එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, December 8, 2012

Pdf ෆයිල් එකකට watermark එකක් එකතු කරන්න ... මෙන්න බඩු...

සුබ දවසක් ... ටික  දවසකින්    තමයි ..  බ්ලොග්   එක   ලියන්න  වෙලාවක්  ආවේ.....මුලින්ම    කියන්න   අවශ්‍යයි ,  "watermark "  එකක්    එකතු    කිරීම   එකතු  කිරීම මගින් බලාපොරොත්තු    වන්නේ  එහි ප්‍රකාශන අයිතිය .. ( Copyrights)  තහවුරු   කිරීම .ඒ නිසා  අනුන්ගේ  දෙයකට තමන්ගේ   ප්‍රකාශන  අයිතිය  නම්  පාවිච්චි   කරන්න   එපා ...  මෙය    අපට    ලේසියෙන්ම    කරගන්න   පුළුවන්   ඔන්ලයින්   ටූල්  එකක්    තමයි ..අද ඔයාලට  අරගෙන  ආවේ......
හරි   මුලින්ම pdfaid.com වෙබ් අඩවියට පිවිසෙන්න...
රෙජිස්ටර් වීමට  අවශ්‍ය  නැහැ....හැබයි  මෙමගින්    "watermark "    එකක්    එකතු  කරගත  එකතු   කරගත හැකි ෆයිල්    එකේ   විශාලත්වය  20 MB  ට  අඩුවෙන්න ඕන .

ඉහත   රූපයේ  පරිදි ... අවශ්‍ය  pdf    ෆයිල්    එක   අප්ලෝඩ්  කරලා,,  watermark   text   options  වල   අවශ්‍ය   පරිදි   වෙනස්    කරගන්න...   ඊට   පසු    Watermark Pdf  මත   ක්ලික්    කරන්න... ඊට  පොප් අප්  වින්ඩෝ  එකෙන්   දෙන  ඩවුන්ලෝඩ්   ලින්ක්    එක   මත   ක්ලික්   කරන්න....
                                                ........     සුබ දවසක්    .................
20 Comments
Tweets
Fb Comments

20 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. තැන්ක්ස් වටින තොරතුරක්..........

    ReplyDelete
  2. ස්තුතියා කොල්ලො. මේකනං මට වටිනවා

    ReplyDelete
  3. අපට එහෙම දාපි පොඩි පීඩීඑෆ් කෑල්ලක ලින්ක් එකකුත් දුන්නා නම් නියමයි. එතකොට කොහොමද කියලා බලන්නත් තිබ්බා.
    කොහොම වෙතත් ස්තුතියි තොරතුරු වලට !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මින් විසිතුරු .....ඒ කනං දාන්න අමතක වුනා...

      Delete
  4. වටිනා තොර තුරක්... ස්තුතියි...

    ReplyDelete
  5. සොෆ්ටෙයා එකකුත් දුන්න නම් මාර වටිනව....
    තියෙන watermark අයින් කර ගන්න ක්‍රමයක් නැද්ද ? :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යසිත් ...අයින් කරගන්න තියෙන ක්‍රම මේ තරම ලෙහෙසි නැහැ... ඒ කට පොටෝෂොප් වගේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කිරීමේ දැනුමත් අවශ්‍ය වෙනවා...

      Delete
  6. එල මචං..

    ReplyDelete
  7. ම්හ්ම්.. තේරුන්නෑ.. මං වැඩිය මේ ගැන දන්නැති නිසා වෙන්නැති..:(

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබවගේ යාන්ත්‍රිකයෙකුට මේක නොතෙරෙන්න විදිහක් නැහැ...... ඔහොම යනකොට තේරෙයි ..

      Delete
  8. ස්තුතියි සංජය !

    ReplyDelete
  9. මේ තොරතුරු ගොඩක් වැදගත් Sanjaya. මෙච්චර දවසක් word file එකකට watermarks දාන්න විතරයි දැනගෙන හිටියෙ. අදයි pdf එකකට watermark දාන්න ඉගෙන ගත්තෙ.
    ස්තූතියි මේ තොරතුරු බෙදාගත්තට :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි chamas අදමද කොහෙද මේ පැත්තට ආවේ ....wellcome.....

      Delete