එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, December 5, 2012

ජීමේල් එකවුන්ට් එකට බැකප් එකක් ගහමුද ?

සුබ   දවසක්  ...ඔන්න  අදත්   බ්ලොග්   එක  පැත්තට   ගොඩවුනේ  ඔයාලට   ඔයාලගේ  ජීමේල්  එකේ බැකප්  එකක් හදාගන්න   පුළුවන්  නොමිලේම  බාගන්නත්   පුළුවන්  පොඩි  සොෆ්ට්වෙයාර් එකකකුත්  එක්ක.....

Monday, December 3, 2012

පේස්බුක් චැට් කෝඩ් ලෙහෙසියෙන්ම හදාගන්න...

සුබ දවසක් ...  ටික දවසකින්  පස්සේ තමයි බ්ලොග්   එක  පැත්තට   එන්න   ලැබුනේ .....ඔයාගොල්ල  පේස්බුක්  එකේදී   චැට්  කරනකොට  වැදගත්   වෙන දෙයක්  දෙයක්   තමයි අදත්  ඔයාලට   දෙන්න   හදන්නේ..,,,මේ   සදහා  ඔයාගොල්ල  විවිඩ වර්ගයේ   චැට් කෝඩ්ස්  හා emotions  icons  ,  එක   එක   වෙබ් අඩවිවලින් කොපි කරගෙන  චැට්   එකට   එකතු කරගන්නවනේ නේද ???  ඔන්න   ඔය  වැඩේ     තමන්ට අවශ්‍ය   පරිදි  තමන්ගේ වචනවලින්ම  කරගන්න පුළුවන්   තැනකට  අද අපි   යන්න   හදන්නේ 

Sunday, December 2, 2012

බ්ලොගර් බ්ලොග් පෝස්ට් එකකට youtube වීඩියෝ එකක් audio එකක් විදිහට එකතු කරන්න.


බ්ලොග්   පෝස්ට්    එකකට   youtube   වීඩියෝ  එකක්   එකතු  කරගන්න   බ්ලොගර්  පෝස්ට්  එඩිටර්   එකෙන්ම   අපට  පහසුකම  සලසා  තියෙනවා...  වීඩියෝ   එකක්  audio  එකක්   විදිහට     බ්ලොග්  පෝස්ට්     එකකකට  එකතු  කරගන්න   විදිහ   තමයි  අද  ඔයගොල්ලන්ට    කියල   දෙන්න   යන්නේ...

Friday, November 30, 2012

දැන් බ්ලොග් පිටුවක් print කරන්න , pdf එකකකට හරවන්න කරදර වෙන්න එපා ... එක button එකෙන් වැඩේ ගොඩදාමු..

  බ්ලොග්   ලියන   කියවන   සහෝදර  සහෝදරියන්ට  වැදගත්   වන  දෙයක් තමයි  .... අදත් අරගෙන  ඇවිල්ල  තියෙන්නේ....   බ්ලොග්  පොස්ට්  එකක්  ප්‍රින්ට්  කර   ගැනීමට    හා  එය  pdf  ෆයිල්   එකක්   බවට  පත්කර ගැනීමට  අවශ්‍ය වුනොත් ,  එය  ලෙහෙසියෙන්   සිදුකර   ගැනීම   සදහා   button   එකක්  බ්ලොගර්   බ්ලොග්   එකට   එකතු   කරගන්න    විදිහ    තමයි  අද  ඔයාලට  කියල  දෙන්න   හදන්නේ...