයි අද ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ...
Friday, November 30, 2012
දැන් බ්ලොග් පිටුවක් print කරන්න , pdf එකකකට හරවන්න කරදර වෙන්න එපා ... එක button එකෙන් වැඩේ ගොඩදාමු..
බ්ලොග් ලියන කියවන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් තමයි .... අදත් අරගෙන ඇවිල්ල තියෙන්නේ.... බ්ලොග් පොස්ට් එකක් ප්‍රින්ට් කර ගැනීමට හා එය pdf ෆයිල් එකක් බවට පත්කර ගැනීමට අවශ්‍ය වුනොත් , එය ලෙහෙසියෙන් සිදුකර ගැනීම සදහා button එකක් බ්ලොගර් බ්ලොග් එකට එකතු කරගන්න විදිහ තමයි අද ඔයාලට කියල දෙන්න හදන්නේ...
Thursday, November 29, 2012
පේස්බුක් ටයිම්ලයින් කවර් පේජ් ලෙහෙසියෙන් හදා ගන්නේ මෙහෙමයි ...
සුබ දවසක් ,,, පේස්බුක් පාවිච්චි කරන අපේ සහෝදර සහෝදරියන්ට වැදගත් වන ටයිම් ලයින් කවර් පේජ් එකක් ලෙහෙසියෙන්ම හදාගන්න පුළුවන් තැනකට තමයි අද ඔයාලව අරගෙන යන්න හදන්නේ ...මේ සදහා ලෙහෙසියෙන්ම පහත දැක්වෙන වෙබ් අඩවියට ගිහිල්ලා කරගන්න පුළුවනි ...රෙජිස්ටර් වෙන්න අවශ්‍යත් නැහැ ,,,
Wednesday, November 28, 2012
බ්ලොග් එකේ Alexa traffic rank එක වැඩිකරගන්න ඕනද? මේවා කරලා තියෙනවද ?
Alexa traffic rank එක , alexa.com වෙබ් අඩවිය මගින් අපට ලබාදෙන අතර එය ගණනය කිරීමට මුලික වන්නේ අප වෙබ් අඩවියට, පසුගිය මාස තුනක . Alexa tool bar ( extension) එක ඇති traffic වල සාමාන්‍ය අගයයි... මුලින් සංඛ්‍යාත්මක විශාල අගයක් පෙන්වන අතර කෙමෙන් කෙමෙන් traffic වැඩිවෙද්දී එය ටිකෙන් ටික පහලට යනු දැකිය හැක... මෙ මගින් Alexa traffic rank එකට අමතරව වෙබ් අඩවියේ country Rank එක , ලින්ක් වී ඇති වෙබ් අඩවි ගණන , වෙබ් අඩවිය ලෝඩ් වීමට ගතවන කාලය, වෙබ් ට්‍රැෆික් තොරතුරු ..ආදී ගොඩක් දේවල් ලබාගැනීමට පුළුවනි ...
Subscribe to:
Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-



