සුබදවසක් හැමදෙනාටම..... මම මිට කලිනුත් අන්තර්ජාලය යොදාගෙන , තරමින් විශාල ෆයිල් එකක් තමාට අවශ්‍ය කෙනෙකුට යවන ක්‍රමයක් ගැන ...ලිපියක් ලියුවා මතකයි නේද? මතක නැති අයට ඉතින් මෙන්න මෙතනින් ගිහිල්ල බලන්න පුළුවන් මේ සදහා ඔයගොලොත් විවිධ ක්‍රම පාවිචිචි කරනවා ඇති.....මේ සදහා අද අපි යොදාගන්න යන්නේ wetransfer වෙබ් අඩවිය ...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Mon, Apr 7, 2025 12:36:42 PM
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Tuesday, January 8, 2013
Sunday, January 6, 2013
වින්ඩෝස් වල සිස්ටම් එක restore කරගන්න අලුත් විදිහක් ...
සමහර වෙලාවට අප පරිගණකයට එකතු කරන යම් යම් සොෆ්ට්වෙයාර් මගින් එහි සිස්ටම් එකට යම් බලපෑමක් ඇති කරන්න පුළුවනි.. එහි ප්‍රතිපලයක් වශයෙන් පරිගණකයේ ක්‍රියාකාරී වේගය අඩුවීම (slow) , විවිධ දෝෂ පණිවිඩ ලබාදීම , අවසන් ප්‍රතිපලයක් විදිහට පරිගණකය stuck වීම වැනි දේවල් වලට අපට මුහුණ පාන්න වෙනවා....ඒ වගේ වෙලාවල් වලට තමයි මේ windows වල තියෙන system restore එක පාවිච්චි කරලා පරිගණකය සුපුරුදු තත්වයට ගන්න පුළුවනි ....
Friday, January 4, 2013
බ්ලොගර් බ්ලොග් එකේ Author comments ටික හයිලයිට් කරන්න කැමතිද ...මෙන්න ලෙහෙසි ක්‍රමයක් ..
බ්ලොගර් බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් තමා අද ඔයගොල්ලන්ට දෙන්න හදන්නේ..මීට කලින් පොස්ට් එකකදී බ්ලොගර් කොමෙන්ට් වල ෆොන්ට් සයිස් , ෆොන්ට් කලර් එහෙම වෙනස් කරගන්න විදිහ ඉදිරිපත් කලා මතක ඇති ..ඒක නොබලපු අය ඉන්නවනම්
මෙන්න මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවනි ... උඩ තියෙන රූපය බලපුවහම
අද මොකක්ද අපි කරන්න යන්නේ කියන එක පැහැදිලි වෙනවා ..
Wednesday, January 2, 2013
ඔන්ලයින් කාටූන් අදින්න .. දැන් .හරිම ලෙසයි ....
සුබ දවසක් ... ටික දවසකට පස්සේ තමයි ... බ්ලොග් එකට එන්න ලැබුනේ ... ඉතින් අද ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ල තියෙන්න අපිට ඔන්ලයින් ඉදගෙනම කාටුන් රූප අපිටම පහසුවෙන් හදාගන්න පුළුවන් තැනකට ඔයාලව අරගෙන යන්න. මේකේ තියෙන ප්‍රදානම ලක්ෂණය වන්නේ අපට අවශ්‍ය පරිදි හැඩ වැඩ එකතු කරමින් කාටුන් රූප හදාගන්න පුළුවන් වීමයි ....
Subscribe to:
Posts (Atom)