සුබ දවසක් ටික දවසකින් තමා බ්ලොග් එක පැත්තට ගොඩවෙන්න ලැබුනේ......බ්ලොග් ලියන අය පොස්ට් එකට අවශ්‍ය වන සමහර පින්තුර නෙට් එකේ කොහෙන් හරි කොපි පේස්ට් කරගන්න එක තමයි සාමාන්‍ය ක්‍රමය ...නමුත් මේ පින්තුර වලින් සමහරක් නිදහසේ පාවිච්චි කල හැකි අතර සමහර ඒවා එලෙස පාවිච්චි කිරීමට ඉඩ නොලැබේ....ඉතින් මේ වගේ අවස්ථාවක පින්තුරයේ නියම අයිතිකරුවට එය ලේසියෙන්ම සොයාගන්න පුළුවනි ...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Tuesday, December 11, 2012
Monday, December 10, 2012
පරණ බ්ලොගර් බ්ලොග් රෝලට ( blog List ) අලුත් පෙනුමක් දෙමුද ?......
සුබදවසක් ...උඩින් තියෙන රූපය බැලුවහම පැහැදිලි ඇතිනේ අද ඔයාලට හදුන්වා දෙන්න යන්නේ මොනවගේ දෙයක්ද කියලා... මුලින්ම කියන්න ඕන මෙතනදී අපි කරන්න යන්නේ ඔයාල දැනටමත් සයිඩ් බාර් එකට එකතු ඇති බ්ලොග් ලිස්ට් එක හෙවත් බ්ලොග් රෝලට අලුත් පෙනුමක් ලබාදෙන්න ...
Sunday, December 9, 2012
බ්ලොගර් බ්ලොග් එකේ popular post widget එක හැඩවැඩ කරමු......
සුබදවසක් ටික දවසකින් තමයි බ්ලොග් ලියන අපේ සහෝදර සහෝදරියන් වැදගත් වන දෙයක් ලියන්නේ ඔයාල ඔයාලගේ බ්ලොගර් බ්ලොග් ඒකට දැනටමත් බ්ලොගර් වලින්ම දෙන popular post widget එකතු කර ගෙන ඇති ........නමුත් ඒක බ්ලොග් එකට එකතු කලාට බ්ලොග් එකට පැහැදිලි ලස්සන පෙනුමක් එකතු වෙන්නේ නැහැ......නිකන් පෝස්ට් වල ටයිටල් බ්ලොග් එකට එකතු වෙනවා... මෙන්න මේ popular post widget එකට අපට ගැලපෙන පරිදි හැඩවැඩ දාල හදාගන්න තමයි මේ පෝස්ට් එකෙන් ඔයාලට පැහැදිලි කරලා දෙන්න යන්නේ..උඩ තියෙන රූපය බලන්නකෝ ...
Saturday, December 8, 2012
Pdf ෆයිල් එකකට watermark එකක් එකතු කරන්න ... මෙන්න බඩු...
සුබ දවසක් ... ටික දවසකින් තමයි .. බ්ලොග් එක ලියන්න වෙලාවක් ආවේ.....මුලින්ම කියන්න අවශ්‍යයි , "watermark " එකක් එකතු කිරීම එකතු කිරීම මගින් බලාපොරොත්තු වන්නේ එහි ප්‍රකාශන අයිතිය .. ( Copyrights) තහවුරු කිරීම .ඒ නිසා අනුන්ගේ දෙයකට තමන්ගේ ප්‍රකාශන අයිතිය නම් පාවිච්චි කරන්න එපා ... මෙය අපට ලේසියෙන්ම කරගන්න පුළුවන් ඔන්ලයින් ටූල් එකක් තමයි ..අද ඔයාලට අරගෙන ආවේ......
Subscribe to:
Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-



