සාමාන්‍යයෙන් බොහෝ අය ඩෙස්ක්ටොප් පරිගණකයකට වඩා ලැප්ටොප් පරිගණකයක් පාවිච්චි කිරීමට පෙලබෙන්නේ එය පහසූවෙන් එහා මෙහා ගෙනයාමට හැකිවීම හා විදුලිය නැති තැනක වුවත් බැටරියෙන් පැය කිහිපයක් පාවිච්චි කරගැනීමේ පහසුව ලැප්ටොප් එකක් මගින් ඉටුවන නිසා .. ..ඔබත් ලැප්ටොප් එකක් පාවිච්චි කරන්නෙක් නම් එහි ඇති බැටරියේ තත්වය පිලිබදව ඔබ නිරතුරුවෙන්ම පරික්ෂාවෙන් ඉන්නවා ඇති ...අද ඔයාලට හදුන්වලා දෙන්න යන මේ සොෆ්ට්වෙයාර් එක මගින් ලැප්ටොප් එකේ බැටරියේ හොද නරක ඔබට බලාගන්නත් ,,බැටරියේ ආයුකාලය වැඩිකර ගැනීමට කලයුතු දේවල්ද බලාගන්න පුළුවනි .
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Friday, February 8, 2013
Wednesday, February 6, 2013
අවුරුද්දේ මුල්ම තෑග්ග .........
" පුතේ මේ ෆෝම් එක ග්‍රාම නිලධාරි මහත්තයා ඉන්න ගෙදරට ගිහිල්ලා අත්සන් කරන් එන්න පුලුවන්ද? "
කොහොමටත් සෙනසුරාද උදේට වැඩියෙන් ට්කක් නිදාගන්න මට අම්ම කතා කරපු එක ඇහුනේ හරියට හීනෙන් වගේ .. සතියේ දින පහේම බස් ,කෝච්චි වල හෙම්බත් වෙලා සෙනසුරාද දවස එනකන් අප ඇගිලි ගැන ගැන.... බලාගෙන ඉන්නේ... අවුරුදු ගානක්ම කෝච්චියෙන් පාසැල් ගිහිල්ලා ...ඊට පස්සේ සෙට් වුන ජොබ් එකත් .. ඉස්කෝලේ ගියා වගේ කොච්චියෙන්ම යන ගමනක්ම වුණා ..
"කෝ පුතේ ඔයා තාම නිදිද ? "
"නෑ අම්මේ මම දැන් යන්න ලැහැත්ති වෙනවා ... "
පොඩි බොරුවකුත් අම්මට කියාගෙනම තමයි ඇදෙන් බැස්සේ. අම්ම මම ගැන දන්නා නිසාමද කොහෙද කාමරය ලගටම ඇවිල්ලා දොරටත් තට්ටුවක් දැම්මා..
"හරි අම්මේ තව විනාඩි පහක් මට දෙන්ඩෝ "
දඩ බඩ ගාල දතකට මැදගෙන , අලුත් ටී ෂර්ට් එකකුයි ,, ඩෙනිමකුයි ඇදගෙන එලියට ආවා ...
"හරි එහෙනම් මම ගිහින් එන්නනම් " කියලා පැත්තක තිබුන මෝටර් පුටාර් එකට ගොඩවුනා
යතුර දාල තුන් හතර පාරක් කික් කලත් ,,ස්ටාර්ට් වෙන පාටක් නම් අහලක වත් නැහැ ...කික් කරලම එපාවුණා ,, ඒ මදිවට ඇගට දාඩියත් දාල ... මොනවා කරන්නද ගමන යන්නත් එපායැ ..
යතුර අරගෙන පැට්රල් ටැංකිය ටැංකිය ඇරලා බැලුවා ...බඩු තියෙනවද කියලා ....ඇති යාන්තම් පැට්රල් නම් ඇති පදමට තියෙනවා ..... ඊට පස්සේ ප්ලග් එක අඩුවක් අරගෙන ගලවාගෙන ,, වැලි කඩදාසියක් අරගෙන සුද්ද කරලා ආපහු දැම්මා .. මේ පාර ස්ටාර්ට් වුනේ නැත්නම් ගමන පයින් යන්න හිතාගෙන ..... අන්තිමේදී දෙපාරක් ,, තුන්පාරක් කික් කරනකොට වැඩේ හරිගියා ......බඩු ස්ටාර්ට් .
" අම්මේ මම යනවා වැඩේ හරි "
"පරිස්සමෙන් යන්න පුතේ අදකාලේ දන්නවනේ "
විනාඩි දහයෙන් මට ග්‍රාම නිලධාරි මහත්තයාගේ ගෙදරට යන්න පුළුවන් වුනා.. .. හොද වෙලාවට
ග්‍රාම නිලධාරි මහත්තයා එදා උදේ ගෙදර හිටියා ,,,අම්මගේ ෆෝම් එකට අත්සන ගහන්න වැඩි වෙලාවක් ගියේ නැහැ ....උන්නැහැ එක්ක පොඩි කතාවකුත් දලා ගෙදර එන්න මෝටර් පුටාර් එකට නැග්ග විතරයි ,,කොහෙද ඉදන් මතුවුණු වල් කැහැටු බල්ලෙක් එකපාරට මගේ කකුල හැපුවා ..කොහෙන් ආවද මන්ද පිටු පස්සෙන් ඇවිල්ල වම් කකුලේ විලුබ හරියෙන් තමයි මේකා ඇල්ලුවේ ......! බුරන බල්ලා හාපා නොකයි ! කියලා කියමනක් තියෙනවනේ ඒවගේ මේකත් හිමීටම ඇවිල්ල තමයි වැඩේ දුන්නේ ... මට හිතන්නේ මම ඇදගෙන හිටිය
රතු පාට ටී ෂර්ට් එක හින්දා මාව උගේ ටාගට් එක වුනාද කියලයි ....කරන්න දෙයක් නැහැ දැන් වුනදේ වෙලා ඉවරයි ...කලිසම් උස්සලා බලද්දී පොඩි දත් පාරකුත් වැදිලා තිබුන..
ග්‍රාම නිලධාරි මහත්තයා නම් කිව්වේ ඒ බල්ලා ගෙදර බල්ලෙකුත් නොවන බවයි ....එහාටත් කොහෙන්ද ආපු බල්ලෙක් කියලා තමයි කිව්වේ .. එතනින් එහාට බල්ලාගේ ජාතකේ හොයන එක වැඩක් නැතිනිසා එතනින්ම හොදට සබන් දාලා තුවාලේ හෝදගෙන , යාලුවෙකුත් එක්ක ලගම තියෙන රජයේ රෝහලට ගියේ ගෙදර අයගෙන් තිබුණු බල කිරීමත් එක්කමයි .... පිස්සු බල්ලෙක්ගෙ තියෙන තියෙන හැසිරීම නම් ඒ බල්ලාගේ තිබුනේ නැහැ ...කෝකටත් හොදයිනේ ගිහිල්ල බලන එක තමයි හැමෝගෙම මතය ....
ගිය ගමන්ම ඉස්පිරිතාලෙන් කිව්වේ බල්ලට පිස්සු බලු බේත් විදපු පොත අරන් එන්න ...නැත්නම් බේත් කෝස් එක විදින්න වෙනවා කියල ......ඒ බල්ලට මොන බේත් විදපු පොත්ද මම හොයන්නේ ,, වෙන කරන්න දෙයක් නැහැනේ බේත් කෝස් එක එක විදගන්නවා කියන එකට මම හිත හදාගත්තා ... මුලින්ම විද්දේ පිටගැස්මට එකනම් එච්චර අවුලක් නැහැ,,,ඊට පස්සේ බේත ඇලජික් වෙනවාද එහෙම කියලා බලලා , හරිම කරුනවන්ත නර්ස් නෝනා කෙනක් ,
"ඔය පිස්සු බලු බේත් විදින්න ඉන්න කෙනා අර ඇදෙන් හාන්සි වෙන්න "
"ඇයි මට ඇදේ හාන්සි වෙන්න කිව්වේ ඕක මෙහෙම ඉදන් විදින්න බැයිද ?"
මටත් කට තියාගෙන නිකන් ඉන්න බැහැනේ ....කකුලත් ටික අදුම්කන්න අරගෙන තිබුන
" කාරුනාකරලා ඇදේ හාන්සි වෙන්න , මේක විදින විදිහ තමයි මේ " එතන හිටිය වයසක පහේ නර්ස් නෝනා කෙනෙක් ... ,,,
වෙන දෙයක් වුනාවේ කියල මම බේත් සුවද හමන ඇදේ හාන්සි වුනා ,,
මුලින්ම තුවාලය වටා සුද්ද කරපු කරපු නර්ස් නෝනා හරි සර් දැන් විදින්න පුළුවන් කියලා කිව්වා ..
එතනින් පස්සේ තමයි මට දවල් තරු පෙනෙන්න ගත්තේ ...
මුලින්ම බේත විදිදේ තුවාලය වටේට ,, රවුමට අටපොලකටම ,,, තුවාලයක් වෙලා තියෙන තැනක තවත් කටු අනින කොට , තියෙන අමාරුව නම් කියල වැඩක නැහැ ...මම දොස්තර මහත්තයට බැන්නේ නැති ටික විතරයි ..බොහොම අම්මරුවෙන් ඉවසන් හිටියේ ..ඊලගට උරහිස් දෙකට ඉන්ජෙක්සන් දෙකක් විද්ද ...
"කකුලේ කලවා දෙකටත් දෙකක් විදින්න තියෙනවා කරුණාකරලා ඔය කලිසම පල්ලහට දාන්න "
මේක ඇහුණාම මම තවත් අසරණ වුනා ....ඇයි වාට්ටුවෙන් එකයි සෙනග .. මුනට හීන් දාඩියත් දාල ..මමත් කරගන්න දෙයක් හිතාගන්න බැරිව හිටියේ ...
"අපි ඕව ඕන තරම් දැකල තියෙනවා මෙන්න මේක ඇදගෙන කලිසම පල්ලහට දාන්න අපිට තවත් වැඩ තියෙනවා "
ආයෙත් එතනට ආපු වයසක නර්ස් නෝනගේ හඩට මට කීකරු වෙන්න සිද්දවුනා .... තට්ටමට කිව්වට බල නහරයකට මන්ද හොද ලොකු කටුවක් ඇති ඉන්ජෙක්සන් දෙකක් කකුල් දෙකටම ...ඊට පස්සේ බේත් ඇලජික් වෙයිද බලන්න තව පැය හාගයක් විතර එළියේ බැංකුවකින් ඉන්නලු ...මුළු ඇගම රිදෙනවා ,,,බේත් විදලම ..,,මගේ යාළුවා මම වින්ද දුක දැකලමද කොහෙද කැන්ටින් ඒකෙන මට බොන්න කිරි එකකුයි , ක්‍රීම් බනිස් ජෝඩුවකුයි ගෙනත් දුන්න ...ඒකත් බැංකුවේ ඉන්න ගමන් වගකියල දැම්මා..
ඊට පැය හාගයකයට පස්සේ ගෙදර එන්න අවසරේ ලැබුන ...එක්කන් ගිය යාලුවට මෝට පුටාර් පදින්න දන්නෙත් නැහැ.... මොනවා කරන්නද බොහොම අමාරුවෙන් යාලුවත් ගෙදරට බස්සල ගෙදර ආවේ ඒ තරමට ඇගට ආමාරුයි .. ඔහොම ගෙදර ආපු මට පසුවදා වෙනකොට පහුවදා වෙනකොට කකුල වෙනකොට කකුල බිම තියල ඇවිදින්නවත් බැරි තරමට ආමාරු වුනා ..ඒ මදිවට ඇගටත් උන ,,,,,දවස් හතක් යනකන් ඇදටම වෙලා ඉන්නවුනා... අවුරුද්ද මුලින්ම ජොබ් එකේ වැඩත් ගොඩ ගැහිලා තිබුනේ ...මොනවා කරන්නද කරන්නද අවුරුද්දදේ මට හම්බ වුනු මුල්ම තෑග්ග ලැබුනේ ඔන්න ඔය විදිහටයි ,,,, හෙට තවත් බේත් සෙට් එකක් විදින්න තියෙනවා ඒකයි මේ ටිකත් මෙහෙම ලියන්න හිතුනේ..

ලේබල
කියන කතා
Tuesday, February 5, 2013
Gif animation එක ලෝඩ් වෙන්න පරක්කුද ? -- GIF Optimizer පාවිච්චි කරලා බලන්න.
සාමාන්‍යයෙන් gif animation ෆයිල් එකක් png , jpeg, bmp වැනි file format වලට වඩා විශාලයි .. මේ වගේ gif animation එකක් වෙබ් පිටුවකට එකතු කරගත්තම එය ලෝඩ් වීමට වෙනදාට වඩා වැඩි කාලයක් යනබව ඔයගොල්ලෝ දැන් අත්දැකීමෙන් දන්නවා ඇති . මේ gif animation එකක් ලෝඩ් වීමට කාලය ගන්නා හේතුව වන එහි ඇති විශාලත්වය අඩු කරගැනීමට උදව්වන වින්ඩෝස් වලදී පාවිච්චි කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි අද ඔයාලට දෙන්න යන්නේ.
ලේබල
සොෆ්ට්වෙයා
Sunday, February 3, 2013
Wi-Fi නෙට්වර්ක් එකට හොරෙන් ඇතුළු වෙන අය අල්ලමුද?
සුබ දවසක් ... ටික දවසකින් තමයි බ්ලොග් එක පැත්තට ගොඩවුනේ .. Wi-Fi රවුටරයක් පාවිච්චි කරලා ඉන්ටෙර්නෙට් ලොග් වන අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ Wi-Fi නෙට්වර්ක් එකට අනවසරයෙන් ඇතුළු වන්නන් ...මෙයට හොද නෙට්වර්ක් පාස්වර්ඩ් එකක් දැම්මත් , සමහර වෙලාවට එයද වැඩක් නොවන අවස්ථා තියෙනවා....අද හදුන්වල දෙන්න යන්නේ Wi-Fi නෙට්වර්ක් එකට හොරෙන් ඇතුළු වෙලා ඉන්න අය හොයාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් .
ලේබල
සොෆ්ට්වෙයා
Subscribe to:
Posts (Atom)