එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, November 28, 2012

බ්ලොග් එකේ Alexa traffic rank එක වැඩිකරගන්න ඕනද? මේවා කරලා තියෙනවද ?

Alexa  traffic rank  එක ,  alexa.com    වෙබ්   අඩවිය   මගින්  අපට   ලබාදෙන   අතර  එය  ගණනය  කිරීමට  මුලික   වන්නේ   අප වෙබ්   අඩවියට, පසුගිය  මාස තුනක   . Alexa  tool  bar ( extension)   එක   ඇති   traffic   වල  සාමාන්‍ය  අගයයි... මුලින්  සංඛ්‍යාත්මක  විශාල අගයක්  පෙන්වන  අතර   කෙමෙන් කෙමෙන්   traffic   වැඩිවෙද්දී   එය   ටිකෙන් ටික    පහලට යනු    දැකිය    හැක... මෙ මගින්  Alexa  traffic rank   එකට අමතරව  වෙබ් අඩවියේ  country  Rank   එක ,  ලින්ක්  වී  ඇති  වෙබ්  අඩවි ගණන ,  වෙබ්  අඩවිය   ලෝඩ්  වීමට   ගතවන   කාලය, වෙබ්  ට්‍රැෆික්    තොරතුරු  ..ආදී    ගොඩක්   දේවල්  ලබාගැනීමට    පුළුවනි ...

බ්ලොග්  එකේ  Alexa  traffic rank  එක    වැඩිකරගැනීම   සදහා   එකතු   කලයුතු   දේවල්....බලන්න  මේව  කරලා   තියෙනවද   කියල.

@ Alexa  tool   bar  එක  බ්‍රවුසර්   එකට    එකතු    කිරීම...@

ඉහත  රූපයෙන්  පැහැදිලි  ඇති   ක්‍රෝම් බ්‍රවුසරයට   Alexa  tool  bar  එක  ,extension  එකක්  විදිහට    තමයි එකතු කරගෙන    තියෙන්නේ, නමුත්  ෆයර්ෆොක්ස් හා  ඉන්ටර්නෙට් එකස්ප්ලෝර  බ්‍රවුසර්  වලට   මෙය   tool  bar   එකක්  විදිහට    තමයි   එකතු   කරගන්න   වෙන්නේ...
ඇතුලත්   කිරීමට     ගුගල්  ක්‍රෝම්  සදහා     මෙතනින් යන්න...
                                 ෆයර්ෆොක්ස්  සදහා  මෙතනින් යන්න.....
                             ඉන්ටර්නෙට් එකස්ප්ලෝර මෙතනින් යන්න.....
වෙබ් traffic   rank  එක  ගණනය   කිරීම  මේ   ටූල්   බාර් එක  හරහා   සිදුවන    නිසා...Alexa  tool  bar   එක  එකතු   කර  තිබීම    වැදගත්  වෙනවා...

@  alexa.com    වල වෙබ් අඩවිය  රෙජිස්ටර් කිරීම  හා  Claim  කිරීම @


මේ   සදහා   එහි  ගිණුමක්   සාදාගත යුතු   අතර  ,  වෙබ්  අඩවිය  claim    කිරීමට   එය   මගින්   ලබාදෙන    කෝඩ්   එක   අප  වෙබ්   අඩවිය   එකතු  කරගත   යුතු   වෙනවා,... මෙය   විස්තර    සහිතව   http://www.sanjaya-ranasinghe.com/2011/10/alexa-rank-widget.html  පොස්ට්   එක  හරහා   බලා  ගන්න   පුළුවනි ........

 @ Alexa  Site widgets  බ්ලොග්   එකට  එකතු   කිරීම ....@


මේ   සදහා  පහත   සදහන්   ලින්ක්   වලින්    ගොස්    widget  එකේ   Html    කෝඩ්   එක  ලබාගන්න   පුළුවනි ... ඊට   පසු   එය  බ්ලොග්   එකට   එකතු   කර  දිස්වීමට   සලස්වා  ගන්න පුළුවනි ...
මෙන්න ලින්ක් එක .

@ Alexa  වෙබ්  අඩවිය  පිලිබදව ,  ලිපි   වෙබ්   අඩවියට   එකතු    කිරීම ...@


මෙයට   උදාහරණයක්‌   තමයි  ...  මේ  පොස්ට්   එක  .

@  මෙම  වෙබ්  අඩවිය  පිළිබද  review   එකක්  alexa.com   වලට  එකතු   කිරීම @


ඒ  සදහා   අවශ්‍ය අයට පහත ලින්ක් ඒකෙන යන්න පුළුවනි ...

@ ගුණාත්මක  බැවින්  ඉහල   බ්ලොග්   ලිපි  ලිවිම ...@

හැමවිටම   ලිපියක  අන්තර්ගතය   පිලිබදව   වැඩි  සැලකිල්ලක්  දැක්විය  අතර   වෙබ් අඩවියට  ලැබෙන   traffic   ,   තාක්ෂණික  වෙබ්   අඩවි වලින්   ලැබෙනවා නම    එයත්  traffic   rank  එක   ඉහල   දැමීමට   හේතුවක්  වනවා....

@  බ්ලොග්   එක  නිතර  update   වීම ....@


මේ   මගිනුත්   traffic   rank   එක   ඉහල   දමා  ගැනීමට   හේතු  වෙනවා... නිතර  update   නොවන   බ්ලොග්  එකකට වඩා  ,,,  update  වන   බ්ලොග්   එකක    traffic   rank    වැඩි  කරගැනීමට    පුළුවනි .....

@බ්ලොග්   වලට කොමෙන්ට්   එකතු   කිරීම @


මෙමගින්  වෙබ්   අඩවියට    backlink     එකතු    කරගන්න  පුළුවනි ...

@බ්ලොග්   පොස්ට්   සමාජ ජාල  වෙබ් අඩවි  වලට    එකතු   කිරීම...@


මේ  සදහා   අප  දැනටමත්   පාවිච්චි   කරන   facebook , digg , Stumble upon  වැනි  වෙබ්  අඩවි  පාවිච්චි   කරන්න   පුළුවනි ...  මේ   අපට    Alexa  traffic rank  එක  වැඩිකරගන්න  තියෙන  ක්‍රම   ටිකක්  විතරයි ...තවත්  මෙය   වැදගත්    තොරතුරු   තියෙනවා   ...නම්   ඒවා   පහතින්   එකතු   කරන්න .... 
12 Comments
Tweets
Fb Comments

12 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. වැදගත් කරුණු ටිකක්.. එල.!
    සංජය.. බ්ලොග් එකක තියන dead link චෙක් කරන්න ක්‍රමයක් බලල කියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන .... http://www.brokenlinkcheck.com මෙන්න මෙතනට ගිහිල්ලා බලන්න...

      Delete
    2. වැඩේ හරි සංජය. ස්තුතියි.. :)

      Delete
  2. සංජය verify කරපු වෙබ් සයිට් එකක් නැවත verify කරන්නේ කොහොමද ? Alexa එකෙන් දීපු meta tag එක ටෙම්ලේට් එක වෙනස් කරලා අලුති meta tag දන්නා යනකොට් මගේ අතින් ඩිලීට් උනා ආයෙත් verify කරලා ඒ කෝඩ් එක ගන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ඕව් පුළුවනි ... මෙන්න මේ ලින්ක් එකෙන් ගියාම කරගන්න පුළුවනි....
      http://www.alexa.com/siteowners/claim

      Delete
    2. වැඩේ හරි ස්තුතියි

      Delete
  3. මේක නම් මට ගොඩක් උපකාරී වෙනවා මචන් තැන්ක්ස්

    ReplyDelete
  4. හොද ලිපියක් මමත් ගොඩක් කල් alexa ගෙන හෙව්වා දෙන පටන් අරන් මාස හටරක් ඇති සයිට් එක මට මේ ටිකට 230,000 ට විතර එන්න පුළුවන් උන. එතැනදී වැදගත්ම දේ තමයි ඩොමේන් එක. අනික backlinks reviews වලින් වෙන බලපමනම් ටිකක් අඩුයි. අනික backlinks හොද ඒවා වෙන්න ඕන නෙත්නම් වෙඩක් නේ...

    ReplyDelete
  5. මරුය , මගේ නම් පොස්ට් එන්නේ මාසෙකට සැරයක් වගේ නිසා අනිවාර්යෙන් පහල තියෙනෙන් ඇලෙක්සා එක,
    මචං , බ්ලොග් එක ලෝඩ් වෙද්දී ටිකක් අමාරුවෙන් ලෝඩ් වෙන්නේ ,
    පොඩ්ඩක් බලහන් ඇයි කියල

    ReplyDelete
    Replies
    1. මගෙත් බ්ලොග් එක ලෝඩ් වෙනකොට ඔය ප්‍රශ්නෙම තියෙනවා......

      Delete