අන්තර්ජාලය තුල භාවිතා වෙන විවිධ වර්ගයේ cloud storage තියෙනවා ... Dropbox , box , mydrive , skydrive ,Amazon S3, and Sugarsync මෙයට උදාහරණ වශයෙන් ගන්න පුළුවනි ,,, අද අපි කතා කරන්න යන්නේ මේවා අතර අපට අවශ්‍ය ෆයිල් හුවමාරු කරගන්නේ කොහොමද කියල ...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
මේ ඔබගේ පළමු පැමිණීමයි ආයුබෝවන් !
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Thursday, January 31, 2013
Saturday, January 26, 2013
වෙබ් බවුසරය මගින් පරිගනකයේ memory පාවිච්චිය වැඩිද ? මෙන්න විසදුමක්

රැම් මෙමරි එක පාවිච්චි කරනවා වැඩියි .මෙයට හේතුව හැම වෙබ් බ්‍රවුසරයටම අලුතෙන් එකතු වෙලා තියෙන උපාංග.. මේක දැන් තියෙන බොහෝ වෙබ් බ්‍රවුසර් වලට තියෙන ප්‍රශ්නයක් ..මෙම වෙබ් බවුසරය පරිගනකයේ memory පාවිච්චිය වැඩි කමින් එය අනවශ්‍ය පරිදි slow වීම , stuck වීම වැනි දේවල් අපට අත්විදින්න පුළුවනි ....මෙන්න මේ memory පාවිච්චිය අඩු කරගන්න විදිහක් අද ඔයාලට දෙන්න හදන්නේ
Friday, January 25, 2013
Skype හරහා යාලුවොත් එක්ක ඔන්ලයින් සජීවීව පින්තූර අදින්න , ගනන් හදන්න ඇතුළු තව වැඩ ගොඩක් ...
Skype වලින් කෙරෙන්නේ මොකක්ද කියන එක අද ඉන්ටර්නෙට් පාවිච්චි කරන අය හැමදෙනාම වගේ දන්නවා හා දැනටමත් බොහෝ දෙනෙක් skype යොදාගෙන ඉන්ටර්නෙට් වල voice chat , text chat එහෙම යාළුවො අතර කරලා ඇති නමුත් අද ඔයාලට කියල දෙන්නේ
skype හරහා යාලුවොත් එක්ක ඔන්ලයින් පින්තූර අදින්න ,, එහෙමත් නැත්නම් තමන්ගේ අදහසක් පින්තුරයකට නගල ඒක අනික අයටත් එඩිට් කිරීමේ පහසුව ඇතිව ඔන්ලයින් share කරගන්න ..
Wednesday, January 23, 2013
වීඩියෝ ෆයිල් එකක් MP3 එකකට හරවා ගන්න මෙන්න බඩු .(Video MP3 Extractor)
සුබ දවසක් අද බ්ලොග් එකට ආවේ ඔයාලට තවත් වැදගත් වන පොඩි සොෆ්ට්වෙයාර් එකකුත් එක්ක ..ඔන්න අදනම් වින්ඩෝස් XP පාවිච්චි කරන අයටත් මේකෙන් වැඩක් ගන්න පුළුවනි ...මොකද මම ගොඩක් ඔයාලට ගෙනාවේ වින්ඩෝස් 7 වල වැඩකරන සොෆ්ට්වෙයාර් නිසා . මේ වගේ වීඩියෝ MP3 වලට හරවගන්න විවිධ ඔන්ලයින් ටූල් එහෙමත් තියෙනවා ..
http://www.sanjaya-ranasinghe.com/2012/10/youtube-video-mp3.html ඒවා කාට හරි අවශ්‍ය නම් ඉහත ලින්ක් එකෙන් බලාගන්න පුළුවනි ...
http://www.sanjaya-ranasinghe.com/2012/10/youtube-video-mp3.html ඒවා කාට හරි අවශ්‍ය නම් ඉහත ලින්ක් එකෙන් බලාගන්න පුළුවනි ...
Subscribe to:
Posts (Atom)