එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, January 23, 2013

වීඩියෝ ෆයිල් එකක් MP3 එකකට හරවා ගන්න මෙන්න බඩු .(Video MP3 Extractor)

සුබ   දවසක්  අද   බ්ලොග්   එකට   ආවේ  ඔයාලට   තවත්   වැදගත්   වන  පොඩි  සොෆ්ට්වෙයාර්  එකකුත්  එක්ක ..ඔන්න   අදනම්   වින්ඩෝස්  XP   පාවිච්චි  කරන    අයටත්  මේකෙන්   වැඩක්  ගන්න   පුළුවනි ...මොකද  මම ගොඩක්   ඔයාලට   ගෙනාවේ වින්ඩෝස්   7   වල   වැඩකරන   සොෆ්ට්වෙයාර්  නිසා .  මේ   වගේ   වීඩියෝ     MP3   වලට    හරවගන්න   විවිධ  ඔන්ලයින්  ටූල්    එහෙමත්      තියෙනවා ..
http://www.sanjaya-ranasinghe.com/2012/10/youtube-video-mp3.html  ඒවා   කාට  හරි   අවශ්‍ය   නම්   ඉහත ලින්ක්  එකෙන්  බලාගන්න   පුළුවනි ...
අද  මේ  ඔයාලට   හදුන්වා  දෙන්න   යන  Video MP3 Extractor   ෆ්‍රී  සොෆ්ට්වෙයාර්   එක   මගින්
 AVI, MOV, MPG, MPEG, DAT, MP4, ASF, WMA or WMV   ආදී    වීඩියෝ    ෆොර්මැට්  වල   ෆයිල්   පහසුවෙන්ම  MP3    බවට   හරවගන්න  පුළුවනි ....මේ  සොෆ්ට්වෙයාර්  එක   මගින්   අවශ්‍ය   නම්   output   mp3   එකේ  Bitrate   එක   පවා   වෙනස්   කරගන්න   පුළුවනි ..ඔයාලත්  දන්නා   තවත්  මේ   වගේ   සොෆ්ට්වෙයාර්   තියෙනවා   නම්     පහල  කොමෙන්ට්   කොටසට   එකතු   කරන   එක    අනෙක්    අයටත් වැදගත්   වේවි ,,


ඉහත  රුපය  පැහැදිලි   ඇති ,,  අවශ්‍ය    වීඩියෝ   එක  තෝරාගෙන ,,,ගැලපෙන   Bitrate  එක  තෝරාගෙන   start  මත   ක්ලික්   කරන්න  




6 Comments
Tweets
Fb Comments

6 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. නියමයි නේ. ඔය වැඩේ ෆෝමැට් ෆැක්ටරි (3GP Converter) සොෆ්ට්වෙයාර් එකෙනුත් කරන්න පුළුවන් නේද..?

    ReplyDelete
    Replies
    1. මම ෆෝමැට් ෆැක්ටරි පාවිච්චි කරලා නැහැ චන්දන

      Delete
  2. අන්න වැඩේ අපි එක්ස් පී... දාගන්නම්... මගේ පරිාගණකෙ ලදරමක් වුණාට සොෆ්ට්වෙයා වල්න්නම් අඩුවක් නෑ...

    ReplyDelete
    Replies
    1. නියමයි යාන්ත්‍රිකයා

      Delete
  3. එල..එල..!
    වටිනාකම උපරිමයි..!

    ReplyDelete
    Replies
    1. ටික දවසකින් මේ පැත්තට ආවේ නේද??

      Delete