එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, December 18, 2012

"Skype " වලින් දින තිහක් International Calls නොමිලයේ .....ඉක්මන් කරන්න..

සුබදවසක්   යහළු  යෙහෙලියන්   හැමෝටම ...අදත්  බ්ලොග්   එක පැත්තට   ආවේ ඔයාලට  වැදගත්  වන   තොරතුරක්   අරගෙනයි ... " skype "  වලින්    අපට  නොමිලයේම  PC to  PC  Calls ( audio/video )   ලබාගැනීමට  දැන්  අන්තර්ජාලය   පාවිච්චි  කරන ගොඩදෙනෙක්   දන්නවා   සහ   පාවිච්චි   කරලත්   ඇති ...
මේ   උත්සව   සමයේ දින  30 ක  කාලයක්   සදහා  එම  පහසුකම   තෝරාගත්  රටවල්  කිහිපයක  land line/ mobile  phone  වලටත්  නොමිලේම   ලබාදීලා    තියෙනවා ,,  

ලෑන්ඩ් ලයින්   වලට  call   කිරීමට   හැකි   රටවල් :
Argentina, Australia, Austria, Belgium, Chile, Croatia, Czech Republic, Denmark, Estonia, Finland, France, Germany, Greece, Hungary, Ireland, Israel, Italy, Japan, South Korea, Luxembourg, Malaysia, Netherlands, New Zealand, Norway, Poland, Portugal, Russia (Moscow and St. Petersburg only), Slovakia, Spain, Sweden, Switzerland, Taiwan, United Kingdom and Venezuela

ලෑන්ඩ්   ලයින්  හා  මොබයිල්  ෆෝන්  දෙකටම  call   කිරීමට   හැකි   රටවල් :
Canada, Guam, Hong Kong S.A.R., Puerto Rico, Singapore, Thailand and United States.

මෙය   පාවිච්චි  නොකළ  හැකි  රටවල්  :  China, South Korea or Taiwan. (offer not   valid )

මේ   සදහා  මුලින්ම    කරන්න    තියෙන්නේ   පහත  දැක්වෙන  විශේෂ  ලින්ක්   ඒකෙන   ගිහිල්ලා   ඔයාලගේ   skype  නම හා   පාස්වඩ්  එකතු   කරලා   (  එහෙම  එකක්  නැත්නම්  facebook  හරි  මයික්‍රොසොෆ්ට්  ගිණුමකින්  හරි    signup  වෙන්න   ඊට   පස්සේ     signup    වීමේදී   අපට   වලංගු  ක්‍රෙඩිට් කාඩ්  එකක්  හෝ   paypal   ගිණුමක   විස්තර   ඇතුලත්   කරන්න වෙනවා   ... බයවෙන්න   එපා  මෙහිදී  ඔබට  මුල් දීන 30  තුල  අයකිරීමක්   සිදුවන්නේ   නැහැ...... ,,, ඒ  සදහා  offer   එක   ආරම්භ   වී  මුල්   දින   27   තුල  auto subscription  එක   cancel   කරගන්න...

මෙතනින් දින 30 ෆ්‍රී call offer එකට යන්න........

එහෙනම්   ඉතින්  යාලුවන්ටත්  කියල ....පරිස්සමෙන්    මේ  පහසුකම   පාවිච්චි  කරමු ... සුබදවසක් .....
16 Comments
Tweets
Fb Comments

16 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ස්තුතියි යාළුවා.......

    ReplyDelete
  2. අපිට යුස් කරන්න බැහැනේ :(

    ReplyDelete
    Replies
    1. ඇයි රෙහානි මොකද වුනේ...

      Delete
  3. ස්තුතියා යාළු!

    ReplyDelete
  4. ඒක හොඳයි.. තොරතුරට ස්තුතියි සංජය..!

    ReplyDelete
    Replies
    1. චන්දන පාවිච්චි කරලා බලන්න.........

      Delete
  5. අනේ බං බ්ලොගට එන්න බැරුව හිටියෙ..එරර් මැසේජ් එකක් ආවා නිතරම...මොකක්ද මන්දා...(මම මෙව්ව් ගැන දැනුම බින්දුවය් බං)

    ReplyDelete
    Replies
    1. ඈ එහෙම එකක් තිබුනද? දැන් හරිනේ....

      Delete
  6. දැනුවත් කිරීමට ස්තුතියි.....

    ReplyDelete
  7. මැද පෙරදිග අයින්ම කරලා දාලා වගෙයි මේ ලිස්ට් එකෙන්.

    ReplyDelete
    Replies
    1. ලිස්ට් එකේ නැත්නම් බැරියෝ ......................

      Delete