එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, December 9, 2012

බ්ලොගර් බ්ලොග් එකේ popular post widget එක හැඩවැඩ කරමු......


සුබදවසක්    ටික   දවසකින්  තමයි  බ්ලොග්    ලියන   අපේ   සහෝදර   සහෝදරියන් වැදගත්  වන   දෙයක්  ලියන්නේ    ඔයාල   ඔයාලගේ   බ්ලොගර්  බ්ලොග්   ඒකට  දැනටමත්  බ්ලොගර්   වලින්ම  දෙන  popular  post  widget  එකතු    කර   ගෙන   ඇති ........නමුත්  ඒක  බ්ලොග්   එකට    එකතු  කලාට  බ්ලොග්    එකට   පැහැදිලි    ලස්සන  පෙනුමක්    එකතු   වෙන්නේ  නැහැ......නිකන්   පෝස්ට්   වල  ටයිටල්     බ්ලොග්    එකට    එකතු   වෙනවා... මෙන්න  මේ popular  post  widget    එකට     අපට    ගැලපෙන  පරිදි   හැඩවැඩ දාල    හදාගන්න    තමයි මේ  පෝස්ට්   එකෙන්  ඔයාලට   පැහැදිලි   කරලා    දෙන්න     යන්නේ..උඩ තියෙන  රූපය  බලන්නකෝ ...
මේක   හරිම   පහසුයි ...HTML /CSS   ගැන  වැඩි  දැනීමක්  නැති කෙනෙකුට වුනත්   කරගන්න පුළුවන් ...

    මුලින්ම  Blogger Dashboard   ලොග්   වෙලා 

  Template  ›  Edit HTML   වෙතට   ගොස්   

 

</body>


එයට  ඉහතින්  පහත    සදහන්  කෝඩ්    එක     එකතු     කර     ටෙම්ප්ලේට්    එක   save   කරන්න.....


<style type='text/css'>
.PopularPosts .widget-content ul li 
    {border:2px solid #FF00FF;
  margin-bottom:5px;
 border-radius:10px;
   padding-left:5px;
     }
.PopularPosts .widget-content ul li:hover
   {
    text-decoration:none;
    border:2px solid #000000;
    }
</style>

#FF00FF -  බෝඩර්    එකේ  කලර්   එක 
#000000 -  කර්සර්  එක  එය  මතට    ගෙනගිය  විට  බෝඩර්    එකේ  කලර්   එක 
ආදී    වශයෙන්   තමන්ට  ගැලපෙන පරිදි   වෙනස්   කරගන්න  පුළුවනි ....   ඒ   සදහා   අවශ්‍ය   වන  html  color  code  එක  මෙතනින් යන්න පුළුවනි ...
එහෙනම්   ඉතින්   මේ   වෙනස් කම්  කරලා    බලන්නකෝ  කොහොමද     කියලා....  සුබදවසක්....
18 Comments
Tweets
Fb Comments

18 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. එල නියම ලිපියක්

    ReplyDelete
  2. :)) ඒළ... මේක සයිඩ් බාර් එකටත් දාන්න බැරිද ? widget එකෙක් විදියට ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ මේක සයිඩ් බාර් තියෙන popular post widget ලස්සන කරන එක තමයි මෙයින් කෙරෙන්නේ..

      Delete
  3. හොද ලිපියක්....

    ReplyDelete
  4. දාගන්න බලන්නම්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .....දාගෙන බලන්න෴ ....

      Delete
  5. එලම තමයි.. ජයවේව!!

    ReplyDelete
  6. මමත් මේ ගැජට් එක දාගන්න ඉන්නේ ලඟදිම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .... දාගෙන බලන්න....

      Delete
  7. ස්තුතියි සංජය..මම ඒක කලා...දැන් හොඳට තියෙනවා...ලිස්ට් එකටත් එකක් ඕනෙ..ඒකත් දෙන්න..:)

    ReplyDelete
  8. ස්තුතියි....ලිහිණි බ්ලොග් රෝල වෙනස් කරලා තියෙනවා දැක්කා...

    ReplyDelete