එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, December 5, 2012

ජීමේල් එකවුන්ට් එකට බැකප් එකක් ගහමුද ?

සුබ   දවසක්  ...ඔන්න  අදත්   බ්ලොග්   එක  පැත්තට   ගොඩවුනේ  ඔයාලට   ඔයාලගේ  ජීමේල්  එකේ බැකප්  එකක් හදාගන්න   පුළුවන්  නොමිලේම  බාගන්නත්   පුළුවන්  පොඩි  සොෆ්ට්වෙයාර් එකකකුත්  එක්ක.....
මේ   GMail Backup 0.107  Revision  691  සොෆ්ට්වෙයාර්  එක   පාවිච්චි   කරලා   අපට  ලෙහෙසියෙන්ම    ජීමේල්   එකවුන්ට් එකේ  බැකප්   එකක්   හදාගන්න    පුළුවනි ...  මෙයා  දැනට    තියෙන   ගොඩක්  වින්ඩෝස්  7/vista/xp/ 2000   ආදී  වර්ෂන්    වලට  සහාය  දක්වනවා...මුලින්ම
මෙන්න මෙතනින් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න.
ඊට  පස්සේ එහි  exe  ෆයිල්   එක  run   කරලා   ....ඉන්ස්ටෝල්   කරගන්න.....එවිට    මේ වගේ    රුපයක්    එනවා,,,,

 ඊට   පසුව   ඉහත  රූපය  පරිදි  අවශ්‍ය   ජීමේල්  ලිපිනය   හා    පාස්වඩ්    එක  ලබාදී   ,, බැකප්   එක  සාදාගත්   යුතු  ෆෝල්ඩර    එක, හා   අවශ්‍ය කාල  පරාසය   ඇතුලත්   කර   අවසානයේ   බැකප්  මත   ක්ලික්  කරන්න............  එවිට  ඔයාලට  පහසුවෙන්ම    මේ   සොෆ්ට්වෙයාර්    එක    හරහා    ජීමේල්   වල   බැකප්  එකක්  හදාගන්න  පුළුවනි ,......      එහෙනම්     ඉතින්    පාවිච්චි කරලා  බලන්නකෝ .............
10 Comments
Tweets
Fb Comments

10 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මමත් ඩවුන්ලොඩ් කළා.... නියමයි

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කරලා බලන්නකෝ ...:)

      Delete
  2. Replies
    1. ස්තුතියි ..සහන් මේ පැත්තට ආවට...

      Delete
  3. Replies
    1. ස්තුතියි ,,,,,මොකක්ද කරන්න ඕන පැහැදිලි මදි ..

      Delete
  4. ෆිට්ම තමයි. සොයමින් සිටි දෙයක්.. තෑන්ක්ස්!

    ReplyDelete
  5. පොඩි ප්‍රශ්ණයක්... ඇයි බැකප් එකක් ගන්නේ???

    ReplyDelete
    Replies
    1. කවුරු හරි එකවුන්ට් එක හැක් කරොත් එහෙම පරණ ඒවා ආයෙත් ගන්න....

      Delete