සුබ දවසක් ,,, පේස්බුක් පාවිච්චි කරන අපේ සහෝදර සහෝදරියන්ට වැදගත් වන ටයිම් ලයින් කවර් පේජ් එකක් ලෙහෙසියෙන්ම හදාගන්න පුළුවන් තැනකට තමයි අද ඔයාලව අරගෙන යන්න හදන්නේ ...මේ සදහා ලෙහෙසියෙන්ම පහත දැක්වෙන වෙබ් අඩවියට ගිහිල්ලා කරගන්න පුළුවනි ...රෙජිස්ටර් වෙන්න අවශ්‍යත් නැහැ ,,,
ඒ සදහා trickedouttimeline.com මතට යන්න...
1. මුලින්ම එහිදී කවර් පේජ් එකට ගැලපෙන ඉෆෙක්ට් එක තොගන්න...
මෙන්න මෙතනින් ...
2. කවර් පේජ් එකට ගැලපෙන පින්තුරය අප්ලෝඩ් කරන්න...
3. ටයිම්ලයින් කවර් පේජ් එකට පින්තුරයෙන් කොටස තොර ,,අවසානයේ done මත ක්ලික් කරන්න ,,. දැන් හරි අපි කවර් පේජ් එක හදාගෙන ඉවරයි ..
දැන් තියෙන්නේ ඒක ඩවුන්ලෝඩ් කරගෙන පේස්බුක් වලට එකතු කරගන්න ඒක විතරයි ,,,
ඒ සදහා ඉහත පරිදි පේස්බුක් ටයිම්ලයින් කවර් පේජ් එක මතට කර්සර් එක ගෙනියන්න.... සුබදවසක් .....
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Subscribe to:
Post Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
ස්තුතියි තොරතුරු වලට..!
ReplyDeleteබලන්නකෝ පාවිච්චි කරලා..
Deleteමට ඔය පේස්බුක් මල මගුල නං පෙන්නන්න බෑ අප්පා.....
ReplyDeleteඒක ඉතින් එක එක කෙනාට අනුව තමයි ... ස්තුතියි අදහසට
DeleteThanks.!
ReplyDeleteThank you too
Deleteතැන්ක්ස්
ReplyDeleteස්තුතියි මේ පැත්තට ආවට...
Deleteela
ReplyDeleteස්තුතියි මේ පැත්තට ආවට .....
Deleteඔයිට ලෙසි ක්‍රමයක් තියෙනවා. ඒ ගැන දන්නෙ වෙන්ඩ වයිෆ් තමයි ඉතින්.
ReplyDeleteඑයාගෙන් අහල කියමුකෝ බලන්ඩ අපිටත් දැනගන්ඩ එක්ක....
Deleteස්තුතියි දිනේෂ්
Delete