සුබ  දවසක්  .... ටික  දවකින්  මේ  පැත්තට   එන්නත්  බැරි   වුනා... ඔයාල   වෙබ්   පිටුවක්   pdf    බවට    පත්කර  ගන්න   විවිධ   දේවල්  පාවිච්චි  කරනවා  ඇති....සමහර සොෆ්ට්වෙයාර්  පාවිච්චි    කරගන්න    ඒවා   ඉන්ස්ටෝල්  කර කර  දගලන්න   වෙනවා ...ඉතින්    එහෙම   කරදර  නැති   ඔන්ලයින්    ටූල්  එකක් තමයි     අද   ඔයාලට   ඉදිරිපත්  කරන්න   හදන්නේ...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Tuesday, February 26, 2013
Saturday, February 23, 2013
Signup නොවී ඔන්ලයින් විශාල ෆයිල් යවන්න මෙන්න බඩු ...
ඊමේල්  එකකට  ෆයිල්  එකක්  අමුණලා    යවන්න   ගියහම  තියෙන   කරදරය   ඔයාල දැනටම  අත්විදලා  ඇති . 25 mb  වගේ   ඉතාම  පොඩි  ප්‍රමාණයක  යුතු  ෆයිල්   තමයි   සාමාන්‍යයෙන්   ඊමේල්  එකකට  නිදහසේ  අමුණලා   යවන්න   පුළුවන්..  මේ   වැඩේට   හොද  පිලියමක්   තමයි  cloud storage  එකක්   හරහා  ෆයිල්   එක  ඊමේල්   එකට   attach   කරන   එක ..මේකටත්  මුලින්ම  එකවුන්ට්   එකක්  හදල  Signup  වෙන්නත්  ඕනා.   අද  ඔයාලට   හදුන්වලා   දෙන්න   යන  මේ  වෙබ්  හරහා   කිසිම   Signup  වීමකින්   තොරව   ෆයිල්   හුවමාරු   කරගන්න   පුළුවනි ..මේවයේ   එකිනෙකට  වෙනස්  දේවල  වලින්   තමන්ට  වඩාත්   සුදුසු  එක  ඔයාලම   තීරණය   කරන්න...
Tuesday, February 19, 2013
pdf ෆයිල් එකක් word ෆයිල් එකකට හරවගන්න මෙන්න සුපිරි බඩු.....
pdf ෆයිල් එකක් word ෆයිල් එකකට හරවා ගන්න ඔයාල මේ වනවිට නොයෙකුත් සොෆ්ට්වෙයාර් , ඔන්ලයින් ටුල් එහෙම හාවිතා කරනවා ඇති ..නමුත් ගොඩක් එහෙම තියෙන ගොඩක් සොෆ්ට්වෙයාර් , ටුල් වලින් pdf ෆයිල් එක word ෆයිල් එකකට හරවා දුන්නට , ආපසු එම word ෆයිල් එක එඩිට් කරගැනීමට අවශ්‍ය වුනොත් එය අපට පහසුවෙන් කරගැනීමට බැහැ .. මෙන්න මේකට හොදම විසදුමක් තියෙන සොෆ්ට්වෙයාර් එකක් අද ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ...
Saturday, February 16, 2013
ඊමේල් එකට අමුණන pdf file එක ලොකු වැඩිද ? compress කරමු ..
  සාමාන්‍යයෙන්     pdf ( portable  document  format )   එකක්  ,  ඊමේල්   එක්ක    attachment    එකක්   විදිහට   විදිහට   එකතු  කරන්න    ඔබට   සිදුවී  ඇති  ,  එවැනි  වෙලාවක  යම්  විශ්ලත්වයක්  ඇති  මේ   pdf  file එකක්  විශාලත්වයෙන්    අඩු   කරගන්න   ( compress  කරගන්න   )   පුළුවනි  නම්  එය  ඔබට  මෙන්ම  , ලබන්නාටත්  සහනයක්   වේවි .මේ  විදිහට   pdf   එකක්    compress   කර  ගන්න   පුළුවන්   අපට   නොමිලයේ   හම්බවෙන  සොෆ්ට්වෙයාර්   එකක්  අද    ඔයාලට    අරගෙන    ඇවිල්ලා  තියෙන්නේ ...
Subscribe to:
Comments (Atom)
My Blog List
- 
- 
- 
යාළුවො සහ සල්ලි11 years ago
- 
- 
- 
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
- 
අහන් ඉන්න!!!14 years ago
- 
- 

 


