෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Tuesday, February 19, 2013
pdf ෆයිල් එකක් word ෆයිල් එකකට හරවගන්න මෙන්න සුපිරි බඩු.....
pdf ෆයිල් එකක් word ෆයිල් එකකට හරවා ගන්න ඔයාල මේ වනවිට නොයෙකුත් සොෆ්ට්වෙයාර් , ඔන්ලයින් ටුල් එහෙම හාවිතා කරනවා ඇති ..නමුත් ගොඩක් එහෙම තියෙන ගොඩක් සොෆ්ට්වෙයාර් , ටුල් වලින් pdf ෆයිල් එක word ෆයිල් එකකට හරවා දුන්නට , ආපසු එම word ෆයිල් එක එඩිට් කරගැනීමට අවශ්‍ය වුනොත් එය අපට පහසුවෙන් කරගැනීමට බැහැ .. මෙන්න මේකට හොදම විසදුමක් තියෙන සොෆ්ට්වෙයාර් එකක් අද ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ...
Saturday, February 16, 2013
ඊමේල් එකට අමුණන pdf file එක ලොකු වැඩිද ? compress කරමු ..
සාමාන්‍යයෙන් pdf ( portable document format ) එකක් , ඊමේල් එක්ක attachment එකක් විදිහට විදිහට එකතු කරන්න ඔබට සිදුවී ඇති , එවැනි වෙලාවක යම් විශ්ලත්වයක් ඇති මේ pdf file එකක් විශාලත්වයෙන් අඩු කරගන්න ( compress කරගන්න ) පුළුවනි නම් එය ඔබට මෙන්ම , ලබන්නාටත් සහනයක් වේවි .මේ විදිහට pdf එකක් compress කර ගන්න පුළුවන් අපට නොමිලයේ හම්බවෙන සොෆ්ට්වෙයාර් එකක් අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ...
Friday, February 15, 2013
නොමිලයේ වීඩියෝ එකකට ලෝගෝ එකක් එකතු කරගන්න ඕනද ? මෙන්න බඩු ..
සුබ දවසක් ..කොහොමද ? හොදින් ජීවිතය ගෙවීගෙන යනවා නේද? අදත් බ්ලොග් එකේ සහෝදර සහෝදරියන්ට ගෙනාවෙත් පොඩි සොෆ්ට්වෙයාර් එකක් ...මේකෙන් නොයෙක් වැඩ ( video conversion ) කරගන්න පුලුවනි ,, නමුත් මටනම් මේක ගොඩක් වැදගත් වුනේ මෙය හරහා වීඩියෝ එකකට ලෝගෝ එකක් එකතු කරගන්න ලේසියෙන්ම පුළුවන් නිසා .
Sunday, February 10, 2013
නොමිලේ ඔන්ලයින් ගේම් ගහන්න කැමතිද ... මෙන්න තැන් ...
සුබදවසක් ඔයාගොල්ල හැමදෙනාටම ... ඔන්න ඔන්ලයින් game ගහන්න කැමති අයට හිතේ හැටියට game ගහන්න පුළුවන් තැන් ටිකක් අදත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ ... ඔන්න තමන්ට කැමති තැනක් තෝරාගන්න පුළුවනි ... ආයේ ඩවුන්ලෝඩ් කරකර ඉන්න දෙයක් කලින්ම play කරන්න පුළුවනි ....
Subscribe to:
Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-



