එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, January 6, 2013

වින්ඩෝස් වල සිස්ටම් එක restore කරගන්න අලුත් විදිහක් ...



සමහර  වෙලාවට   අප පරිගණකයට   එකතු කරන  යම් යම් සොෆ්ට්වෙයාර්  මගින්  එහි  සිස්ටම්   එකට   යම් බලපෑමක් ඇති   කරන්න පුළුවනි.. එහි  ප්‍රතිපලයක්  වශයෙන්  පරිගණකයේ  ක්‍රියාකාරී වේගය  අඩුවීම (slow)  ,   විවිධ  දෝෂ  පණිවිඩ  ලබාදීම  ,  අවසන්  ප්‍රතිපලයක්   විදිහට  පරිගණකය  stuck වීම   වැනි   දේවල්   වලට  අපට   මුහුණ   පාන්න   වෙනවා....ඒ     වගේ  වෙලාවල්   වලට   තමයි මේ  windows  වල   තියෙන   system restore   එක   පාවිච්චි   කරලා  පරිගණකය  සුපුරුදු  තත්වයට   ගන්න   පුළුවනි ....
නමුත්  පරිගණයේ  තාක්ෂණික පැත්ත  ගැන  වැඩි  අවබෝධයක්    නැති    කෙනෙකුට  මේ   system restore  එක  කරගන්න   තරමක   ගැටළුවක්  වෙන්න   පුළුවනි ...  එවැනි   අයට   පාවිච්චි     කරන්න  පුළුවනි නොමිලේ    ලැබෙන   සොෆ්ට්වෙයාර්  එකක්   තමයි    අද  ඔයාලට   ගෙනාවේ...............

මුලින් පහත    සොෆ්ට්වෙයාර්   එක   ඩවුන්ලෝඩ් කරගන්න...  ඊට    පසු   එහි   ඇති  exe   ෆයිල්      එක  run   කරන්න ....   එවිට    ඉහත   පරිදි    රුපයක්    එනවා.,,,,  එයින්  මුලින්ම   system  restore   point   එක   හදන්න.. ඊට   පස්සේ   අවශ්‍ය   පරිදි  සිස්ටම්  එක  restore   කරගන්න    පුළුවනි....

මේක  වින්ඩෝස්   7  වලට   වැඩකරනවා...  ...  අනෙක්වට   වැඩකරනවද    කියල   පොඩ්ඩක්   දැනුවත්   කලොත්    හොදයි ....
24 Comments
Tweets
Fb Comments

24 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. xpවලටත් වැඩද දන්නෑ නේ..
    ව්ටින තොරතුරක්..!

    ReplyDelete
    Replies
    1. මම වින්ඩෝස් 7 64 BIT වලට චෙක් කළා හොදටම වැඩ කරනවා ..XP වලට නම වැඩද කියල දන්නේ නැහැ,,,,

      Delete
  2. ඒල වැඩක්...ඒත් මගෙ xp නිසා ෂුවර් නෑ...

    ReplyDelete
    Replies
    1. .XP වලට නම වැඩද කියල දන්නේ නැහැ,,,,

      Delete
  3. මගෙත් වැඩ.. මං වයිරස් ගාඩ් පාවිච්චි කරන්නෙ නැති නිසා රීස්ටෝ කිරීම නම් නිතරම වැදගත්

    ReplyDelete
  4. මේකනම් වැදගත්... දාගෙනම බලන්නම්.. xp වලට වැඩ කරයිද දන්නෑනේ..??

    ReplyDelete
    Replies
    1. xp වලට වැඩද කියල හරියට දන්නේ නැහැ....චෙක් කරලා බලන්න,,

      Delete
  5. සංජය, කොහොමත් මෙහෙම ෆීචර් එකක් වින්ඩෝස් වල තියෙනවා නේද? ඒක තියෙද්දි ඇයි මේ වෙනම සොෆ්ට්වෙයා එකක්?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා වින්ඩෝස් සිස්ටම් රිස්ටොර් එක ගැන වැඩි අවබෝදයක් නැති කෙනෙකුට වුනත් කරගන්න පුළුවනි ,,

      Delete
  6. ඒක නම් හොඳයි තමා. වින්ඩෝස් වලට එන එකට වඩා පහසුයි වගේ.

    ReplyDelete
    Replies
    1. වින්ඩෝස් වලට එන එකට වඩා පහසුයි චන්දන ....නොදන්නා කෙනෙකුට වුනත් කරගන්න පුළුවනි ,,

      Delete
  7. මම මේකට කමෙන්ට් එකක් දැම්මෝ. කෝ සංජය ඒක. ස්පෑම් වෙලාද බලන්න.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ dude අයියේ ස්පෑම් වෙලා නැහැ...සාදරයෙන් පිලිගන්නවා,,,මේ පැත්තට

      Delete
    2. WIN 7 Home Premium වල මෙන්න මේ මෙසේජ් එක ආවා ඉන්ස්ටෝල් කරන්න ගියාම.
      To run this application, you first must install one of the following versions of the .NET
      v4A0.30319.
      Contact your aplication publisher for instructions about obtaining the approprriate version of the .NET
      Framework.
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. මගෙත් තියෙන්නේ WIN 7 Home Premium තමයි ....NET Framework වල අලුත් එක ඉන්ස්ටෝල් කරලා ඔය exe එක run කරන්න... මට එහෙම වුනේ නැත්තේ NET
      Framework වල අලුත් වර්ෂන් එක තිබුණු නිසා වෙන්න පුළුවනි ..,

      Delete
  8. අපි xpනේ ..හරියට දන්නේ නැනේ වැඩද කියලා

    ReplyDelete
    Replies
    1. xp වලටනම් හරියටම දන්නේ නැහැ වැඩ කරනවද කියල....

      Delete
  9. ස්තූතියි සංජය. xp වලටත් දාන්න හැකි ද?

    ReplyDelete
  10. වැදගත් තොරතුරක්. ස්තූතියි සංජය..

    ReplyDelete
  11. මුල්ම පැමිණීම.විවේකීව ඉතුරු ලිපි ටික කියවන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ නදීර ...සාදරයෙන් පිලිගන්නවා..

      Delete