එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, January 4, 2013

බ්ලොගර් බ්ලොග් එකේ Author comments ටික හයිලයිට් කරන්න කැමතිද ...මෙන්න ලෙහෙසි ක්‍රමයක්‌ ..


බ්ලොගර්  බ්ලොග්   ලියන  සහෝදර   සහෝදරියන්ට   වැදගත් වන   දෙයක්  තමා අද  ඔයගොල්ලන්ට  දෙන්න   හදන්නේ..මීට   කලින්  පොස්ට් එකකදී බ්ලොගර්  කොමෙන්ට්  වල ෆොන්ට්  සයිස්  , ෆොන්ට්  කලර්  එහෙම  වෙනස්  කරගන්න  විදිහ   ඉදිරිපත්  කලා මතක   ඇති ..ඒක  නොබලපු  අය   ඉන්නවනම්
මෙන්න මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවනි ...  උඩ   තියෙන  රූපය  බලපුවහම
 අද  මොකක්ද  අපි   කරන්න  යන්නේ   කියන  එක   පැහැදිලි වෙනවා ..

මුලින්ම   blogger  Dashbord  වලට  ලොග්  වී   template .....edit html    තෝරාගෙන 
ctrl + f    මගින්  පහත   කෝඩ්   එක   සොයාගන්න...

</body>

එයට ඉහලින් පහත කෝඩ් එක එකතු කර ටෙම්ප්ලේට් එක save කරන්න...

<script src='http://code.jquery.com/jquery-latest.js'/>
<script>
$('.user.blog-author').closest('.comment-block').children(".comment-content")
.css('border', 'dotted blue 1px')
.css('background','#FFFF66')
.css('padding', '10px');
</script>

මෙහි  dotted  යන්න  වෙනුවට   solid   නැත්නම්   dashed   යනුවෙන්ද   කැමති   පරිදි   වෙනස්   කරන්න   පුළුවනි . ඒ වගේම    බෝඩර්  කලර්  එකත්  කැමති   පරිදි  වෙනස්  කරගන්න   පුළුවනි ..


background color එක තමන්ගේ ටෙම්ප්ලේට් අනුව වෙනස් කරගන්න....
22 Comments
Tweets
Fb Comments

22 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. Replies
    1. ස්තුතියි෴ ඉන්ද්‍රජිත් ....

      Delete
  2. වැඩේ හරි ගියේ නෑනේ සංජය. ටෙම්ප්ලේට් එක අනුව මේක වෙනස් වෙනවද..? නැත්නම් මම දාපු වෙන මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් නිසා වැඩ කරන්නේ නැතුව වත් ද..? කලිනුත් මීට වඩා වෙනස් කෝඩ් කිහිපයකින් උත්සාහ කළා. ඒත් හරි ගියේ නෑ. වැඩේ නම් ලස්සනයි..

    ඒක නෙවෙයි මොකද මේ කෝඩ් එකේ children කියල එකක් තියන්නේ..:):)

    ReplyDelete
    Replies
    1. ටෙම්ප්ලේට් එක අනුවත් වෙනස් වෙන්න පුළුවනි...නමුත් ඔයාගේ තියෙන්නේ බ්ලොගර් වල ත්‍රෙඩඩ් කොමෙන්ට් සිස්ටම් එක නිසා මේක වැඩකරන්න ඕනෑ... මම ඔයාගේ ටෙම්ප්ලේට් එක බැලුවා ඒක
      මෙන්න මේ වගේ කෝඩ් එකක් තියෙනවා ..
      <script src='http://hosting.gmodules.com/ig/gadgets/file/105066904960012479556/nccode.js' type='text/javascript'></script>
      මේ ජාවා ස්ක්‍රිප්ට් එකෙන් කෙරෙන්නේ අර කොමෙන්ට වලට පින්තුර එකතු කරන්න, ස්ක්‍රෝල් වෙන ටෙක්ස් , කොමෙන්ට් වලට වීඩියෝ එකක් එකතු කරගන්නවා වගේ දෙයක් මගේ මතකය හරිනම්
      මට හිතන්නේ ඔන්න ඔය ජාවා ස්ක්‍රිප්ට් එක හින්දා වෙන්න ඕනා ...ඔයාට මේක හරින්නේ නැත්තේ... ඒ නිසා ටෙම්ප්ලේට් බැකප් එකක් අරගෙන ඔය කෝඩ් එක මකල අලුතෙන් මේ කෝඩ් එක එකතු කරලා බලන්න...
      children වලින් තමයි හයිලයිට් විය යුතු කොටස තවත් කොටසකට වෙන්කර ගන්නේ .....උදා එහෙම නැත්නම් author name එකත් එක්කම හයිලයිට් වෙනවා...

      Delete
    2. ඔව් සංජය. ඒක දැම්මේ කමෙන්ට් වලට පින්තූර එහෙම එකතු කරන්න තමා. මං ඒ කොටස අයින් කරලා උත්සාහ කරලා බලන්නම්. බොහොම ස්තුතියි..!

      Delete
    3. බලන්නකෝ ට්‍රයි කරලා...

      Delete
    4. අනේ අයියණ්ඩියේ.. "කමෙන්ට් සබ්ස්ක්‍රිප්ෂන් by e mail " දාන විදියත් සුට්ටක් කියලා දෙන්නකෝ..ලොකු උදව්වක්.

      Delete
    5. ඒක දාගන්න බ්ලොගර් dashboard...... layout....add gadget ගිහිල්ලා subscription by email තෝරාගන්න.............

      Delete
  3. දා‍ගෙන බලන්නම්... මෙ වැඩිම කමෙන්ට් තියෙන ගැජට් එක දාගන්න විදිය කියනවද?

    ReplyDelete
    Replies
    1. හරි හරි ...බලන්නකෝ ඒකත් දෙන්නනම්...

      Delete
  4. වැඩේ හරි...තැංකියු..

    ReplyDelete
  5. ගොඩක් ස්තුතියි සංජය කරලා බලලම විස්තරේ කියන්නම්
    මේක නම් ගොඩන් ලේසියි වගේ..

    ReplyDelete
    Replies
    1. මේක අනික් එකට වඩා ලේසියි ....කරලා බලන්න.......

      Delete
    2. ආපහු මේ ගැන ලියපු එකට ගොඩක් ස්තුතියි සංජය..
      ඔන්න මමත් මේක කලා..

      Delete
    3. ඔව් ඔව් මමත් බැලුවා ඔය දාගෙන තියෙන්නේ...

      Delete
  6. අහ්හ්...නියමයි.මාත් කලා.වැඩේ ගොඩ.ඒත් කලර් එක ටිකක් එහෙ මෙහෙ කර ගන්න ඕනි දැන්.....
    ස්තුතියි සංජය!

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් දැක්ක ....සතුටුයි ...

      Delete
  7. නියමයි.. මේ CSS කෑලි වැඩි උනොත් ලෝඩිං ස්පීඩ් එකට අවුලක් වෙයිද ?

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයකුත් තියෙනවා යසිත් ..

      Delete
  8. අනේ අම්මියෝ... තැන්කු.. කිව මෙන්න ,

    ReplyDelete