එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, February 19, 2013

pdf ෆයිල් එකක් word ෆයිල් එකකට හරවගන්න මෙන්න සුපිරි බඩු.....


   pdf   ෆයිල්   එකක්   word     ෆයිල්   එකකට  හරවා  ගන්න   ඔයාල  මේ   වනවිට  නොයෙකුත්  සොෆ්ට්වෙයාර්  ,  ඔන්ලයින්  ටුල්    එහෙම   හාවිතා  කරනවා  ඇති ..නමුත්  ගොඩක්  එහෙම    තියෙන ගොඩක්    සොෆ්ට්වෙයාර්  , ටුල්   වලින්   pdf   ෆයිල්   එක   word    ෆයිල්   එකකට   හරවා    දුන්නට  ,  ආපසු  එම  word   ෆයිල්  එක   එඩිට් කරගැනීමට    අවශ්‍ය  වුනොත්   එය  අපට  පහසුවෙන්   කරගැනීමට  බැහැ .. මෙන්න  මේකට  හොදම    විසදුමක්  තියෙන  සොෆ්ට්වෙයාර්  එකක්   අද   ඔයාලට   හදුන්වලා   දෙන්න  යන්නේ...
First  PDF

ඒ වගේම    මෙය   හරහා   PDF  File   එකක්   PNG,JPEG,GIF,BMP,Tiff     File   format    බවටත්    හරවා   ගන්න   පුළුවනි ...

System requirements for PDF To WORD Converter

Microsoft Windows 7, Windows Vista, Windows 8, Windows XP, Windows 2003, Windows 2000, or Windows ME 

Pentium III Processor or better, Pentium 4 or higher recommended.
256MB RAM or more, 512MB RAM is recommended.

ඩවුන්ලෝඩ්  first pdf
18 Comments
Tweets
Fb Comments

18 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ඔව් සන්ජේ.. නෙට් එකේ එක එක ජාති තිබුනත් හරිටම හරි යන එකක් නෑ තමා හම්බඋනේ.. මේක මට හෙන වටිනවා.. උම්මා

    ReplyDelete
  2. තැන්කූ සංජය..

    ReplyDelete
  3. ඇත්තටම සුපිරි සොෆ්ට් එකක් තැන්කු සංජේ ...

    ReplyDelete
    Replies
    1. ඔව් මටනම් මේක ගොඩක් වැදගත් වුන ...

      Delete
  4. ගොඩක් වෙලාවට හොයනව ඒත් හම්බවෙන්නෙ නෑ. ස්තූතියි කිව්ව, මේ ගැන කිව්වට.

    ReplyDelete
    Replies
    1. සොයන්නාට හම්බවේ කියල කියමනක් තියෙනවනේ.............

      Delete
  5. ඔන්ලයින් කන්වර්ටර් එකක් නැද්ද? දවසක් මට කන්වර්ටර් එකක් නැතිව හරි ඇබැද්දියක් උනා.

    ReplyDelete
    Replies
    1. මොන කන්වටර් එකක්ද ...පැහැදිලි මදි ,,

      Delete
  6. Replies
    1. මටනම් මේක ගොඩක් වැදගත් වුනා...

      Delete
  7. ප්‍රයෝජනවත් සොෆ්ට් එකක් සංජය. මේ වගේ ඒවා හොයල දෙනවට ස්තුතියි .!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ චන්දන ඔබටත් ...

      Delete
  8. Nitro PDF කියන එකෙනුත් මේ දේ කරන්න පුළුවන් උනාට මේක ලේසියි වගේ අරකෙන් එක්සෙල් උනත් කන්වර්ට් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. Nitro PDF නම් මම පාවිච්චි කරලා නැහැ ....කෝරලේ ...

      Delete