එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, December 10, 2012

පරණ බ්ලොගර් බ්ලොග් රෝලට ( blog List ) අලුත් පෙනුමක් දෙමුද ?......

සුබදවසක්  ...උඩින්  තියෙන   රූපය  බැලුවහම  පැහැදිලි   ඇතිනේ   අද   ඔයාලට  හදුන්වා දෙන්න   යන්නේ    මොනවගේ   දෙයක්ද   කියලා... මුලින්ම    කියන්න ඕන  මෙතනදී   අපි   කරන්න    යන්නේ   ඔයාල      දැනටමත්  සයිඩ් බාර්   එකට  එකතු ඇති බ්ලොග්   ලිස්ට්   එක  හෙවත්    බ්ලොග්   රෝලට  අලුත් පෙනුමක්   ලබාදෙන්න ...

මුලින්ම  Blogger Dashboard   ලොග්   වෙලා 
TEMPLATE  ›  EDIT HTML >   වෙතට   ගොස්  

 

</body>

මෙයට   උඩින්   පහත   දැක්වෙන   කෝඩ්   එක   එකතු  කර  අවසානයේ    ටෙම්ප්ලේට්  එක save   කරන්න.....
මෙහි  #FF00FF -  බෝඩර්    එකේ  කලර්   එක 
        #FCDFFF  -  බ්ලොග්   ලිස්ට්  එකේ බැක්ග්‍රවුන්ඩ්  එකේ  කලර්  එක..
       #000000 -  කර්සර්  එක  එය  මතට   ගෙනගිය  විට  බෝඩර්    එකේ  කලර්   එක 
        #FFFF99   -   කර්සර්  එක  එය  මතට   ගෙනගිය  විට බැක්ග්‍රවුන්ඩ්  එකේ  කලර්  එක.
ආදී    වශයෙන්   තමන්ට  ගැලපෙන පරිදි   වෙනස්   කරගන්න  පුළුවනි ....   ඒ   සදහා   අවශ්‍ය   වන  html  color  code  එක  මෙතනින් යන්න පුළුවනි ...
එහෙනම්   ඉතින්   මේ   වෙනස් කම්  කරලා    බලන්නකෝ  කොහොමද     කියලා....  සුබදවසක්....

මෙන්න   එකතු    කලයුතු   html  කෝඩ්  එක....


<style type='text/css'>
.BlogList .widget-content ul li 
    {border:2px solid #FF00FF;
background: #FCDFFF;
  margin-bottom:5px;
 border-radius:10px;
   padding-left:5px;
     }
.BlogList .widget-content ul li:hover
   {
    text-decoration:none;
    border:2px dotted #000000;
  background: #FFFF99;
    }
</style>


21 Comments
Tweets
Fb Comments

21 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ඔයා වගේ අය මේවගේ එව්වා දෙනවා කියන්නේ අපිටත් ලොකු ශක්තියක් ස්තූතියි සහෝ:s

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිමන්ත ...මේ පැත්තට ආවට ...

      Delete
  2. ස්තුතියි සහෝ

    ReplyDelete
  3. මට ලොකු උදව්වක් වෙනවා සහෝ මේකනම්.

    ReplyDelete
  4. ස්තුතියි සංජය..මම ඒක කලා...දැන් හොඳට තියෙනවා...ලිස්ට් එකටත් එකක් ඕනෙ..ඒකත් දෙන්න..:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලිහිණි .... ලිස්ට් එකටත් එකක් දෙන්න බලන්නම්...

      Delete
  5. ඒක නියමයි සංජය..
    උදේ එන්න බැරිව තිබුන මේ පැත්තට. දැන් හරි ගියා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන ... ඒ මොකද සයිට් එකේ ප්‍රශ්නයක්ද?

      Delete
    2. FB වලට මෙසේජ් එකක් දැම්ම. බලන්නකෝ.

      Delete
    3. මම බැලුවා චන්දන ...මටනම් එහෙම ප්‍රශ්නයක් වුනේ නැහැ.....දැන් හරිනේ ....ස්තුතියි මේ පිලිබදව දැනුවත් කරාටත් ....

      Delete
  6. ටැංකූ සංජය.... මේකෙ අකුරු සයිස් එක වෙනස් කරනව නම් කොහොමද ?

    ReplyDelete
    Replies
    1. මේ කෝඩ් එකේ පළවෙනියෙන්ම හම්බවෙන background: #FCDFFF; කියන තැනට යටින් font-size: 10px; යයි එකතු කරන්න .... ස්තුතියි ...මෙතනද font-size එක අවශ්‍ය පරිදි දෙන්න ....

      Delete
  7. මට හරිම වැදගත් මේ සටහන්, බ්ලොග් එකේ අකුරු සයිස් වෙනස් කරන්නෙ කොහොමද? එහෙම කලත් වෙලාවකට පොඩියට වැටෙන්නෙ ඇයි? ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ වෙනස් කරගන්න ක්‍රම දෙක තුනක් තියෙනවා ....css එඩිට් කරලා ,, බ්ලොගර් පෝස්ට් editor එකේදී වෙනස් කර ගන්නත් පුළුවනි ...නැත්නම් වෙබ් පිටුවක් බලනකොට ctrl + mouse එකේ රෝදය කැරකීම මගිනුත් බලන වෙලාවට අකුරු ලොකු කරගන්න පුළුවනි .... එහෙම කලත් එහෙම වෙන්නේ බ්ලොග් පෝස්ට් එකේ font වල default setting අඩු අගයක් දීල තියෙනවා වෙන්න පුළුවන් ...

      Delete
    2. ස්තූතියි!

      Delete
  8. නියමයි යාලුවා.....

    ReplyDelete
  9. පස්ටයි මචෝ// හේනට ප්‍රයෝජනවත් උනා මේක

    ReplyDelete