එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, December 13, 2012

බ්ලොගර් බ්ලොග් එකේ " bullet icon " එකට තමන් කැමති පින්තුරයක් එකතු කරමු /...

බ්ලොග්   ලියන  සහෝදර   සහෝදරියන්ට   වැදගත් වන  දෙයක්  අදත්  අරගෙන  ඇවිල්ලා  තියෙන්නේ ..
දිගු ලිපියක්  සාරාංශ කර ලිවිමේදී  අපට   බහුල   වශයෙන්ම   මේ  bullet  icon  එක   පාවිච්චි  වෙනවා..
බ්ලොගර් බ්ලොග්  එක්ක   " bullet  icon "    එක   කියන    සමහරවිට   එක පාරටම   මතකයට  නොඑන්න  පුළුවනි ..  .මේ   තියෙන්නේ   බ්ලොගර්   පෝස්ට්    එඩිටර්   එකේ   bullet  icon   එක  බ්ලොග්  එකකට  ඇතුලත්  කරගැනීමට  අපට ලබාදෙන   බටන්   එක ..දැන්  පැහැදිලි  ඇතිනේ ...මේ   මගින්   අපට  බ්ලොගර් වලින්ම   ලබාදීලා   තියෙන bullet  icon  එක  පොඩි  කලුපාට  බෝලයක්    වැනි    එකක්...ඔන්න  ඔය icon   එක   වෙනුවට   අප  කැමති  රූපයක්  එකතු    කරන්න    තමයි ...අද  සුදානම්  වෙන්නේ....

Wednesday, December 12, 2012

ස්පෑම් ඊමේල් අඩු කරන්න "Disposable Email" හදමු ?

 සුබ දවසක් .....ස්පෑම්   ඊමේල්  ගැන  අප   මීට   කලිනුත්   මෙහි  ඉදිරිපත්    කලා    ඔබට  මතක     ඇති ...ඒ වගේ   දෙයකට   හොදම  විසදුමක්   වශයෙන්   "Disposable Email "   එකක්  හෙවත්  temporary  Email   එකක්    සාදාගැනීම   ඉදිරිපත්  කරන්න   පුළුවනි .....මීට කලින් ලියපු "ස්පෑම් ඊමේල් එනවද ? දෙමු වැඩක් " පෝස්ට් එක මෙතනින් බලාගන්න   එතනදී   විස්තර    කල  පරිදි   නොමිලයේ   "Disposable Email "
හදාගන්න   පුළුවන්  වෙබ් අඩවි  ගැන    විස්තරයක්  අද  ඔයාලට    ගෙනත්   තියෙන්නේ....

Tuesday, December 11, 2012

බ්ලොග් එකේ පින්තුරේ කාගෙන් හරි උස්සපු එකක්ද? දැන් ලේසියෙන්ම හොයන්න පුළුවනි

සුබ   දවසක්   ටික    දවසකින්    තමා  බ්ලොග්   එක   පැත්තට    ගොඩවෙන්න   ලැබුනේ......බ්ලොග්   ලියන  අය   පොස්ට්   එකට   අවශ්‍ය   වන  සමහර   පින්තුර   නෙට්   එකේ  කොහෙන්   හරි  කොපි පේස්ට් කරගන්න   එක   තමයි  සාමාන්‍ය   ක්‍රමය ...නමුත්  මේ   පින්තුර    වලින්   සමහරක්  නිදහසේ   පාවිච්චි   කල    හැකි  අතර   සමහර   ඒවා    එලෙස  පාවිච්චි   කිරීමට   ඉඩ   නොලැබේ....ඉතින්  මේ   වගේ  අවස්ථාවක  පින්තුරයේ    නියම  අයිතිකරුවට  එය   ලේසියෙන්ම   සොයාගන්න  පුළුවනි   ...

Monday, December 10, 2012

පරණ බ්ලොගර් බ්ලොග් රෝලට ( blog List ) අලුත් පෙනුමක් දෙමුද ?......

සුබදවසක්  ...උඩින්  තියෙන   රූපය  බැලුවහම  පැහැදිලි   ඇතිනේ   අද   ඔයාලට  හදුන්වා දෙන්න   යන්නේ    මොනවගේ   දෙයක්ද   කියලා... මුලින්ම    කියන්න ඕන  මෙතනදී   අපි   කරන්න    යන්නේ   ඔයාල      දැනටමත්  සයිඩ් බාර්   එකට  එකතු ඇති බ්ලොග්   ලිස්ට්   එක  හෙවත්    බ්ලොග්   රෝලට  අලුත් පෙනුමක්   ලබාදෙන්න ...