සුබ දවසක් ,, ටික දවසකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තට එන්න ලැබුනේ ....ඉන්ටර්නෙට් පාවිච්චි කරන බොහෝදෙනක් ට ජීමේල් , යාහු , හොට්මේල් වැනි නොමිලයේ ලැබෙන ඊමේල් ගිණුම් හදාගෙන පාවිච්චි කරනවනේ ... සමහරු දෙකතුනකුත් පාවිච්චි කරනවා ඇති ..මේ වගේ වෙලාවට එක එක ගිණුමට ලොග් වෙලා මේල් යවන එක ටිකක් කරදරකාරී වැඩක් ඉතින් මේ අනික් ඊමේල් ගිනුම් ටික ජීමේල් වලට ලින්ක් කරගත්තොත් . ඔයාලට ජීමේල් වල ඉදගෙනම යාහු වල ඉදන් යවනවා වගේ මේල් යවන්න . පුළුවනි ..
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Monday, October 29, 2012
Saturday, October 27, 2012
Twitter යුසර්නෙම් එකට ගැලපෙන්න ඊමේල් ගිණුමක් හදාගන්න මෙන්න තැනක් .........
සුබදවසක් .. ...පේස්බුක් භාවිතා කරන අයට මතක ඇති පසුගිය කාලයේ පේස්බුක් මගින් ඊමේල් සේවාවක් හදුන්වා දුන්නා.. ගොඩදෙනෙක් දැනටමත් .පේස්බුක් වලින් ලබාදුන්නු ඊමේල් ගිණුම පාවිච්චි කරනවා ඇති ...නමුත් මේ දක්වා twitter මගින් ඊමේල් ගිණුමක් තවම හදුන්වා දී නැහැ... ඉතින් ඒ වගේ වෙලාවකට ඔයාලගේ twitter යුසර්නේම් එකට සමාන පරිදි ඊමේල් ගිණුමක් හදාගන්න පුළුවන් තැනකට තමයි ... ..අදත් ඔයාලව අරගෙන යන්න හදන්නේ..
ලේබල
වෙබ්අඩවි
Tuesday, October 23, 2012
Youtube video පහසුවෙන් mp3 කරගන්න ... මෙන්න තැන් ගොඩක් ...
සුබදවසක් ..... ටික දවසකට පස්සේ තමයි ... මේ පැත්තට එන්න ලැබුනේ .... youtube video mp3 වලට ඔන්ලයින් ඉදගෙනම හරවගන්න පුළුවන් වෙබ් අඩවි ගොන්නක් අදත් ඔයාලට ගෙනත් තියෙන්නේ ....බලන්න ඔයාලත් මේවා පාවිච්චි කරලා තියෙනවද කියල ...
ලේබල
වෙබ්අඩවි
Friday, September 28, 2012
පේස්බුක් notification ටික SMS එකකින් ගෙන්න ගමු ...
සුබදවසක් හැමදෙනාටම ... ඔන්න අදත් බ්ලොග් එක පැත්තට අවේ ...ඔයාලට වැදගත් වන තවත් අලුත් දෙයක් අරගෙන මේක අලුත් කීවට අලුත්ම දෙයකුත් නොවේ ... ඔයාලට එන පේස්බුක් notification ටික SMS එකකින් බලා ගන්න පුළුවන් නම් , නිතර පේස්බුක් වලට නොයන කෙනෙකුට මේ ක්‍රමය වැදගත් වනවා... ..
ලේබල
facebook
Subscribe to:
Posts (Atom)