සාමාන්‍යයෙන් gif animation ෆයිල් එකක් png , jpeg, bmp වැනි file format වලට වඩා විශාලයි .. මේ වගේ gif animation එකක් වෙබ් පිටුවකට එකතු කරගත්තම එය ලෝඩ් වීමට වෙනදාට වඩා වැඩි කාලයක් යනබව ඔයගොල්ලෝ දැන් අත්දැකීමෙන් දන්නවා ඇති . මේ gif animation එකක් ලෝඩ් වීමට කාලය ගන්නා හේතුව වන එහි ඇති විශාලත්වය අඩු කරගැනීමට උදව්වන වින්ඩෝස් වලදී පාවිච්චි කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි අද ඔයාලට දෙන්න යන්නේ.
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Tuesday, February 5, 2013
Sunday, February 3, 2013
Wi-Fi නෙට්වර්ක් එකට හොරෙන් ඇතුළු වෙන අය අල්ලමුද?
සුබ දවසක් ... ටික දවසකින් තමයි බ්ලොග් එක පැත්තට ගොඩවුනේ .. Wi-Fi රවුටරයක් පාවිච්චි කරලා ඉන්ටෙර්නෙට් ලොග් වන අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ Wi-Fi නෙට්වර්ක් එකට අනවසරයෙන් ඇතුළු වන්නන් ...මෙයට හොද නෙට්වර්ක් පාස්වර්ඩ් එකක් දැම්මත් , සමහර වෙලාවට එයද වැඩක් නොවන අවස්ථා තියෙනවා....අද හදුන්වල දෙන්න යන්නේ Wi-Fi නෙට්වර්ක් එකට හොරෙන් ඇතුළු වෙලා ඉන්න අය හොයාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් .
ලේබල
සොෆ්ට්වෙයා
Saturday, February 2, 2013
photo එකක් quality එක වෙනස් නොවෙනසේ enlarge කරන්න නියම බඩු..
සුබ දවසක් හැමදෙනාටම අද බ්ලොග් එක පැත්තට ආවේ ඔයාලට නිතරම අවශ්‍ය වෙන ෆොටෝ enlarge කිරීමට අපට අන්තර්ජාලයෙන් නොමිලයේම හොයාගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකකකුත් එක්ක..වෙනද වගේම මෙයා වින්ඩෝස් xp , 7 දෙකෙන්ම වැඩ කරවගන්න පුළුවනි .... ෆොටෝ enlarge කිරීමට මේ වගේ නොයෙකුත් සොෆ්ට්වෙයාර්
ඔබට කොතෙකුත් හමුවන්න පුළුවනි ..නමුත් මේ smillaEnlarger සොෆ්ට්වෙයාර් එක අනෙක් වට වඩා
පහසුවෙන් photo editing පිලිබදව අල්ප දැනුමක් ඇති කෙනෙකුට වුනත් පාවිච්චි කිරීමට පුළුවන් බොහොම සරල සොෆ්ට්වෙයාර් එකක් ..
ඉහත රූපය පරිදි මුලින්ම photo එක enlarge කලයුතු ෆොටෝ එක මෙහි ඇති source කියන තැනට තොරාදෙන්න ..එවිට රුපයේ පරිදි කර්සර් එක එහාමෙහා කරමින් කලුපාට කොටුවකින් දක්වා ඇති enlarge එක තෝරාගන්න . දැන් අංක 2 පරිදි enlarged photo එක සේව් කරගැනීමට අවශ්‍ය directory එක දෙන්න .. දැන් අවශ්‍ය පරිදි ෆොටෝ quality එක ලබාගැනීමට
මෙහි ඇති Sharpness, Flatness, PreSharpen , Dithering , DeNoise යන බටන් පාවිච්චි කිරීමෙන් පුළුවනි.. මෙම අගයන් වෙනස් කරමින් අවශ්‍ය ෆොටෝ එකේ quality එක preview බටන් එක මගින් එය save කිරීමට කලින් බලා ගන්න පුළුවනි .... තමන්ට අවශ්‍ය පරිදි ෆොටෝ එක preview මගින් බලා එය directory එකට save කරගැනීමට එහි ඇති Calculate මත ක්ලික් කරන්න.
ඩවුන්ලෝඩ් Smillaenlarger.......
මේකට අමතරව මේ විදිහට යොදාගන්න පුළුවන් ඔයාල දන්නා සොෆ්ට්වෙයාර් එහෙම තියෙනවා නම් ඒවත් පහලින් එකතු කරන්න අමතක කරන්න එපා ,,,,
සුබ දවසක්

Thursday, January 31, 2013
Cloud storage අතර ෆයිල් හුවමාරු කරගන්න ලේසිම ක්‍රමයක්
අන්තර්ජාලය තුල භාවිතා වෙන විවිධ වර්ගයේ cloud storage තියෙනවා ... Dropbox , box , mydrive , skydrive ,Amazon S3, and Sugarsync මෙයට උදාහරණ වශයෙන් ගන්න පුළුවනි ,,, අද අපි කතා කරන්න යන්නේ මේවා අතර අපට අවශ්‍ය ෆයිල් හුවමාරු කරගන්නේ කොහොමද කියල ...
ලේබල
තාක්ෂණික
Subscribe to:
Posts (Atom)