එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, January 6, 2013

වින්ඩෝස් වල සිස්ටම් එක restore කරගන්න අලුත් විදිහක් ...



සමහර  වෙලාවට   අප පරිගණකයට   එකතු කරන  යම් යම් සොෆ්ට්වෙයාර්  මගින්  එහි  සිස්ටම්   එකට   යම් බලපෑමක් ඇති   කරන්න පුළුවනි.. එහි  ප්‍රතිපලයක්  වශයෙන්  පරිගණකයේ  ක්‍රියාකාරී වේගය  අඩුවීම (slow)  ,   විවිධ  දෝෂ  පණිවිඩ  ලබාදීම  ,  අවසන්  ප්‍රතිපලයක්   විදිහට  පරිගණකය  stuck වීම   වැනි   දේවල්   වලට  අපට   මුහුණ   පාන්න   වෙනවා....ඒ     වගේ  වෙලාවල්   වලට   තමයි මේ  windows  වල   තියෙන   system restore   එක   පාවිච්චි   කරලා  පරිගණකය  සුපුරුදු  තත්වයට   ගන්න   පුළුවනි ....

Friday, January 4, 2013

බ්ලොගර් බ්ලොග් එකේ Author comments ටික හයිලයිට් කරන්න කැමතිද ...මෙන්න ලෙහෙසි ක්‍රමයක්‌ ..


බ්ලොගර්  බ්ලොග්   ලියන  සහෝදර   සහෝදරියන්ට   වැදගත් වන   දෙයක්  තමා අද  ඔයගොල්ලන්ට  දෙන්න   හදන්නේ..මීට   කලින්  පොස්ට් එකකදී බ්ලොගර්  කොමෙන්ට්  වල ෆොන්ට්  සයිස්  , ෆොන්ට්  කලර්  එහෙම  වෙනස්  කරගන්න  විදිහ   ඉදිරිපත්  කලා මතක   ඇති ..ඒක  නොබලපු  අය   ඉන්නවනම්
මෙන්න මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවනි ...  උඩ   තියෙන  රූපය  බලපුවහම
 අද  මොකක්ද  අපි   කරන්න  යන්නේ   කියන  එක   පැහැදිලි වෙනවා ..

Wednesday, January 2, 2013

ඔන්ලයින් කාටූන් අදින්න .. දැන් .හරිම ලෙසයි ....

සුබ   දවසක් ...  ටික  දවසකට  පස්සේ   තමයි ... බ්ලොග්  එකට   එන්න   ලැබුනේ ... ඉතින්   අද   ඔයගොල්ලන්ට  අරගෙන  ඇවිල්ල   තියෙන්න අපිට  ඔන්ලයින්  ඉදගෙනම  කාටුන්  රූප අපිටම  පහසුවෙන්  හදාගන්න   පුළුවන්  තැනකට   ඔයාලව  අරගෙන  යන්න.  මේකේ   තියෙන  ප්‍රදානම ලක්ෂණය   වන්නේ   අපට අවශ්‍ය  පරිදි  හැඩ වැඩ එකතු  කරමින් කාටුන්  රූප  හදාගන්න   පුළුවන්   වීමයි ....

Monday, December 31, 2012

බ්ලොගර් කොමෙන්ට් බොක්ස් එක ,, කොමෙන්ට් වලට උඩින් පෙනෙන්න හදන්න කැමතිද?

 මුලින්ම  මේ අවුරුද්ද  මුළුල්ලේම    මෙම    බ්ලොග්   ඒකත්     එක්ක   රැදුණු  හා  ගුණ    දොස්   වලින්  මාව   දිරිමත් කල අපේ   සයිබර්  සහෝදර    සහෝදරියන්ට ,  ලබන්නාවූ   2013   අලුත්   අවුරුද්ද   කිරියෙන්   පැණියෙන්    ඉතිරෙන  සුබම    සුබ    නව වසරක්     වේවා   කියලා   ප්‍රාර්ථනා  කරනවා....