එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, December 13, 2012

Bitdefender-60-second-virus-scanner ...උණු උණු වෙන් බාගෙනම බලන්න (නොමිලයේ)

Bitdefender  මගින්    අලුතෙන්ම   නිකුත්  කරන   ලද  "Bitdefender-60-second-virus-scanner"  ගැන   තොරතුරු  දැනට  ඔබ  දන්නවත් ඇති .... ..එය  නොමිලේම  ලැබෙන 156kb   ඉන්ස්ටෝලර්  එකකින් සමන්විත   වූ  ප්‍රධාන  වයිරස්  ගාර්ඩ්   එකට  අමතරව   කොම්පියුටර්  එකේ  බැක්ග්‍රවුන්ඩ්     එකෙන්   පාවිච්චි  කරගන්න   පුළුවන්  පොඩි  සොෆ්ට්වෙයාර්  එකක්..මෙය  මගින්   අප කොම්පියුටර්  එකේ  system  folder  එක  තප්පර  60  ක් ස්කෑන්   කිරීමකට   භාජනය   කර  එහි ඇති   එහි ඇති  virus ,  threats  පිළිබද   විස්තරයක්   අපට ලබාදෙනවා...
මේ     පහලින්    තියෙන්නේ   මෙහි   system   configuration    ටික ....
Operating system:     windows XP / Vista / 7 /8
CPU :  1 GHZ  PROCESS0R
MEMORY (RAM) :   512   MB 
50 MB   HARD  DISK   SPACE
An active Internet connection.......
මේ   පහලින්    තියෙන්නේ  එයින්  ලැබෙන  රිපෝට්  එකේ  ,,,     පොඩි ස්ක්‍රීන්   ෂොට්     එකකුත් ....

ඩවුන්ලෝඩ් 60-second-virus-scanner මෙතනින් ...
8 Comments
Tweets
Fb Comments

8 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මේක නම් මාත් යූස් කරනවා. එළ භාණ්ඩේ! රැම් එක කන්නෙත් නෑනේ.නොදන්නා අයටත් මේ ගැන දැනගන්න දාපු එක හොද දෙයක්. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉෂාන් ... ඒක තමයි නොදන්නා අයට දැනගන්නත් එක්ක මෙහෙම පෝස්ට් එකක් ලියුවේ ....

      Delete
  2. ස්තුතියි සංජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙහානි පාවිච්චි කරලා බලන්න......

      Delete
  3. මේක trial නෙවෙයිද සංජය..? මං පාවිච්චි කරලම නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පාවිච්චි කරලා බලන්න ට්‍රයල් එකක් නෙමේ ....

      Delete
    2. ඔන්න එහෙනම් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..

      Delete