සුබ දවසක් .. ටික දවසකින් තමයි බ්ලොග් එක පැත්තේ එන්න ලැබුනේ .... අද අපි කරන්න හදන්නේ බ්ලොග් එකේ Author comment වලට නව පෙනුමක් දීල , එය බ්ලොග් එකට ඇතුළු වන අමුත්තෙකුගේ කොමෙන්ට් එකකට වඩා කැපී පෙනෙන විදිහට පෙනෙන අන්දමට හදා ගන්නේ කොහොමද යන්නයි .... මුලින්ම කියන්න ඕනෑ මේක කරන්න යන්නේ බ්ලොගර් වලින් ලියපු බ්ලොග් අඩවියකට කියල.. මුලින්ම මෙහිදී බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකේ වෙනස් කම් සිදුකරන නිසා .. මුලින්ම එය බැකප් එකක් වශයෙන් ඩවුන්ලෝඩ් කරගන්න .... ඊට පසු බ්ලොග් එකේ CSS වලට කෝඩ් එකක් එකතු කලයුතු නිසා ..
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
මේ ඔබගේ පළමු පැමිණීමයි ආයුබෝවන් !
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Saturday, January 7, 2012
Saturday, December 3, 2011
Twitter profile Widget එක බ්ලොග් එකට එකතු කරමු
twitter වල , ඔබගේ profile එකට එකතු වන Tweet , බ්ලොග් එකේ සිට දැකබලා ගැනීමට අවශ්‍ය ලෙස බ්ලොග් එක සකසා ගන්නේ කොහොමද යන්නයි .. ඉතින් මේ සදහා මුලින්ම ...
පහත ඇති ලින්ක් එකට යන්න.
http://twitter.com/about/resources/widgets/widget_profile මෙන්න මේ වගේ,,
![]() |
මෙහි settings වල ඔබගේ twitter යූසර්නේම් එකත්
Preferences හිදී ,, තමන්ට වෙබ් එකේ දිවීමට අවශ්‍ය tweet
ප්‍රමාණය තමන්ට අවශ්‍ය පරිදි
Appearance හිදී Widget කලර් තෝරාගෙන
Dimensions -
වලදී Widget එකේ දිග ,, පළල ,, අවශ්‍ය පරිදි තෝරා ගන්න පුළුවන් අවශ්‍ය නම් Test setting මතට ගොස් ඔබ වෙනස්කම් කල
Widget එකේ preview එකක් බලන්න . පුළුවන්
අවසානයේ සියල්ල නිවැරදි නම් Finsh and Grab code මත ක්ලික් කරන්න.
ඊට පහත රූපය පරිදි අවස්ථා දෙකක් ලබා දෙනවා Widget එක එකතු කිරීමට
මෙතැනදී දෙන HTML කෝඩ් එක අරගෙනත් පුළුවන් කරන්න නමුත් ඊට වඩා ලෙහෙසියන් කිරීමට Add to Blogger මත ක්ලික් කරන්න.......
ඊට පසුව එන Add page Element අවශ්‍ය තමන්ගේ බ්ලොග් එක තෝරාගෙන ,,, Add Widget මත ක්ලික් කරන්න .....
|
Saturday, November 5, 2011
ලේසියෙන්ම share button බ්ලොග් එකට එකතු කරමු .
සුබ දවසක් .. ඔන්න අදත් බ්ලොග් එක පැත්තේ අවේ බ්ලොග් ලියන , කියන සහෝදරයන්ට , සහෝදරියන්ට ....පොඩි දෙයකුත් අරගෙන .. ගොඩක් දෙනා මේ share button බ්ලොග් එකට එකතු කරගෙනත් ඇති .. නමුත් දාගත්තේ නැති අයට වැදගත් වෙන්නත් එක්ක ලියන්නම් .. ඉතින් පහත තියෙන වෙබ් අඩවියට ගිහිල්ලා බොහොම ලේසියෙන් ( කොඩින් දැන ගන්න අවශ්‍ය නැහැ ) share button බ්ලොග් එකට එකතු කරගන්න පුළුවන් . මුලින්ම පහත ලින්ක් එකෙන් යන්න.
http://www.addthis.com/ ගිහින් Join Now මත ක්ලික් කර , ඊමේල් හා පාස්වර්ඩ් දී රෙජිස්ටර් වන්න .
http://www.addthis.com/ ගිහින් Join Now මත ක්ලික් කර , ඊමේල් හා පාස්වර්ඩ් දී රෙජිස්ටර් වන්න .
Tuesday, October 25, 2011
SEO වලට ගැලපෙන්න බ්ලොගර් පෝස්ට් title එක page title එකට ඉදිරියෙන් දමමු .
සාමන්‍යයෙන් බ්ලොගර් බ්ලොග් එකක් search Engine වලින් search කිරීමේදී එහි page title එක මුලිනුත් ඊට පසුව පෝස්ට් title එකත් පෙන්නනවා ..නමුත් මෙයට search Engine ( සෙවුම් යන්ත්‍ර ) වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ ... ඒ නිසා අපට අපගේ බ්ලොග් එක SEO වලට ගැලපෙන පරිදී වෙනස් කරගන්න තමයි අද අපි කරන්න යන්නේ.
Subscribe to:
Posts (Atom)