එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, February 2, 2013

photo එකක් quality එක වෙනස් නොවෙනසේ enlarge කරන්න නියම බඩු..

   සුබ  දවසක්  හැමදෙනාටම     අද  බ්ලොග්   එක  පැත්තට  ආවේ   ඔයාලට  නිතරම   අවශ්‍ය   වෙන   ෆොටෝ   enlarge   කිරීමට    අපට  අන්තර්ජාලයෙන්   නොමිලයේම      හොයාගන්න    පුළුවන්  පොඩි  සොෆ්ට්වෙයාර් එකකකුත්   එක්ක..වෙනද   වගේම   මෙයා  වින්ඩෝස්  xp , 7   දෙකෙන්ම   වැඩ  කරවගන්න  පුළුවනි .... ෆොටෝ   enlarge කිරීමට  මේ   වගේ   නොයෙකුත්     සොෆ්ට්වෙයාර්   ඔබට   කොතෙකුත්  හමුවන්න  පුළුවනි ..නමුත්  මේ  smillaEnlarger     සොෆ්ට්වෙයාර්  එක  අනෙක් වට    වඩා
පහසුවෙන්   photo editing   පිලිබදව  අල්ප  දැනුමක්    ඇති   කෙනෙකුට    වුනත්  පාවිච්චි කිරීමට   පුළුවන්  බොහොම   සරල    සොෆ්ට්වෙයාර්  එකක් ..


ඉහත     රූපය    පරිදි    මුලින්ම  photo  එක   enlarge  කලයුතු  ෆොටෝ  එක   මෙහි  ඇති   source   කියන   තැනට  තොරාදෙන්න ..එවිට   රුපයේ   පරිදි  කර්සර්   එක    එහාමෙහා   කරමින්   කලුපාට  කොටුවකින්   දක්වා   ඇති  enlarge  එක    තෝරාගන්න . දැන්  අංක   2   පරිදි    enlarged   photo  එක  සේව්   කරගැනීමට   අවශ්‍ය   directory  එක   දෙන්න ..   දැන්   අවශ්‍ය    පරිදි  ෆොටෝ  quality   එක   ලබාගැනීමට
මෙහි ඇති   Sharpness, Flatness, PreSharpen  , Dithering  , DeNoise    යන  බටන්  පාවිච්චි   කිරීමෙන්   පුළුවනි..  මෙම  අගයන්  වෙනස්   කරමින්   අවශ්‍ය   ෆොටෝ   එකේ  quality   එක   preview   බටන්   එක   මගින්  එය  save   කිරීමට  කලින්   බලා   ගන්න   පුළුවනි ....  තමන්ට   අවශ්‍ය   පරිදි   ෆොටෝ   එක    preview  මගින්   බලා එය    directory  එකට   save   කරගැනීමට    එහි    ඇති   Calculate   මත   ක්ලික්  ක‍රන්න. 

ඩවුන්ලෝඩ් Smillaenlarger.......


මේකට  අමතරව මේ  විදිහට   යොදාගන්න  පුළුවන්  ඔයාල   දන්නා    සොෆ්ට්වෙයාර්  එහෙම   තියෙනවා   නම්  ඒවත්  පහලින්  එකතු  කරන්න  අමතක  කරන්න   එපා ,,,,
                                                      සුබ   දවසක්

   

20 Comments
Tweets
Fb Comments

20 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. පස්සෙ බාගන්නම්..
    ස්තූතියි සංජය..

    ReplyDelete
    Replies
    1. පස්සේ හරි බාගන්නකෝ ...

      Delete
  2. උත්සහ කරල බැලුව...ස්තූතියි විස්තරයට සංජය...

    ReplyDelete
  3. මගෙ නෙට් ස්ලෝ නිසා දැන් බෑ, හැබැයි මේක ඊයේ දෙන්න තිබ්බේ.. හයියූ,, ඊයේ මම 1000*1000 පොටෝ කෑලි වගයක් හෙව්වනේ.. :(

    ReplyDelete
    Replies
    1. දැන් මොකද කරන්නේ ....පස්සේ ඕන වෙන වෙලාවක ගන්න බාල තියාගන්න...

      Delete
  4. පොටෝ ෂොප් එකෙන් තමා කලින් කරගත්තේ ඔය වැඩේ ඒත් කොලිටි එක හරි මදි ,සංජය කියන හින්ද මේකත් පාවිච්චි කරල බලමු ,මේ වගේ අළුත්
    වැඩ කෑලි දෙනවට තැන්කු සංජය ..

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කරලා බලන්න රුවන් ...

      Delete
  5. ඒල වැඩෙ අරං බලන්න ඔනෙ....

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න වැදගත් ..

      Delete
  6. ඒක හොඳයි සංජය. ස්තුතියි තොරතුරු වලට..!

    ReplyDelete
  7. මල්ලී මට දැන ගන්න පුළුවන්ද පොස්ට් එකක් Read More විදියට හදා ගන්න විදිය.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. පැහැදිලි මදි මොකක්ද ඕන දැනගන්න කියලා ,,, සම්පුර්ණ පෝස්ට් එක මේ වගේ පෙනෙන්න නම් පෝස්ට් එඩිටර් එකේ දී තියෙන Read More එක අයින් කලහම හරි ...

      Delete
  8. මේක නම් වටින සොෆට්වෙයාකෑල්ලක් ...ස්තුතියි සංජය

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පාවිච්චි කරලා බලන්නකෝ ,,,කොහොමද කියලා,,,,,,

      Delete