එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, November 30, 2012

දැන් බ්ලොග් පිටුවක් print කරන්න , pdf එකකකට හරවන්න කරදර වෙන්න එපා ... එක button එකෙන් වැඩේ ගොඩදාමු..

  බ්ලොග්   ලියන   කියවන   සහෝදර  සහෝදරියන්ට  වැදගත්   වන  දෙයක් තමයි  .... අදත් අරගෙන  ඇවිල්ල  තියෙන්නේ....   බ්ලොග්  පොස්ට්  එකක්  ප්‍රින්ට්  කර   ගැනීමට    හා  එය  pdf  ෆයිල්   එකක්   බවට  පත්කර ගැනීමට  අවශ්‍ය වුනොත් ,  එය  ලෙහෙසියෙන්   සිදුකර   ගැනීම   සදහා   button   එකක්  බ්ලොගර්   බ්ලොග්   එකට   එකතු   කරගන්න    විදිහ    තමයි  අද  ඔයාලට  කියල  දෙන්න   හදන්නේ...
මේ   ක්‍රමයෙන්   ඉතාම  ලෙහෙසියෙන්   html /  css   ගැන   දැනුමක්  නැති   කෙනෙකුට   වුනත්    Print  button  එක   එකතු   කරගන්න පුළුවනි ....

මුලින්ම  http://www.printfriendly.com/button    වෙත   පිවිසෙන්න......එවිට      පහත   රුපය    පරිදි
1 , 2 , 3   අවස්ථා   සම්පුර්ණ   කරන්න.   මෙහිදී   අංක  එකට   blogger  ද   , අංක දෙකට   තමන්  ඇතුලත්   කිරීමට    කැමති  button   එක  තෝරාගෙන   install Blogger  Widget  මත   ක්ලික්   කරන්න......


එවිට    පහත      පරිදි    බ්ලොගර්  වලට   widget    එක   ඇතුළු   කරගැනීමේ  අවස්ථාවට     යනවා.....
එහිදී  පහත  රූපය  පරිදි   Add Widget   මත   ක්ලික්   කර  අවසානයේ   බ්ලොගර්  layout   එක  save    කරන්න....


එවිට  බ්ලොගර්   පොස්ට්  එකේ  පහත කොටසට  ( footer )  ekata     print  /pdf  button     එකතු    වෙලා    තියේවි ...ඔන්න   එහෙනම්    දැන් ඉතින්   ඔයාල  අවශ්‍ය   බ්ලොග්   පොස්ට්    එකක්   print /  pdf    එකක්    බවට     හරවගන්න    ලෙහෙසියෙන්ම    පුළුවනි ....     ජය ......
20 Comments
Tweets
Fb Comments

20 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මං දාගන්නම්... තෑංක්ස් අයිය පොස්ට් එකට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දාගෙන බලන්ඩ කෝ ...

      Delete
  2. නියමයි.

    ReplyDelete
  3. බොහොම ස්තුතියි කියල දුන්නට

    ReplyDelete
  4. බොහොම ස්තුතියි. හරියටම කරගත්තා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් වැඩේ හරිගියා නම්

      Delete
  5. මමත් දාගත්තා... ස්තූතියි මලේ....

    ReplyDelete
  6. මේක නම් මටම කියලා හදපු ඇවෝන් එකක් වගේ. මොකද මටත් මෙහෙම එකක් ඕන. මගේ පෝස්ට් ටික පීඩීඑෆ් කරන්න.
    අද මේ මගේ පලවෙනි පැමිණීම. දිගටම එන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිගටම එන්න ....සාදරයෙන් පිලිගන්නවා....

      Delete
  7. නියමයි සංජය අයියේ තැන්ක්ස්... බ්ලොග් එකට ගොඩක් වටින ගැජට් එකක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු මල්ලි .....

      Delete