Bitdefender මගින් අලුතෙන්ම නිකුත් කරන ලද "Bitdefender-60-second-virus-scanner" ගැන තොරතුරු දැනට ඔබ දන්නවත් ඇති .... ..එය නොමිලේම ලැබෙන 156kb ඉන්ස්ටෝලර් එකකින් සමන්විත වූ ප්‍රධාන වයිරස් ගාර්ඩ් එකට අමතරව කොම්පියුටර් එකේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් පාවිච්චි කරගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකක්..මෙය මගින් අප කොම්පියුටර් එකේ system folder එක තප්පර 60 ක් ස්කෑන් කිරීමකට භාජනය කර එහි ඇති එහි ඇති virus , threats පිළිබද විස්තරයක් අපට ලබාදෙනවා...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Thursday, December 13, 2012
බ්ලොගර් බ්ලොග් එකේ " bullet icon " එකට තමන් කැමති පින්තුරයක් එකතු කරමු /...
බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් අදත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ ..
දිගු ලිපියක් සාරාංශ කර ලිවිමේදී අපට බහුල වශයෙන්ම මේ bullet icon එක පාවිච්චි වෙනවා..

ලේබල
බ්ලොගර් බ්ලොග්
Wednesday, December 12, 2012
ස්පෑම් ඊමේල් අඩු කරන්න "Disposable Email" හදමු ?
සුබ දවසක් .....ස්පෑම් ඊමේල් ගැන අප මීට කලිනුත් මෙහි ඉදිරිපත් කලා ඔබට මතක ඇති ...ඒ වගේ දෙයකට හොදම විසදුමක් වශයෙන් "Disposable Email " එකක් හෙවත් temporary Email එකක් සාදාගැනීම ඉදිරිපත් කරන්න පුළුවනි .....මීට කලින් ලියපු "ස්පෑම් ඊමේල් එනවද ? දෙමු වැඩක් " පෝස්ට් එක මෙතනින් බලාගන්න එතනදී විස්තර කල පරිදි නොමිලයේ "Disposable Email "
හදාගන්න පුළුවන් වෙබ් අඩවි ගැන විස්තරයක් අද ඔයාලට ගෙනත් තියෙන්නේ....
ලේබල
වෙබ්අඩවි
Tuesday, December 11, 2012
බ්ලොග් එකේ පින්තුරේ කාගෙන් හරි උස්සපු එකක්ද? දැන් ලේසියෙන්ම හොයන්න පුළුවනි
සුබ දවසක් ටික දවසකින් තමා බ්ලොග් එක පැත්තට ගොඩවෙන්න ලැබුනේ......බ්ලොග් ලියන අය පොස්ට් එකට අවශ්‍ය වන සමහර පින්තුර නෙට් එකේ කොහෙන් හරි කොපි පේස්ට් කරගන්න එක තමයි සාමාන්‍ය ක්‍රමය ...නමුත් මේ පින්තුර වලින් සමහරක් නිදහසේ පාවිච්චි කල හැකි අතර සමහර ඒවා එලෙස පාවිච්චි කිරීමට ඉඩ නොලැබේ....ඉතින් මේ වගේ අවස්ථාවක පින්තුරයේ නියම අයිතිකරුවට එය ලේසියෙන්ම සොයාගන්න පුළුවනි ...
ලේබල
TRICKS
Subscribe to:
Posts (Atom)