එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, December 20, 2012

රට රටවලට‍ නොමිලේ ඉන්ටර්නෙට් ෆැක්ස් යවන්න කැමතිද ?

 සුබදවසක්  ....අද  සුපුරුදු ලේබලය   යටතේ  ඔයාලට    වැදගත්    දෙයක්   දෙන්නයි  හදන්නේ ..මුලින්ම  කියන්න ඕන   මේ  නොමිලේ  ලැබෙන   ඉන්ටෙර්නෙට්   ෆැක්ස්  සේවාව    යොදාගෙන  දැනට    රටවල්   70 කට     වැඩි  ගනනකට  නොමිලේම   ෆැක්ස්  යවන්න   පුළුවනි ;හැබැයි   මේ  සදහා ඔයාලට  ගුගල්  ගිණුමක්  හෝ  මයික්‍රෝසොෆ්ට් ගිණුමක් ( hotmail  හෝ  Windows Live ID   ) ගිණුමක්    තිබිය    යුතු   වෙනවා ...
මෙහිදී   අපට  doc, docx, pdf, tif, tiff, ppsx, ppt, pptx, tif, tiff, jpg, jpeg, png, xls, xlsx, txt, and gif   ආදී  ෆයිල්  ෆොර්මැට්     වර්ග    ෆැක්ස්  එකට    එකතු    කරගන්න    පුළුවනි ......කරන්න    තියෙන්නේ     ඉහතින්   දැක්වූ   ගුගල්  ගිණුමක්  හෝ  මයික්‍රෝසොෆ්ට් ගිණුමක්   හරහා  මේ සේවාවට  signup   වෙන    එක    තමයි ..



google එකවුන්ට් එකක් තියෙන අය මෙතනින් sign up වෙන්න..

මයික්‍රෝසොෆ්ට් ගිණුමක් තියෙන අය මෙතනින් යන්න

හැබැයි  සහනය   ලැබෙන්නේ  මාසයකට උපරිම   ෆැක්ස්   50 කට හා  මාස 6 ක  කාලයකට   යටත්වයි ....
මෙන්න  මෙතන ෆැක්ස් යැවිය හැකි රටවල් පිළිබද විස්තරය මෙතන තියෙනවා...

12 Comments
Tweets
Fb Comments

12 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ela niyami Thanks.!

    ReplyDelete
  2. ඒක අගෙයි.. උවමනා වුනු දවසක ගන්න බුක්මාර්ක් කර ගත්තා..

    ReplyDelete
    Replies
    1. එල එල උවමනා වුනු දවසක ගන්න.

      Delete
  3. ~x( ලංකාව- ලංකාව තුල බෑනේ අයියෝ

    ReplyDelete
  4. තැන්කු කිව්වා..... :)

    ReplyDelete
  5. ඉස්සෙල්ලම කාව හරි රට යවල ඉන්න වෙනවා..:)

    ReplyDelete