සුබ දවසක් ... ටික දවසකට පස්සේ තමයි ... බ්ලොග් එකට එන්න ලැබුනේ ... ඉතින් අද ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ල තියෙන්න අපිට ඔන්ලයින් ඉදගෙනම කාටුන් රූප අපිටම පහසුවෙන් හදාගන්න පුළුවන් තැනකට ඔයාලව අරගෙන යන්න. මේකේ තියෙන ප්‍රදානම ලක්ෂණය වන්නේ අපට අවශ්‍ය පරිදි හැඩ වැඩ එකතු කරමින් කාටුන් රූප හදාගන්න පුළුවන් වීමයි ....
ඒ සදහා http://toonlet.com වෙත ක්ලික් කරන්න. ඔය තියෙන්නේ පහලින් ඒ මගින් හදාගත්ත කාටුන් ... මෙහිදී තමන්ට කැමති පරිදි ,,, රූපය වෙනස් කරගන්න පුළුවනි ...
සුබදවසක් .....................................................
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Subscribe to:
Post Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
ශා නියමයි මේක ට්‍රයි කරලා බලන්ඩෝනි...
ReplyDeleteස්තුතියි෴ ට්‍රයි කරලා බලමු.....
Deleteආව්ව්ව්ව්ව...මේක නම් වටිනවෝ...මමත් වෝල්ට් ඩිස්නි වගේ වෙන්න ට්‍රයි කොරන්න ඕන..
ReplyDeleteඔව් ට්‍රයි කරන්ඩ බලන්ඩ වෝල්ට් ඩිස්නි වගේ වෙන්න...
Deleteට්‍රයි කරලා බලන්න ඕන....
ReplyDeleteඅදනම් බයිට්ස් මදි...!
බයිට්ස් තියෙන දවසක ට්‍රයි කරන්නකෝ ....
Deleteමං පහු ගිය කාලේ මෙහෙම එකක් හොයා හොයා හිටියේ, ප්‍රොෆයිල් එකට කාටුන් එකක් හදා ගන්න. එල වැඩක්. බලන්නම් නිදහස් වෙලාවක. ජය..!
ReplyDeleteට්‍රයි එකක් දීලා බලන්න චන්දන...
Deleteමේක නම් නියම ටූල් එකක්. ට්‍රයි එකක් දීල බලන්නම්.
ReplyDeleteඑල එල සුදීක ... ට්‍රයි එකක් දීල බලන්න...
DeleteMaXA MACHAN
ReplyDeleteඅන්න නියම සින්කෝන් එකක්. මට නං ඕන වෙනවා. තැන්කු සංජය
ReplyDeleteස්තුතියි෴ පාවිච්චි කරලා බලන්න....
Deleteස්තුතියි සංජය.
ReplyDeleteඔබටත් ස්තුතියි෴
Deleteබොහොම වටින පොස්ට් එකක් සංජය. ස්තූතියි!
ReplyDeleteස්තුතියි෴ අදහසට.............
Delete