එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, December 3, 2012

පේස්බුක් චැට් කෝඩ් ලෙහෙසියෙන්ම හදාගන්න...

සුබ දවසක් ...  ටික දවසකින්  පස්සේ තමයි බ්ලොග්   එක  පැත්තට   එන්න   ලැබුනේ .....ඔයාගොල්ල  පේස්බුක්  එකේදී   චැට්  කරනකොට  වැදගත්   වෙන දෙයක්  දෙයක්   තමයි අදත්  ඔයාලට   දෙන්න   හදන්නේ..,,,මේ   සදහා  ඔයාගොල්ල  විවිඩ වර්ගයේ   චැට් කෝඩ්ස්  හා emotions  icons  ,  එක   එක   වෙබ් අඩවිවලින් කොපි කරගෙන  චැට්   එකට   එකතු කරගන්නවනේ නේද ???  ඔන්න   ඔය  වැඩේ     තමන්ට අවශ්‍ය   පරිදි  තමන්ගේ වචනවලින්ම  කරගන්න පුළුවන්   තැනකට  අද අපි   යන්න   හදන්නේ 
මුලින්ම  http://smileychatcodes.com/facebook-chat-text-generator/  මෙන්න   මෙතනින්   යන්න...
මේ   පහල  රූපය  බලන්නකෝ  ,, අවශ්‍ය ෆොන්ට්  එක   තෝරාගත්තා ..අවශ්‍ය  පණිවිඩය  ටයිප් කල   ගමන්ම  කෝඩ්  එක  දෙනවා....ඒක කොපි   කරගෙන   ගිහිල්ලා  චැට් එකේදී පේස්ට්   කරලා   දාන්න..
.............................................ජයවේවා  ............................


18 Comments
Tweets
Fb Comments

18 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මේක නම් මාර ප්‍රයෝජනවත් වෙයි. චැට් කෝඩ් ගැන මගේ තිබ්බ දැනුම නම් සෑහෙන අඩුයි. ඒ නිසා මේක ප්‍රයෝජනවත් වෙයි !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.....ප්‍රයෝජනවත් වෙනවා නම්

      Delete
  2. ඇත්තෙන්ම වටින් ලිපියක් අපි වගේ අයට.මොකද උදේ ඉඳන් රෑ වෙනකම් කරක් ගහන අයනේ බුකියේ.....

    ReplyDelete
  3. නියමයි. ජය!!

    ReplyDelete
  4. අදමයිද කොහිද මේ පැත්තට ආවේ... මමත් ඕක ට්‍රයි කරන්න ඕනි... ස්තූතියි ඔයාට...
    ජය!!

    ReplyDelete
    Replies
    1. අදම නෙනං ....ස්තුතියි ...

      Delete
  5. ෆේස්බුක් එකේ චැට් කරන වේලාවට ගොඩක් වටිනවා

    ReplyDelete
    Replies
    1. ඔව ඔව ,,ස්තුතියි මල්ලි..

      Delete
  6. මූණු පොතේ මං නැතෝ.....

    ReplyDelete
    Replies
    1. නැතුවට කමක් නෑ .. කවද හරි ඕන වෙයි .....

      Delete
  7. චැට් එකේදි කොටන්න දේවල් නැතුව මමත් මේ හිටියෙ... දැන් ඔය තියෙන්නෙ බොට පින් සිද්ධවෙන්න සෑහෙන දෙයක්...

    ReplyDelete
    Replies
    1. දැන් ඕව වලින් වැඩ පෙන්නන්න පුළුවනි ...

      Delete