එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, December 12, 2012

ස්පෑම් ඊමේල් අඩු කරන්න "Disposable Email" හදමු ?

 සුබ දවසක් .....ස්පෑම්   ඊමේල්  ගැන  අප   මීට   කලිනුත්   මෙහි  ඉදිරිපත්    කලා    ඔබට  මතක     ඇති ...ඒ වගේ   දෙයකට   හොදම  විසදුමක්   වශයෙන්   "Disposable Email "   එකක්  හෙවත්  temporary  Email   එකක්    සාදාගැනීම   ඉදිරිපත්  කරන්න   පුළුවනි .....මීට කලින් ලියපු "ස්පෑම් ඊමේල් එනවද ? දෙමු වැඩක් " පෝස්ට් එක මෙතනින් බලාගන්න   එතනදී   විස්තර    කල  පරිදි   නොමිලයේ   "Disposable Email "
හදාගන්න   පුළුවන්  වෙබ් අඩවි  ගැන    විස්තරයක්  අද  ඔයාලට    ගෙනත්   තියෙන්නේ....


මෙහිදී   අපට  "Disposable Email "   එක   සාදාගැනීමේදී  මෙහි    රෙජිස්ටර්  වීමක්   අවශ්‍ය      නොවන    අතර  ඊමේල්   එක   පැය  3  කාලයක්   සදහා   වලංගු  වෙනවා...


   මෙයින්    ලබාදෙන  Disposable Email "   එක   පැය    24   කාලයක්   සදහා   වලංගු  වෙනවා...


මෙහිදී    අපට   ලැබෙන Disposable Email  එක  පැය  1   සිට   මාස  3   දක්වා   වලංගු  වෙනවා.......



මෙහිදී   අපට    ලැබෙන Disposable Email  එක  පැය  1/2    සිට     අවුරුදු  1    දක්වා   වලංගු  වෙනවා.......





මෙහිදී   අපට  ඊමේල්    යැවිය     නොහැකි අතර මෙය  receive   only  ( ඊමේල්   )  සේවාවක්    ලෙස   පමණක්  හාවිතා    කරන්න    පුළුවනි .....මෙහිදී   අපගේ   ඉන්බොක්ස්    එක    නිර්මාණය  වන්නේ   අපට   ඊමේල්  ආපසු ලැබෙන්න  පටන්  ගත් වි‍ට   වන   අතර ,,,  මෙයට   රෙජිස්ටර්   වීමද    අවශ්‍ය    නොවේ ....
එහෙනම්    පාවිච්චි  කරලා  ඔයාලට      ගැලපෙන   එක     තෝරාගන්න......සුබදවසක් ....


10 Comments
Tweets
Fb Comments

10 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. සංජය දන්නැති කාරනයකට පිලිතුරක් දෙන්න පුලුවන්ද..?
    අපේ බ්ලොග් එකකට දාන කමෙන්ට් එකක් ස්පෑම් වෙලානම් කලයුතු හොඳම දේ කුමක්ද..?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හුගක් වෙලාවට දාන කමෙන්ට් එකේ ලිපියට නොගැලපෙන හා ලින්ක් වගේ දේවල් එල්ලුවහම තමයි ...ඒක ස්පෑම් කමෙන්ට් වලට එකතු වෙන්නේ ....එවිට කරන්න තියෙන්නේ ස්පෑම් ෆෝල්ඩර ඒක පරික්ෂා කරලා බලලා දාල තියෙන්නේ ඇත්තටම ලිපියට නොගැලපෙන කොමෙන්ට් හරි ලින්ක් තියෙනවනම් ඒවා මකල දාන්න නමුත් සමහර වෙලාවට එහෙම නැතිවත් සමහර කමෙන්ට් ස්පෑම් ගොඩට යනවා...එවිට ඒ කොමෙන්ට් not a spam ගොඩට දාල ආපහු පබ්ලිෂ් කරන්න...ඒක තමයි කරන්න තියෙන්නේ...

      Delete
  2. මේ ඊ මේල් වැඩේ නම් හොඳයි. එක එක සයිට් වලට යද්දී එහෙම ප්‍රයෝජනවත් වෙයි මට නම්.

    සංජය, බ්ලොග් එකට අලුත් පේජ් එකක් එකතු කරද්දී ඒ පේජ් එක New Tab එකක Open වෙන්න දෙන්නේ කොහොමද..?

    ReplyDelete
  3. ස්තුතියි චන්දන .... PAGE එක New Tab එකක Open කරගන්න නම් CTRL + F මගින් <head> හොයාගෙන ඊට යටින්ම <base target='_blank' /> යන්න එකතු කරලා ටෙම්ප්ලේට් එක save කරගන්න..

    ReplyDelete
    Replies
    1. වැඩේ හරි සංජය. බොහොම ස්තුතියි!!

      Delete
  4. ස්තූතියි! සංජය, වැදගත් පොස්ට් එකක්.

    ReplyDelete
  5. my friends also read this as soon Great content. This was really a valuable experience. I will ensure that as possible. I cannot wait to share this.

    ReplyDelete