ඉතින් අද මේ කියන්ඩ යන්නෙ මොකක්ද ? හැමටම ප්‍රශ්නයක් වෙලා ඇති හෙඩ් ලයින් ඒක දැක්කහම....
සරල සිංහලෙන් කිව්වොත් " වළාකුළු මෙහෙයුම් පද්ධතියක් " මෙහෙම කිව්වහම තවත් ප්‍රශ්නයක් එනවා නේද? ඇත්ත " වළාකුළු මෙහෙයුම් පද්ධතියක් " කියන්නෙ වෙබ් බ්‍රව්සර් එක හා අන්තර්ජාල සම්බන්ධතාවය මගින් ඇති කරගන්නා මෙහෙයුම් පද්ධතියක් සරල සිංහලෙන් ඔන්න..
ඉතින් මේකෙන් වැඩ කරන්න නම් අන්තර්ජාල සම්බන්ධතාවය නම් අනිවාර්යයි . " Jolicloud " වින්ඩෝස් වල වගේම ලිනක්ස් , Mac මෙහෙයුම් පද්ධති වලට සහයෝගය දක්වනවා. මෙයා "Google Chorme " , firefox 4 , safari 5 වගේ බ්‍රව්සර් වලට හොදටම වැඩ කරනවා .