එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, December 23, 2012

බ්ලොග් එකට නත්තල් සැරසිලි දාන්න ... ( කෝඩ් ,, html ගැන නොදන්නා අයටත්

ලග   එන   උත්සව  නත්තල   සහ   2013  අලුත්   අවුරුද්ද  වෙනුවෙන්   හැමදෙනාම  ලක   ලැහැත්ති  වෙනවා   ඇති ...ගෙදර   දොරවලුත්  මේ  දවස්වල  හැඩ වැඩ කරනවා  වෙන්න පුළුවනි ..ඉතින්   බ්ලොගර්    බ්ලොග්   එකත්  එකතු    කරන්න     පුළුවන් පොඩි    ගැජට්  කෑලි  ටිකක්  තමයි  අද  ඔයාලට    දෙන්න   යන්නේ .. ..html  ... කෝඩ්    ගැන   දන්නේ නැති   අයටත්  පහසුවෙන්ම   මේක     එකතු   කරගන්න   පුළුවනි   ..

. 1.    බ්ලොග්    එකට   දෙපැත්තේ  flashing  light   වැලක් \
     පහත   තියෙන   බටන්   එක   ක්ලික් එක   ක්ලික්    කරලා  .. ඊට පස්සේ   විජට්    එක   ඇතුළු    කිරීමට  add widget   මත    ක්ලික්   කරානම්    හරි  පහලින්    තියෙන    ඒවත්   මේ විදිහම   තමයි   කරන්න    තියෙන්නේ ....



2.  බ්ලොග්   එකේ   නත්තල්   ගස   හා  bell එක     එකතු    කරමු ....
   මෙන්න   බටන්    එක
  
3. බ්ලොග්    එකට    ගිනිකෙළි ( fire work )  එකතු  කරන්න ... මේක   ටෙම්ප්ලේට්    එක   අනුව    වෙනස්   වෙනවා  ,..



4. snow  වැටෙන  effect  එක       බ්ලොග්     එකට    දාගන්න ....(dark ටෙම්ප්ලේට්  වලට    වඩා  පැහැදිලි ...




සුබදවසක්      එහෙනම්    එකතු   කරලා     බලන්න.... 
18 Comments
Tweets
Fb Comments

18 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. :P ස්තූතියි. නත්තල් ගහ නම් හොඳා

    ReplyDelete
    Replies
    1. එල එල තව ඒවත් තියෙනවා...

      Delete
  2. බොහොම ස්තූතියි! මේ ටිකේම මේ බ්ලොග් එක ඇරුනේ නැහැ. මම බැලුවේ ඇයි කියල. මගෙ නෙට් පුරස්නෙ නිසා වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මම බැලුව මොකද එක පාරට වුනේ කියල ....

      Delete
  3. අම්මප තොරණ වගේ..හෙහ්...හෙහ්...හෙහ්..!ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ පොඩි ගැජට් කෑලි ටිකක් ...

      Delete
  4. අද සැරසිලි කීපයක් ම ක් ගෙනත් තියන්නේ.. ස්තුතියි තොරතුරු වලට.!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වැදගත් නම් දාගෙන බලමු...

      Delete
  5. මේවට අපි කියන්නෙ කොච්චි බල්බ් කියලා...

    ReplyDelete
  6. ඵට්ටයි සන්ජෝ... ඒ සෙට් එකනං

    ReplyDelete
  7. සුපිරි අයියා

    ReplyDelete
    Replies
    1. ඔව් කැමතිනම් දාගන්න පුළුවනි ...

      Delete
  8. අහ්හ්.... සැරසිලි ගැන කියා දුන්නට ස්තුතියි...... :)
    මේවා දැම්මම බ්ලොග් එක ලෝඩ් වෙන්න ස්ලෝ වෙනවා නේද???

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩි ස්ලෝ වීමක් තියෙනවා .....නමුත් ටික දවසනේ ඊට පස්සේ අයින් කරනවා,,,,,,

      Delete