එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, February 3, 2013

Wi-Fi නෙට්වර්ක් එකට හොරෙන් ඇතුළු වෙන අය අල්ලමුද?

සුබ   දවසක්  ...  ටික   දවසකින්  තමයි   බ්ලොග්   එක  පැත්තට   ගොඩවුනේ ..   Wi-Fi  රවුටරයක්   පාවිච්චි  කරලා   ඉන්ටෙර්නෙට්  ලොග්   වන    අයට   තියෙන   ප්‍රශ්නයක්    තමයි   මේ  Wi-Fi   නෙට්වර්ක්  එකට   අනවසරයෙන්  ඇතුළු  වන්නන් ...මෙයට  හොද   නෙට්වර්ක්  පාස්වර්ඩ්  එකක්  දැම්මත්  , සමහර   වෙලාවට  එයද   වැඩක්  නොවන   අවස්ථා   තියෙනවා....අද  හදුන්වල   දෙන්න  යන්නේ  Wi-Fi නෙට්වර්ක් එකට හොරෙන් ඇතුළු  වෙලා   ඉන්න  අය   හොයාගන්න   පුළුවන්   සොෆ්ට්වෙයාර්  එකක් .
SoftPerfect   Wi-Fi  Guard


     
මෙතනින්  මුලින්ම   settings   වලට  ගිහිල්ලා   ඔයාලගේ   network  adapter  හා   scan  options   තමන්ට    ගැලපෙන    ලෙසට      තෝරාගන්න...  මෙන්න  මේ   වගේ...

settings   තමන්ට  ගැලපෙන   පරිදි   සකස්   කරගෙන   Wi-Fi  නෙට්වර්ක්  එක   scan now  මත   ක්ලික්   කරන්න...

මෙන්න   මේවගේ     Wi-Fi  නෙට්වර්ක් එකට හොරෙන් ඇතුළු  වෙලා   ඉන්න   අය   ගැන   හොයාගන්න   පුළුවනි ..


 

SoftPerfect   Wi-Fi  Guard   එකෙන්     මේ   වගේ   දේවලුත් වෙනවා,


  •   නෙට්වර්ක්  එක  නියමිත  කාල පරාසයකට   අනුව  scan   කිරීම..
  •   නොදන්නා  device   එකක්  හමුවුනොත්     එවෙලේම  ඇලට්   එකක්  මගින්   දැන්වීම .

                                                         ====== සුබ දවසක්    ====
22 Comments
Tweets
Fb Comments

22 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මේක ගොඩක් පහසු මෘදුකාංගයක්. ඒත් මේවාග් ඔපරේටින්ග් සිස්ටම්ස් වලට සහයට එන නොමිලේ ලබා දෙන මෘදුකාංග ගැන ගොඩක් වෙලාවට විශ්වාස කරන්න අමාරුයි. මේ මෟදුකාන්ංගය පිටතන් එන අය ඇත්තටම ඇල්ලුවත් ඒකේ ඇතුලත ක්‍රියාකාරීත්වයෙන් අපි දන්නැතිවම එයාලා අපේ දත්ත‍ හොරෙන් ගන්න පුලුවන්. කොයිදේත් විමසිල්ලෙන්. සුභදවසක්.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ස්තුතියි෴ ඔබේ අදහසට ...... ඕනෑම දෙයක හොද නරක දෙකම තියෙන්න පුළුවනි ,,

      Delete
  2. හරිම වැදගත් ලිපියක්. ස්තූතියි!

    ReplyDelete
  3. හැමදාමත් ඔබ දෙන දැනුම අපට හරිම ප්‍රෙයා්ජනයි මලයා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියා....

      Delete
  4. මේක වැදගත් සංජය.. wi-fi පාවිච්චි කරන අයට තියන ලොකු ගැටළුවක් නේ ඕක. අපට නම් wi-fi නෑ. ඒත් තියන තැන් වලට ෆෝන් එක අරන් ගිහින් නෙට් යන අය ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමයි චන්දන...wi-fi ජාලවලට හොරෙන් රිංගන නම් අය කොච්චර නම් ඉන්නවද .

      Delete
  5. Macho..puluwani nam kiyapanko wi fi ekakata horen log wenne kohomada kiyala..ube lipiyatath romba thanks..

    ReplyDelete
  6. මේක නම් නියම වැඩක් වගේ.
    ඒත් ටැස්ට් කරලා බලන්න වයි-ෆයි ලින්ක් එකක් නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. හම්බවුණ වෙලාවට ගන්න තියාගන්න...වටිනවා...

      Delete
  7. අපේ ක්ලාස් එකේ වයි ෆයි ෆ්‍රී... ඒ නිසා හොඳයි..

    අනුන්ගෙ වයිෆයි හොරෙන් පාවිච්චි කරන්න විදියක් නැද්ද ? :P

    ReplyDelete
    Replies
    1. පාස්වඩ් එක හොයාගත්තා නම් වැඩේ ගොඩ ...

      Delete
  8. ස්තූතියි මේ ගැන කිව්වට..වටිනා ලිපියක්!!

    ReplyDelete
  9. wi fi හැක් කරන එකක් අහල තිබුනට ඒක අල්ලගන්න මේ වගේ භාණ්ඩයක් තියනවා කියල දැන්නේ දන්නේ ,පෝස්ට් එක
    දැක්කේ ටිකක් පරක්කු වෙලා සංජය ..


    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ ඔබේ අදහසට ...

      Delete
  10. godak wadagath sanjaya..mat godak welawata welawa naha..
    ithin oyage godak post maga arenawa..eth digatama liyanna
    puluwan una daaka balanawa..

    ReplyDelete
    Replies
    1. නිවාඩු තියෙන පුළුවන් වෙලාවක බලන්න සහන් ..අපිට හැමදේම කරන්න පැය 24 නේ තියෙන්නේ නේද?

      Delete
  11. වැදගත් පෝස්ටුවක් අදත් ...! අපටනම් wi-fi නෑ දවසක ප්‍රයෝජනවත් වේවිනෙ ..!

    ReplyDelete
    Replies
    1. ow ow ප්‍රයෝජනවත් වුන දවසක ගන්නකෝ .....

      Delete