එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, January 26, 2013

වෙබ් බවුසරය මගින් පරිගනකයේ memory පාවිච්චිය වැඩිද ? මෙන්න විසදුමක්

මුල්   කාලයේ  වෙබ් බවුසර්  වල   වර්ෂන්   වලට   වඩා  දැන්  තියෙන   වෙබ් බවුසර්   වලින්   පරිගනයේ
රැම්  මෙමරි   එක  පාවිච්චි  කරනවා  වැඩියි .මෙයට  හේතුව     හැම  වෙබ්   බ්‍රවුසරයටම  අලුතෙන්   එකතු   වෙලා  තියෙන  උපාංග.. මේක   දැන්   තියෙන  බොහෝ වෙබ්  බ්‍රවුසර්  වලට    තියෙන  ප්‍රශ්නයක්   ..මෙම වෙබ්   බවුසරය   පරිගනකයේ memory පාවිච්චිය වැඩි කමින්   එය  අනවශ්‍ය  පරිදි   slow  වීම   , stuck  වීම   වැනි   දේවල් අපට   අත්විදින්න  පුළුවනි  ....මෙන්න මේ    memory පාවිච්චිය  අඩු   කරගන්න  විදිහක්   අද ඔයාලට   දෙන්න   හදන්නේ

මේ   තියෙන්නේ  ඔපෙරා  වෙබ්  බවුසරය   මගින්     memory  එකෙන්  446,748   kb  ප්‍රමාණයක්  පාවිච්චියට   අරන්  තියෙනවා ...රූපය බැලුවහම    පැහැදිලි   ඇති ..


මෙන්න  මේ    memory  පාවිච්චිය  අඩු    කරන්න  අපිට  නොමිලයේ   ලැබෙන  සොෆ්ට්වෙයාර්    එකක්  තමයි    [eMo]Web Browse Optimizer 1.0.1.1  ඒක  මෙතැනින්    ඩවුන්ලෝඩ්   කරගන්න   පුළුවනි .


මේ   තියෙන්නේ  අපි   ප්‍රධාන  වශයෙන්  පාවිච්චි  කරන   බ්‍රවුසර්  ඔක්කොම( chrome, Opera,Firefox , IE , SAFARI  )    ඒවා  මේකත්   එක්ක  පාවිච්චි  කරන්න පුළුවනි ..  දැන්  කාට   හරි  ප්‍රශ්නයක්  ඇති   මේක  හරහා   බවුසරයේ   memory  පාවිච්චිය   අඩු  වෙනවද   කියල    පහල    රූපය    බලන්න 

මුලින්  446,748   kb  තිබුණු   අගය  47,540  kb    දක්වා   අඩුවී    තිබෙන    අයුරු   ඔබට   දැකගත  හැක [Mo]Web Browse Optimizer 1.0.1.1    සොෆ්ට්වෙයාර්  එක   වින්ඩෝස්   වල xp , 7   ඇතුළු   ගොඩක්   ඒවාට    වැඩ   කරන  අතර   පරිගනකයේ  .Net FrameWork v.4   තිබිය     යුතු   වෙනවා....  එහෙනම්   ඉතින්   මේ  සොෆ්ට්වෙයාර්  එකත්  පාවිච්චි   කරලා  බලන්න ..memory   stuck   වෙන   එකට  හොද   විසදුමක් ...   සුබ   දවසක් ...
25 Comments
Tweets
Fb Comments

25 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මේක ගැන කියලා දුන්නට ස්තුතියි සංජය..
    මේ ඔප්ටිමයිසර් එකෙන් මොනවද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. වෙබ් බවුසර් ඒක RAM එක පාවිච්චිය අඩු කරනවා .ඒක තමයි කෙරෙන්නේ ..

      Delete
  2. මේකත් මට තිබුන ගැටලුවක්. දැන් තියෙන වෙබ් බ්‍රවුසර් දැම්මාම පට්ටම slow වෙන කතාවනම් ඇත්ත. මමත් මේක බාවිතා කර බලන්නම්

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කරලා බලන්න නදුන්

      Delete
  3. අනේ Net FrameWork v.4 කියල එකක් ඉල්ලනව. ඒ මොකක්ද ? කොහෙන්ද ගන්නේ ? :(

    ReplyDelete
  4. ඒක හොඳයි සංජය. ස්තුතියි දැනුවත් කලාට.

    ReplyDelete
  5. මටත් එපා වෙලා තියෙන්නේ මේ බ්‍රෙව්සර් ටික. ෆයර් ෆොක්ස් එකේ වැඩ කරන ගමන් ක්ලෝස් වෙනවා එකට හේතුව මොකක්ද? ක්‍රෝම් එකත් ඒ වගේ..

    ReplyDelete
    Replies
    1. හේතු ගොඩක් තියෙන්න පුළුවනි ..,,බවුසර් වෙනත් එකකට මාරු වෙලා බලන්න.....සමහර වෙලාවට memory card එක ගලවල ආපහු ගහල බලන්න..

      Delete
  6. නියම වැඩෙ... මට ඔය අප්සෙට් ඒක තියෙන නිසා බලන්න ඒනෙ...

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක් දීල බලන්න ඉන්ද්‍රජිත්

      Delete
  7. මේක නම් මට පට්ට වටිනවා අයියා.ක්‍රෝම් එක මන් වැඩියෙන්ම පාවිච්චි කරන බව්සරේ එත් වෙලාවකට ඒක ස්ටක් වෙන නිසා උස්සලා පොළොවේ ගහන්න හිතෙනවා පිසි එකම.

    ReplyDelete
    Replies
    1. බාගෙන බලන්නකෝ නිශාන්

      Delete
  8. මගේ කොම්පීතර රජාටත් ඔය රොගෙ තියෙනවා..... තැංකියු කියුවා............. දැංම දාගන්නම්....

    ReplyDelete
  9. එළකිරි ...තැන්ක්ස් අයියා ..

    ReplyDelete
  10. උම්ම්ම්ම්මා තැන්කු වේවා ..
    මේ උබ ආවද ගම්පහ ?

    ReplyDelete
    Replies
    1. අවසාන මොහොතේ වුනු කරදරයක් හින්ද එන්න වුනේ නැහැ මචං

      Delete
  11. niyamayi machan......thanks for you.....

    ReplyDelete
  12. Niyamayi machan....Thanks for you.....!!!!

    ReplyDelete
  13. හොද තොරතුරක් මචෝ...

    ReplyDelete