එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, December 23, 2012

බ්ලොග් එකට නත්තල් සැරසිලි දාන්න ... ( කෝඩ් ,, html ගැන නොදන්නා අයටත්

ලග   එන   උත්සව  නත්තල   සහ   2013  අලුත්   අවුරුද්ද  වෙනුවෙන්   හැමදෙනාම  ලක   ලැහැත්ති  වෙනවා   ඇති ...ගෙදර   දොරවලුත්  මේ  දවස්වල  හැඩ වැඩ කරනවා  වෙන්න පුළුවනි ..ඉතින්   බ්ලොගර්    බ්ලොග්   එකත්  එකතු    කරන්න     පුළුවන් පොඩි    ගැජට්  කෑලි  ටිකක්  තමයි  අද  ඔයාලට    දෙන්න   යන්නේ .. ..html  ... කෝඩ්    ගැන   දන්නේ නැති   අයටත්  පහසුවෙන්ම   මේක     එකතු   කරගන්න   පුළුවනි   ..

Saturday, December 22, 2012

Youtube වීඩියෝ එකට ඔයාලගේ logo එකක් එකතු කරගනිමු ...


youtube  ගැන   අපේ   සහෝදර   සහෝදරියන්ට   අමුතුවෙන්   කියන්ඩ  ඕන නැහැ ... හැමදෙනාම  දන්නවා මොකක්ද මේක   ... මොනවද   මේකෙන්  කෙරෙන්නේ  කියල ... අද  අපි සුදානම්  වෙන්නේ  මේ  Youtube  වීඩියෝ    එකකට    තමන්ගේම  logo  එකක්  එකතු   කරගන්නේ   කොහොමද   කියල

Thursday, December 20, 2012

රට රටවලට‍ නොමිලේ ඉන්ටර්නෙට් ෆැක්ස් යවන්න කැමතිද ?

 සුබදවසක්  ....අද  සුපුරුදු ලේබලය   යටතේ  ඔයාලට    වැදගත්    දෙයක්   දෙන්නයි  හදන්නේ ..මුලින්ම  කියන්න ඕන   මේ  නොමිලේ  ලැබෙන   ඉන්ටෙර්නෙට්   ෆැක්ස්  සේවාව    යොදාගෙන  දැනට    රටවල්   70 කට     වැඩි  ගනනකට  නොමිලේම   ෆැක්ස්  යවන්න   පුළුවනි ;හැබැයි   මේ  සදහා ඔයාලට  ගුගල්  ගිණුමක්  හෝ  මයික්‍රෝසොෆ්ට් ගිණුමක් ( hotmail  හෝ  Windows Live ID   ) ගිණුමක්    තිබිය    යුතු   වෙනවා ...

Tuesday, December 18, 2012

"Skype " වලින් දින තිහක් International Calls නොමිලයේ .....ඉක්මන් කරන්න..

සුබදවසක්   යහළු  යෙහෙලියන්   හැමෝටම ...අදත්  බ්ලොග්   එක පැත්තට   ආවේ ඔයාලට  වැදගත්  වන   තොරතුරක්   අරගෙනයි ... " skype "  වලින්    අපට  නොමිලයේම  PC to  PC  Calls ( audio/video )   ලබාගැනීමට  දැන්  අන්තර්ජාලය   පාවිච්චි  කරන ගොඩදෙනෙක්   දන්නවා   සහ   පාවිච්චි   කරලත්   ඇති ...