එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, February 5, 2013

Gif animation එක ලෝඩ් වෙන්න පරක්කුද ? -- GIF Optimizer පාවිච්චි කරලා බලන්න.

සාමාන්‍යයෙන්   gif  animation   ෆයිල්   එකක්   png , jpeg, bmp  වැනි   file  format   වලට   වඩා  විශාලයි ..   මේ වගේ     gif  animation   එකක්  වෙබ්  පිටුවකට   එකතු කරගත්තම   එය  ලෝඩ්   වීමට  වෙනදාට   වඩා   වැඩි   කාලයක්   යනබව  ඔයගොල්ලෝ   දැන්  අත්දැකීමෙන්   දන්නවා   ඇති .  මේ   gif  animation  එකක්  ලෝඩ්  වීමට  කාලය  ගන්නා  හේතුව   වන   එහි  ඇති   විශාලත්වය   අඩු  කරගැනීමට  උදව්වන   වින්ඩෝස්  වලදී  පාවිච්චි  කරන්න  පුළුවන්  සොෆ්ට්වෙයාර්  එකක්  තමයි  අද ඔයාලට   දෙන්න   යන්නේ.
GIF Optimizer Version 2.0   (  1.9 MB )


ඉහත   රූපය   බැලුවම   පැහැදිලි   ඇති  මුලින්   67881  bytes  වූ    gif  animation  එකේ   විශාලත්වය   60807    bytes   දක්වා  විශාලත්වයෙන්    අඩුකරගෙන       තියෙන   හැටි ...

මෙහි  ඇති  සෙටින්ග්ස්  වලට පිවිසීමෙන්   gif  animation  එක    OPTIMIZE   කිරීමේදී   අඩු   කරගන්නා    දේවල්   ටික   බල්ලගන්න     පුළුවනි  ..






GIF Optimizer Version 2.0   Minimum  System  requirements: 

 1) Windows XP / 2003 / Vista / Windows7 / Windows 8

2) About 4 MB of disk space for installation.


ඩවුන්ලෝඩ් gif optimizer  

8 Comments
Tweets
Fb Comments

8 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. එල මේකත් මට ඕන කරන එකක් තමා තැන්කු සංජය...

    ReplyDelete
  2. Replies
    1. ඔව් හැමදාම වැදගත් දේවල් දෙනවා///

      Delete
  3. තැන්කූ මලයා.... මේව මටත් ඕන වන දවස් එනවා.. එදාට ඔයාට පින් දිදි මේවා අත් හදා බලන්නං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ නලින් අයියේ ,,,,

      Delete
  4. නියමයි.. මටත් ඕන වෙයි මේක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන ,,,,ඕන වෙලාවට පාවිච්චි කරන්න තියාගන්න...

      Delete